Ovinro College & Campus

Ovinro College & Campus Play Group to Graduate

12/09/2026

තවම පාසලක් ලැබුනේ නැද්ද ...
මාසික ගාස්තුව රු. 5000/= කි.
අදම එන්න ඔබගේ දරුවාට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගන්න
පානදුරේ හොදම පාසල....

Free Admission for the First 100 Students! 🌟
Secure a bright future for your child at our school. We are now accepting applications for students from Grade 1 up to Grade 6.
We take pride in providing quality education for your child! Don't miss this opportunity!

පළමු සිසුන් 100 දෙනාට නොමිලේ ඇතුළත් කිරීම! 🌟
ඔබේ දරුවාට දීප්තිමත් අනාගතයක් අප විදුහලෙන් ලබා දෙන්න.
1 ශ්‍රේණියේ සිට 6 ශ්‍රේණිය දක්වා සිසුන් දැන් බඳවා ගැනේ.
ඔබේ දරුවාට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමට අපි ආඩම්බර වෙමු!
මෙම අවස්ථාව අතපසු කරගන්න එපා!

Call us for More Info / වැඩි විස්තර සඳහා අමතන්න:
📞 0713081131/ 0741844578

12/09/2026

මාසික ගාස්තුව රු 5000ක් පමණි !....

ඔබේ දරුවාගේ ශිෂ්‍යත්ව ලකුණ කුමක් වුවත්
මෙරට හොඳම ජාත්‍යන්තර පාසල් ජාලය හා එක්වී
ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයෙන් ලෝකය දිනන්නට
මාවත සකසන්න.

පානදුර අවම ගාස්තු සහිත හොඳම ජාත්‍යන්තර පාසල් ජාලය
Ovinro International College

නොවැම්බර් 30 දක්වා සිසුන් ලියාපදිංචි කෙරේ.

ශිෂ්‍යත්වය සඳහා පෙනී සිටි දරුවන් ඉංග්‍රීසි මාධ්‍ය ඉගෙනීම සඳහා පුහුණු කිරීමේ වැඩසටහන
නොවැම්බර් 26 වනදා සිට දෙසැම්බර් මස දක්වා.

වෙනත් සැඟවුනු ගාස්තු හෝ අමතර ගාස්තු නැත.

ඉඩ කඩ සිමිත බැවින් ඔබේ දරුවාගේ ආසනය ඉක්මනින් වෙන්කරවා ගන්න.

04/09/2026
Please whatsapp your CV....
31/08/2026

Please whatsapp your CV....

22/08/2026

🏆️6 ශ්‍රේණියෙ සිට ඉංග්‍රීසියෙන් උගන්වමු ද?....
මාසික ගාස්තුව රු 5000ක් පමණි !....

ඔබේ දරුවාගේ ශිෂ්‍යත්ව ලකුණ කුමක් වුවත්
මෙරට හොඳම ජාත්‍යන්තර පාසල් ජාලය හා එක්වී
ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයෙන් ලෝකය දිනන්නට
මාවත සකසන්න.

පානදුර අවම ගාස්තු සහිත හොඳම ජාත්‍යන්තර පාසල් ජාලය
Ovinro International College

නොවැම්බර් 30 දක්වා සිසුන් ලියාපදිංචි කෙරේ.

ශිෂ්‍යත්වය සඳහා පෙනී සිටි දරුවන් ඉංග්‍රීසි මාධ්‍ය ඉගෙනීම සඳහා පුහුණු කිරීමේ වැඩසටහන
නොවැම්බර් 26 වනදා සිට දෙසැම්බර් මස දක්වා.

වෙනත් සැඟවුනු ගාස්තු හෝ අමතර ගාස්තු නැත.

ඉඩ කඩ සිමිත බැවින් ඔබේ දරුවාගේ ආසනය ඉක්මනින් වෙන්කරවා ගන්න.

Address

Panadura
10400

Telephone

+94713081131

Website

Alerts

Be the first to know and let us send you an email when Ovinro College & Campus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Ovinro College & Campus:

Shortcuts

Share

Category