Spoken English Class

Spoken English Class . 🌍 Your Daily Spoken English Partner | Learn • Speak • Succeed

16/08/2026

✍️ Translate these sentences into English and test your skills today!

20/06/2026

🌟 "බලමුකෝ" කියන එක ජීවිතේ ලස්සන වචනයක්.
හැම දෙයක්ම කලින්ම දැනගන්න බැහැ. සමහර වෙලාවට උත්සාහ කරලා බලන්න ඕනේ, ඉවසලා බලන්න ඕනේ, විශ්වාස කරලා බලන්න ඕනේ. 😊

📚 අද අපි "බලමුකෝ" යන වචනය භාවිතා කරන English Sentences 8ක් ඉගෙන ගනිමු.

ඔබත් මේ වාක්‍ය කියවලා English දැනුම ටිකෙන් ටික වැඩි කරගන්න. ❤️

📖 Daily English Dictation – Day 9අද වචන 5ක් ඉගෙන ගමු! 💪 දවසින් දවස අලුත් වචන එකතු කරගෙන English Vocabulary එක ශක්තිමත් ක...
20/06/2026

📖 Daily English Dictation – Day 9

අද වචන 5ක් ඉගෙන ගමු! 💪 දවසින් දවස අලුත් වචන එකතු කරගෙන English Vocabulary එක ශක්තිමත් කරමු.

🎯 Total Words Learned: 5

📖 Daily English Dictation – Day 8අද වචන 5ක් ඉගෙන ගමු! 💪 දවසින් දවස අලුත් වචන එකතු කරගෙන English Vocabulary එක ශක්තිමත් ක...
18/06/2026

📖 Daily English Dictation – Day 8

අද වචන 5ක් ඉගෙන ගමු! 💪 දවසින් දවස අලුත් වචන එකතු කරගෙන English Vocabulary එක ශක්තිමත් කරමු.

🎯 Total Words Learned: 5

15/06/2026

ඇත්තටම... 😊 ජීවිතේ හැමදාම ඇත්ත කියන එක තමයි හොඳම පුරුද්ද. ❤️

Address

Panadura
10400

Website

Alerts

Be the first to know and let us send you an email when Spoken English Class posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share