korean eps Topic exam

korean eps Topic exam තාරුණ්‍යයේ සිහින දේශයට නිවරදිව මග පෙන්වීම

✈️පලමු දින නොමිලේ ඔක්තෝබර් 06✈️👇👇👇👇👇👇👇https://chat.whatsapp.com/ET4516DBdGxHIWRVso6fHy🇰🇷 සිහින දේශයට පියනගන සිහිනය සැබෑව...
03/10/2023

✈️පලමු දින නොමිලේ ඔක්තෝබර් 06✈️
👇👇👇👇👇👇👇
https://chat.whatsapp.com/ET4516DBdGxHIWRVso6fHy

🇰🇷 සිහින දේශයට පියනගන සිහිනය සැබෑවක් කරගන්න ඔබත් කැමතිද?

එහෙනම් මෙන්න ඔබට වටිනා අවස්ථාවක්

📌EPS-TOPIK විභාගය ඉල්ලක්ක කරගෙන ඔබ සදහාම නිර්මාණය වූ කොරියානු භාෂා පාඨමාලාව.
ඔබ රැකියාවක් සදහා කොරියාවට යෑමට බලාපොරොත්තු වන්නේ නම් අනිවාර්යයෙන්ම EPS-TOPIK විභාගය සමත්වී තිබිය යුතුය.

🔴 EPS-TOPIK විභාගය වසරකට එක් වතාවක් පමණක් පැවැත් වේ.
🔴 සවන් දීම, කියවීම, ලිවීම, කතා කිරීමේ පුහුණු ක්‍රම සමගින්, දිවයිනේ දක්ශතම ගුරුවරුන් විසින්
මෙහය වනු ලබයි.
🔴 කුසලතා පරීක්ෂණය සදහා පුහුණු කිරීම හා සම්මුඛ පරීක්ෂණය සදහා කොරියානු ජාතිකයෙකු සමග පෙරපුහුණුව.
🔴පරිගණක ආශ්‍රයෙන් CBT පෙර පුහුණු විභාග හරහා අත්දැකීම් ලබා දීම.
🔴Modules 60 හරහා ඉගැන්වීම් කරන අතර සෑම module එකක් අවසානයේම CBT ක්‍රමයට විභාගයක් පැවැත්වේ.

EPS-TOPIK විභාගය සමත් වීමට උත්සහා කරන, A/L සදහා කොරියානු භාශා විශය හදාරන සිසුන් සහ කොරියානු භාශාව කතා කිරීමට සහ ඉගෙන ගැනීමට කැමති ඕනෑම පුද්ගලයෙක් හට සහභාගී විය හැක.

නව පාඨමාලා ආරම්භය

📌Online Class
ඔක්තෝබර් මස 06 වෙනිද,

විස්තර දැනගැනීමට අදම අප සමඟ සම්බන්ධ වන්න 👇
📞Hotline 0776687652 |✉ www.eclub.lk

තාරුන්‍යයේ සිහින දේශයට කොරියානු භාශා විභාගය හරස් වෙලාද??විභාගයට තවම සූදානම් උනේ නැතිද? 📖️වැඩි විස්තර සදහා අදම සම්බන්ද වෙ...
12/09/2023

තාරුන්‍යයේ සිහින දේශයට කොරියානු භාශා විභාගය හරස් වෙලාද??
විභාගයට තවම සූදානම් උනේ නැතිද? 📖️
වැඩි විස්තර සදහා අදම සම්බන්ද වෙන්න👇
https://chat.whatsapp.com/ET4516DBdGxHIWRVso6fHy
පලමු දින නොමිලේ සම්බන්ද විය හැකිය.💯💯

12/09/2023
31/08/2023

තාරුණ්‍යයේ සිහින දේශයට පිය නගන්න කොරියානු භාශා විභාගය සමත් වීමට අවශ්‍ය ඔබ සැමට නිවරදි මගපෙන්වීම අපෙන්

Address

Panadura
Panadura
12500

Telephone

+94776687652

Website

Alerts

Be the first to know and let us send you an email when korean eps Topic exam posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to korean eps Topic exam:

Shortcuts

Share