03/03/2026
බය හිතෙන Combined Maths පැණි බේරෙන රහට... 😍
මේක යන්නම ඕනි පන්තියක්🔥
⚜️ 2028 උසස්පෙල සංයුක්ත ගණිතය නව පංති අරඹයි ⚜️
දහසක් උසස්පෙල සිසුන්ගේ ප්‍රතිඵල මතින් ගොඩ නැගුණු ,
දුර්වල සිසුන් දක්‍ශයන් කල , දක්ශයන් අති දක්ශයන් කල ඉහලම සමත් ප්‍රතිශතයක් පංතිය තුල වාර්තා කරමින් ප්‍රදේශයේ හොඳම ප්‍රතිඵල සමගින්,
2028 අවුරුද්දේ උසස්පෙල මුහුනදෙන අපේ දූ දරුවන් උදෙසා ආරම්භ වන සංයුක්ත ගණිත පංතිය ...
🔰සමත්වී පානදුර
ආරම්භය: පෙබරවාරී 27 සිකුරාදා පෙරවරු 8.00
🔰සාර්ව පානදුර
Special Group Class
ආරම්භය: මාර්තු 04 බදාදා පෙරවරු 8.00
🔰Sky Zone හොරණ
ආරම්භය: මාර්තු 08 ඉරිදා පස්වරු 1.30
🔰සවිද්මා පිලියන්දල
ආරම්භය: මාර්තු 06 සිකුරාදා පස්වරු 3.30
🔰New Sense රාවතාවත්ත
ආරම්භය: මාර්තු 09 සඳුදා පස්වරු 3.30
ඔබේ ඉංජිනේරු සිහිනය සබෑ කරන හොඳම සංයුක්ත ගණිත පංතිය 💯
දේශක:
ඉංජිනේරු ගායන් ගම්මනවිදාන
゚viralシ