Hasani Dikkumbura - Hee-Young Korean Academy

Hasani Dikkumbura - Hee-Young Korean Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hasani Dikkumbura - Hee-Young Korean Academy, Education Website, PANADURA, Panadura.

ලංකාවටම ඔන්ලයින් පන්ති මෙහෙයවීම

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කොරියානු භාෂා උපදේශිකා,
කැලණිය විශ්වවිද්‍යාලයේ කොරියානු භාෂාව පිළිබඳ ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධිධාරීනි,
හසනි දික්කුඹුර

07/09/2026
අද තමයි දවස 🇰🇷 fans Hasani Dikkumbura - Hee-Young Korean Academy
05/09/2026

අද තමයි දවස 🇰🇷

fans Hasani Dikkumbura - Hee-Young Korean Academy

2027 සහ 2028 A/L සඳහා නව පන්ති ආරම්භය 🇰🇷

#කොරියන් #උසස්පෙළ fans Hasani Dikkumbura - Hee-Young Korean Academy

⛔⚠️ 2027     වෙනුවෙන් පන්ති ආරම්භ වුණා.  #උසස්පෙළ  #කොරියන්    #කොරියානු  #රැකියා    fans
17/08/2026

⛔⚠️ 2027 වෙනුවෙන් පන්ති ආරම්භ වුණා.

#උසස්පෙළ #කොරියන් #කොරියානු #රැකියා fans

03/08/2026

මෙවර උසස් පෙළ විභාගයට සූදානම් වන මගේ දරුවෝ හැමෝටම සුබ පතනවා !

ආදරෙයි ❤️ ඔයාලට වරදින්නෙ නැහැ 🥰

2027 සහ 2028 අවුරුදුවල A/L වලට කොරියන් කරන්න හිතන් ඉන්න දරුවන්ට ඔන්න දැන් පන්තිවලට සම්බන්ධ වෙන්න පුලුවන් 😍

#උසස්පෙළ #කොරියන් fans

삼계탕 (Samgyetang) — කොරියාවේ ප්‍රසිද්ධ ජින්සෙන්ග් කුකුල් සුප් එක.අද (2026 ජූලි 15) කොරියාවේ 초복 (Chobok / චෝබොක්) දවසයි. ම...
15/07/2026

삼계탕 (Samgyetang) — කොරියාවේ ප්‍රසිද්ධ ජින්සෙන්ග් කුකුල් සුප් එක.

අද (2026 ජූලි 15) කොරියාවේ 초복 (Chobok / චෝබොක්) දවසයි. මේක තමයි අවුරුද්දේ පළමු “Boknal” (복날), එනම් ගිම්හානයේ උණුම කාලයේ ශක්තිය වැඩි කරගැනීමට විශේෂයෙන් සමරන දිනය.

왜 삼계탕 කන්නේ ඇයි?

කොරියානු සම්ප්‍රදායට අනුව,

🌞 ගිම්හානයේ අධික උණුසුම නිසා ශරීර ශක්තිය අඩුවෙනවා කියලා විශ්වාස කරනවා.

🍗 සම්පූර්ණ කුකුලෙකු තුළ ග්ලූටිනස් රයිස් (찹쌀), ජින්සෙන්ග් (인삼), සුදුළූණු, ජුජුබ් (대추) වගේ දේවල් දාලා තම්බනවා.

💪 මේ ආහාරය ශරීරයට ශක්තිය, ප්‍රතිශක්තිය සහ පෝෂණය ලබාදෙනවා කියලා සම්ප්‍රදායිකව විශ්වාස කරනවා.

복날 (Boknal) දින තුන

* 초복 (Chobok) – පළමු දිනය
* 중복 (Jungbok) – දෙවන දිනය
* 말복 (Malbok) – අවසාන දිනය

මේ දින තුනේම බොහෝ කොරියානු පවුල් 삼계탕 කනවා. සමහරු 장어 (eel), 오리 (duck) හෝ පෝෂ්‍යදායී වෙනත් ආහාරත් කනවා.

맛있게 드세요! (Masitge deuseyo!) 😄

Copied ~

fans

2027 සහ 2028 A/L සඳහා නව පන්ති ආරම්භය 🇰🇷 #කොරියන්    #උසස්පෙළ  fans Hasani Dikkumbura - Hee-Young Korean Academy
12/07/2026

2027 සහ 2028 A/L සඳහා නව පන්ති ආරම්භය 🇰🇷

#කොරියන් #උසස්පෙළ fans Hasani Dikkumbura - Hee-Young Korean Academy

26/06/2026

🎯 2026 A/L Revision - සිහිනය සැබෑ කරගන්නා අවසන් සටන!

A/L කියන්නේ තවත් එක විභාගයක් විතරක් නෙවෙයි, ඔයාගේ ජීවිතේ ලොකුම හැරවුම් ලක්ෂ්‍යය. ගතවුණු කාලය ගැන පසුතැවෙන්න එපා!

ඉතිරි කාලයෙන් උපරිම ඵල නෙලාගෙන A3 Target එකකට යන්න දැන්ම අපේ පන්තියත් එක්ක එකතු වෙන්න.

✨ අපේ පන්තියේදී ඔබට ලැබෙන දේ:

• මගහැරුණු සිද්ධාන්ත (Theory) මුල සිට සරලව මතක් කිරීම.

• පසුගිය විභාග ප්‍රශ්න සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව (Paper Discussion).

• රචනා, අරාධනා පත්‍ර, පරිවර්තන ලියන නිවැරදිම ක්‍රමවේද සහ Time Management Tips.

💪 තීරණය ඔබේයි, කැපවීම ඔබේයි, මගපෙන්වීම අපෙන්!

📅 පන්ති පැවැත්වෙන දින: විභාග දින දක්වාම අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා රාත්‍රී 8 ට

📍 Online ක්‍රමයට ZOOM ඔස්සේ (Recordings ලබා දේ.)

📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න හෝ WhatsApp කරන්න: 0701600191

20/06/2026

උසස් පෙළට සැරසෙන ඔයාට 🇰🇷
12 ශ්‍රේණිය - 10 වන පාඩමේ සාහිත්‍යය කොටසේ සාකච්ඡාව
#කොරියානු #සාහිත්‍ය
#문학 - #소가된게으름뱅이

https://youtu.be/ggJVVDZsCewHasani Dikkumbura - Hee-Young Korean Academy   fans
13/06/2026

https://youtu.be/ggJVVDZsCew

Hasani Dikkumbura - Hee-Young Korean Academy fans

2026 A/L PAPER CLASS පිළිබඳ විමසීම් : 070 1600 191මෙහෙයවීම,ශ්‍රී...

Address

PANADURA
Panadura

Alerts

Be the first to know and let us send you an email when Hasani Dikkumbura - Hee-Young Korean Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Hasani Dikkumbura - Hee-Young Korean Academy:

Shortcuts

Share