13/12/2021
Lody Baby Newborn 2-5 kg
Baby Diapers N-B 40 Pack 1460/=
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Watermelon.lk, Panadura.
Welcome to Watermelon.lk #Educational toys#
#educationbooks #easybooks #stationary #bookreaders #novellovers #novels #storybooks #workbooks #Shop bursting With Good Quality�
13/12/2021
Lody Baby Newborn 2-5 kg
Baby Diapers N-B 40 Pack 1460/=
Colorful your Life🤩
HUA FRAMA 10 inch
HUA CHANG Photo Frame 7 inch
Price 750/=
01/12/2021
15/11/2021
📕 හඳුන්වාදීමේ මිල රු. 950/=
# දරුවන්ට කියවීම ආරම්භ කිරීම
# සංඛ්‍යා ගණනය ආරම්භ කිරීම ඇතුළු බොහෝ ක්‍රියාකාරකම්...
දරුවන් අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමේදී මූලික දැනුම ඉතා වැදගත් වේ. එම නිසා දරුවාට අවශ්‍ය දැනුම ලබා දීම නිවසින්ම ආරම්භ කරන්න.
💢 අකුරු අවාන මගින් දරුවකුට සිංහල හෝඩියේ මූලික අකුර 36 හඳුනාගත හැකි අතර පීලි රහිත අකුරු ලිවීමට පහසු පරිදි සකස් කර ඇත.එසේම ,
පිලි රහිත අකුරු එකතු කර වචන කියවීම සහ වචන සකස් කිරීම කළ හැක.
💢 සිංහල හෝඩිය ඉගැන්වීම සහ කියවීම ආරම්භ කිරීම බොහෝ අමාරු යැයි මතයක් පවතී.නමුත් අපගේ පිල්ලම් හුරුව මගින් දරුවන්ට පහසුවෙන්ම පිල්ලම් හුරු කිරීමට හැකිවේ. මීට Flash Cards 50 ක්අඩංගු වේ.
💢 Animal Cards ඇතුළු මූලික රූප හඳුනා ගැනීමට Flash Cards 50 ක් අඩංගු වේ.
💢 එසේම දරුවන්ට කුඩා කාලයේම ගණිතය යනු සරල විෂයක් බවට පත් කිරීමට, වෙලාව බැලීම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට සහ සහ සංඛ්‍යා මගින් ක්‍රියාකාරකම් කිරීමට සංඛ්‍යා අවාන උපකාරී වේ.
02/11/2021
Read More 📚
30/10/2021
නවකතා, පරිවර්තන, සිංහල පොත්
පුංචි ගැහැණු ළමයි (කතෘ)
Janapriya Jayasinha. Rs.250
කදිම පාසලේ හොඳම නිළිය (කතෘ)
කුමාර සිරිවර්ධන Rs.200
මහල්ලා සහ මුහුද (කතෘ)
සෝමා ටී පෙරේරා Rs.150
CHARLOTTES WEB (Author )
white e b Rs.300