Ebay with Kavi

Ebay with Kavi Revision Lecturer
Consult for eBay Direct Shipping & Drop Shipping

30/01/2023
Crypto Trading(Binance) !!!!!😍Cryptocurrency යනු ,ඔන්ලයින් ව්‍යාපාර වල අනාගතයයි. ඔබත් මෙම ක්ශේත්‍රයට ආසාවෙන් සිටින අයෙක්...
04/01/2023

Crypto Trading(Binance) !!!!!😍

Cryptocurrency යනු ,ඔන්ලයින් ව්‍යාපාර වල අනාගතයයි. ඔබත් මෙම ක්ශේත්‍රයට ආසාවෙන් සිටින අයෙක්නම් Cryptocurrency Trading හරහා අසීමිතව මුදල් ඉපයීමට නොපමාව අප හා එක් වන්න.

අප පාඨමාලාව දින 25ක් පැවැත්වෙන අතර පාඨමාලාවෙන් පසුවද ඔබට අපගේ සහයෝගය හිමි වනු ඇත.


Crypto Currency කියන්නේ එක්තරා විදියක සංකීර්ණ ගණිතමය ගැටළු නිරාකරණය කිරීම මගින් ලැබෙන මුදල් විශේෂයක්.😍🤑😍

මේක ලංකාවේ ගොඩක් අයට අලුත් වුනත් වෙනත් රටවල Bitcoin කියන ප්‍රධාන Crypto Currency වලට ATM යන්ත්‍ර පවා තියෙනවා.!!

විශේෂම දේ වනුයේ ඔබට මෙය Mobile Phone /Laptop /Computer යන ඕනෑම උපංගයකින් සිදු කර හැකි වීමයි.

Our Cryptocurrency Course👇

පාඨමාලාවේදී👇
⭕ What is Cryptocurrency?
⭕ Why Cryptocurrency?
⭕ How it Works
⭕ The First Step to Cryptocurrency
⭕How to Grow
⭕ Binance
⭕ Spot & Futures Trading
⭕ Chart & Market Analyzing Strategies*
♂ Understanding market structure
♂️ Support & Resistance (SR)
- Dynamic SR
- Static SR
- Horizontal Lines
- Trend lines
♂️ Fibonacci
♂️ Market orders Vs Pending orders
♂️ SL & TP
- Special Trades closing methods
- Risk minimizing methods

💪🏻💪🏻💪🏻🔥🔥

Hot Line- 0742118898

Whatsapp group 👇

https://chat.whatsapp.com/IfLMtDjWswK0ktrwIWLVBo

අලුත්ම විදිහට, හොදම ක්‍රමවේදයන් භාවිතා කරලා Crypto Trading හරහා මුදල් උපයමු....Join with Whatsapp grouphttps://chat.what...
30/12/2022

අලුත්ම විදිහට, හොදම ක්‍රමවේදයන් භාවිතා කරලා Crypto Trading හරහා මුදල් උපයමු....

Join with Whatsapp group
https://chat.whatsapp.com/IfLMtDjWswK0ktrwIWLVBo

✅WhatsApp 0742118898
✅කතා කරන්න 0742118898

🎯අන්තර්ජාලය තුලින් මුදල් උපයන්න කැමති හැමෝම එන්න මාත් එක්ක එකතු වෙන්න..💙 24 වන සෙනසුරාදා (හෙට) උදේ 8.30 ට මොණරාගල පැවිලි...
23/12/2022

🎯අන්තර්ජාලය තුලින් මුදල් උපයන්න කැමති හැමෝම එන්න මාත් එක්ක එකතු වෙන්න..💙 24 වන සෙනසුරාදා (හෙට) උදේ 8.30 ට මොණරාගල පැවිලියන් හෝටලය උඩුමහල දී නොමිලේ පැවැත්වෙන සම්මන්ත්‍රණයට ඔබ සැමට ආරාධනා🙏.

වැඩිදුර තොරතුරු සඳහා පහත whatsapp group එකට join වෙන්න.. 👇👇👇

https://chat.whatsapp.com/GktrGqBSVJ07DIxACqErjB

💸අපි තව දින 02කින්, ඒ කියන්නේ දෙසැම්බර් 24 වන සෙනසුරාදා මොණරාගල පැවිලියන් හෝටලය උඩුමහලේ දී නොමිලේ කියලා දෙනවා...... ✅Onl...
22/12/2022

💸අපි තව දින 02කින්, ඒ කියන්නේ දෙසැම්බර් 24 වන සෙනසුරාදා මොණරාගල පැවිලියන් හෝටලය උඩුමහලේ දී නොමිලේ කියලා දෙනවා......
✅Online Business කියන්නෙ මොනවද?
✅ඒව ඇත්තද? බොරුද?
✅කොහොමද මේ දේවල් කරන්නේ?
✅ඇත්තටම මේ දේවල් වලින් කියනව තරම් සල්ලි හොයන්න පුලුවන්ද?
යන්න සහ තවත් තමන්ගේ හැකියාවන් Online Platforms වලින් විකුණලා 💰 හොද ආදායමක් ගන්නෙ කොහොමද කියලා සාක්ෂිත් එක්කම පෙන්නල වගේම කියල දෙනවා..

☺️ඔයාල හැමෝටම ආරාධනා කරනවා ඇවිත් බලන්න.. කාටවත් බල කරන්නෙ නෑ.. හැමෝටම හීන තියෙනව හීන හීනම වෙන්න දෙන්න එපා.. Online Platforms කියන්නෙ නිධාණයක්.. එන්න අපි ඒක හාරමු.. 💸

වැඩිදුර තොරතුරු සඳහා පහත whatsapp group එකට join වෙන්න.. 👇👇👇

https://chat.whatsapp.com/GktrGqBSVJ07DIxACqErjB

21/12/2022

🇱🇰🇱🇰ඔයාලත් කැමතිද මම වගේම මේ විදිහට ලංකාවෙ තියෙන දේශීය දේවල් Export කරල Income එකක් ගන්න. එහෙනම් මේ අවස්ථාව ඔයාලට🤗

🎯 එන්න මාත් එක්ක එකතු වෙන්න..💙 24 වන සෙනසුරාදා උදේ 8.30 ට මොණරාගල පැවිලියන් හෝටලය උඩුමහල දී නොමිලේ පැවැත්වෙන සම්මන්ත්‍රණයට සහභාගී වෙන්න. වැඩිදුර තොරතුරු සඳහා පහත whatsapp group එකට join වෙන්න.. 👇👇👇

https://chat.whatsapp.com/GktrGqBSVJ07DIxACqErjB

ජීවිතයට හීන තියාගන්න..Targets තියාගන්න , ඒ වෙනුවෙන්ම වැඩ කරන්න ,එතකොට ඔයාටත් නොදැනිම ඔයා ඔයාගේ ජීවිතේ සාර්ථකත්වය කියන දේ...
20/12/2022

ජීවිතයට හීන තියාගන්න..Targets තියාගන්න , ඒ වෙනුවෙන්ම වැඩ කරන්න ,එතකොට ඔයාටත් නොදැනිම ඔයා ඔයාගේ ජීවිතේ සාර්ථකත්වය කියන දේ ලගාකරගනීවී💝 ඔයාගේ ජීවිතේ හීන වලට යන්න පාර කියන්න අපි එනවා තව දින 04කින්.. ❤️💐

මොණරාගල පැවිලියන් හෝටලය උඩුමහල දී නොමිලේ පැවැත්වෙන සම්මන්ත්‍රණයට ඔබත් සහභාගී වන්න. වැඩිදුර තොරතුරු සඳහා පහත whatsapp group එකට join වෙන්න.. 👇👇👇

https://chat.whatsapp.com/GktrGqBSVJ07DIxACqErjB

ලෝකයේ ගොඩක් මිනිස්සු දියුණු වෙන්න, ධනවත් වෙන්න, සාර්ථක වෙන්න කැමතියි. නමුත් ඇත්තටම ඒ වෙනුවෙන් වැඩ කරනවද කියන එක ප්‍රශ්නය...
19/12/2022

ලෝකයේ ගොඩක් මිනිස්සු දියුණු වෙන්න, ධනවත් වෙන්න, සාර්ථක වෙන්න කැමතියි. නමුත් ඇත්තටම ඒ වෙනුවෙන් වැඩ කරනවද කියන එක ප්‍රශ්නයක්.

තප්පරයෙන් තත්පරයට වෙනස් වෙන ලෝකයේ ඔයා ඒ වෙනසට හැඩ ගැහෙන්න සුදානම්ද? 🎯 එහෙනම් එන්න අපිත් එක්ක එකතු වෙන්න..💙 මොණරාගල දී නොමිලේ පැවැත්වෙන සම්මන්ත්‍රණයට ඔබත් සහභාගී වන්න. වැඩිදුර තොරතුරු සඳහා පහත whatsapp group එකට join වෙන්න.. 👇👇👇

https://chat.whatsapp.com/GktrGqBSVJ07DIxACqErjB

18/12/2022

ලෝකයේ ගොඩක් මිනිස්සු දියුණු වෙන්න, ධනවත් වෙන්න, සාර්ථක වෙන්න කැමතියි. නමුත් ඇත්තටම ඒ වෙනුවෙන් වැඩ කරනවද කියන එක ප්‍රශ්නයක්.

තප්පරයෙන් තත්පරයට වෙනස් වෙන ලෝකයේ ඔයා ඒ වෙනසට හැඩ ගැහෙන්න සුදානම්ද? 🎯 එහෙනම් එන්න අපිත් එක්ක එකතු වෙන්න..💙 මොණරාගල දී නොමිලේ පැවැත්වෙන සම්මන්ත්‍රණයට ඔබත් සහභාගී වන්න. වැඩිදුර තොරතුරු සඳහා පහත whatsapp group එකට join වෙන්න.. 👇👇👇

https://chat.whatsapp.com/GktrGqBSVJ07DIxACqErjB

ජීවිතය...ඒක හරි වෙනස් තැනක්..!මිනිස්සු ජීවිතේ දකින විදිහ අනුව, දැකලා තියෙන විදිය අනුව, ඒක එක එක විදිහට නිර්වචනය කරගන්නවා...
14/12/2022

ජීවිතය...
ඒක හරි වෙනස් තැනක්..!
මිනිස්සු ජීවිතේ දකින විදිහ අනුව, දැකලා තියෙන විදිය අනුව, ඒක එක එක විදිහට නිර්වචනය කරගන්නවා...
කවුරු කොහොම කිව්වත් ජීවිතේ කියන්නේ Ice Cream එකක්. ඒක දිය වෙන්න කලින් රහ බලන්නම ඕනෙ. ලෝකෙ දිනපු මිනිස්සු, ලෝකේ සාර්ථක වෙච්ච මිනිස්සු මේ වෙද්දිත් ඒකෙ රහ බලනවා. හැබැයි බහුතරයක් තාමත් ඒ රහ බලන්න උත්සහා කරනවා.
සාර්ථකත්වයට යන මාවතේ ඔබ ලබා ගත යුතු ගුණාංග මොනවාද එන්න අපි කතා කරමු.

( Facebook සජීවී විකාශනය සමග සම්බන්ධ වෙන්න අද රාත්‍රී 9.00 )

https://us02web.zoom.us/j/83016764387?pwd=Vm1SdVhzbkM0ODBEOFI2MUY5dlR2Zz09

Meeting ID: 830 1676 4387
Passcode:668218

Address

ගාලු පාර
Panadura
12500

Telephone

+94742118898

Website

Alerts

Be the first to know and let us send you an email when Ebay with Kavi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Ebay with Kavi:

Shortcuts

Share