Beyond Boundaries - Centre for Early Childhood & Special Education

Beyond Boundaries - Centre for Early Childhood & Special Education At BB Center, we provide appropriate special education for children with additional needs.

අධ්‍යාපන කටයුතු සදහා දුර්වල හා විෂය කරුණු පිළිබද අවබෝධය හා උනන්දුව අඩු සිසුන් සඳහා,📘 මුල සිට ආරම්භ වන විශේෂ පන්ති! 📘ඔබේ ...
25/05/2025

අධ්‍යාපන කටයුතු සදහා දුර්වල හා විෂය කරුණු පිළිබද අවබෝධය හා උනන්දුව අඩු සිසුන් සඳහා,

📘 මුල සිට ආරම්භ වන විශේෂ පන්ති! 📘

ඔබේ දරුවාට මුලික විෂය කරුණු තේරුම් ගැනීම අපහසුද?
අපගේ විශේෂිත පන්ති ඔවුන් වෙනුවෙන්ම සැලසුම් කර ඇත!

📚 විෂයයන්:
🔹 ගණිතය
🔹 විද්‍යාව
🔹 ඉංග්‍රීසි
🔹 සිංහල
🔹 පරිසර අධ්‍යනය

අපගේ විශේෂත්වය:
🔸 තාක්ෂණික ක්‍රමෝපායන් සහිත ඉගැන්වීම් ක්‍රම
🔸 අකුරු, පිල්ලම්, වාක්‍ය ව්‍යුහය මුල සිට සරලව
🔸 අංක සහ මුලික ගණිත සංකල්ප
🔸 නිවැරදි තක්සේරුවකින් පසු එක් එක් සිසුවා සදහා මනාව සැලසුම් කල ඒක පුද්ගල අධ්‍යාපන වැඩසටහන්

මාධ්‍යය : සිංහල සහ ඉංග්‍රීසි

🕒 සතියේ දිනවලදී සහ සති අන්තවලදී පන්ති පැවැත්වේ.
📍 ස්ථානය: ගොරකාන, මොරටුව
📞 දුරකථන: 076 077 5456

✅ අදම ලියාපදිංචි වන්න!
📈 අප සමඟ එක්වී ඔබේ දරුවාගේ විශ්වාසය හා හැකියාව යලි ගොඩනඟන්න...

මනාව සැලසුම් කල ක්‍රියාකාරකම් පාදක කරගත් ඉගැන්නුම් ක්‍රම තුලින් සාර්ථක අධ්‍යාපනයක් ලබා ගැනීම සදහා ඔබගේ දරුවාත් අප වෙත යොමු කරන්න...

මැයි මාසය තුල ලියාපදිංචි වන සිසුන් සදහා ලියාපදිංචි ගාස්තු අය නොකෙරේ...
අමතන්න...
ගයත්‍රී ප්‍රනාන්දු 076 077 5456 / 076 291 5456

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සදහා උපකාරක පංති.* ඔටිසම් * ඉගෙනුම් දුබලතා* ඩවුන්ස් සින්ඩ්‍රොම්* අධි ක්‍රියාකාරීත්වය* අඩු අවධ...
14/05/2025

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සදහා උපකාරක පංති.
* ඔටිසම්
* ඉගෙනුම් දුබලතා
* ඩවුන්ස් සින්ඩ්‍රොම්
* අධි ක්‍රියාකාරීත්වය
* අඩු අවධානය
නිවැරදි හදුනාගැනීමක් සහ තක්සේරුවකින් පසු මනාව සැලසුම් කල ක්‍රියාකාරකම් පාදක කරගත් ඉගැන්නුම් ක්‍රම තුලින් සාර්ථක අධ්‍යාපනයක් ලබා ගැනීම සදහා ඔබගේ දරුවාත් අප වෙත යොමු කරන්න...
අමතන්න... ගයත්‍රි ප්‍රනාන්දු 076 077 5456 / 076 291 5456

22/06/2023
04/01/2023
***Types Of Learning Disabilities***
21/08/2022

***Types Of Learning Disabilities***

***Early warning signs of Learning Disability***
21/08/2022

***Early warning signs of Learning Disability***

Address

306/A, Old Galle Road
Panadura
12500

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 12:30

Telephone

+94760775456

Website

Alerts

Be the first to know and let us send you an email when Beyond Boundaries - Centre for Early Childhood & Special Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Beyond Boundaries - Centre for Early Childhood & Special Education:

Shortcuts

Share

Category