28/06/2026
🚀 O/L ප්‍රතිඵල වලින් පසුව A/L වලට අලුතින්ම ICT තෝරාගත්තද?
අනෙකුත් පන්ති වල මුල් පාඩම් මඟහැරුණා කියලා වද වෙන්න එපා. 2028 A/L (English Medium) සිසුන් වෙනුවෙන්ම Unit 01 සිට අලුතින්ම ආරම්භ කරන සුවිශේෂී පන්තිය! 🎓
💡 අපගේ විශේෂත්වය:
✅ කිසිවක් මඟනොහැරෙන සේ මුල සිටම ආරම්භය.
✅ මෘදුකාංග ඉංජිනේරුවරයෙකුගෙන් (Software Engineer) ප්‍රායෝගික මඟපෙන්වීම.
✅ සෑම පාඩමක් අවසානයේම Past & Model Papers සාකච්ඡාව.
📍 Home Visits: Panadura සහ ඒ අවට
🌐 Online Classes: දිවයිනටම
📲 ලියාපදිංචි වීමට: 070 5075 888 (Call)