විහේන් සස්මිර

විහේන් සස්මිර Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from විහේන් සස්මිර, Education Website, 265/2 Gamunu Mawatha Walana Panadura, Panadura.

🇰🇷 සිහින දේශයට පියනගන සිහිනය සැබෑවක් කරගන්න ඔබත් කැමතිද?එහෙනම් මෙන්න ඔබට වටිනා අවස්ථාවක්👌EPS-TOPIK විභාගය ඉල්ලක්ක කරගෙන ...
28/09/2023

🇰🇷 සිහින දේශයට පියනගන සිහිනය සැබෑවක් කරගන්න ඔබත් කැමතිද?

එහෙනම් මෙන්න ඔබට වටිනා අවස්ථාවක්👌

EPS-TOPIK විභාගය ඉල්ලක්ක කරගෙන ඔබ සදහාම නිර්මාණය වූ කොරියානු භාෂා පාඨමාලාව.
ඔබ රැකියාවක් සදහා කොරියාවට යෑමට බලාපොරොත්තු වන්නේ නම් අනිවාර්යයෙන්ම EPS-TOPIK විභාගය සමත්වී තිබිය යුතුය.

🔴 EPS-TOPIK විභාගය වසරකට එක් වතාවක් පමණක් පැවැත් වේ.

🔴 සවන් දීම, කියවීම, ලිවීම, කතා කිරීමේ පුහුණු ක්‍රම සමගින්, දිවයිනේ දක්ශතම ගුරුවරුන් විසින්
මෙහෙය වනු ලබයි.

🔴පරිගණක ආශ්‍රයෙන් CBT පෙර පුහුණු විභාග හරහා අත්දැකීම් ලබා දීම.
🔴විභාගය සඳහා අවශ්‍ය පාඩම් 60 උගන්වන අතර පාඩම් 10ක් අවසානයේ CBT පෙර පුහුණු විභාග අත්දැකීම ලබා දීම.
🔴කොරියානු රජයෙන් නව රැකියා අවස්ථා කීපයක් ලබා දීම හේතුවෙන් ඔබට ඔබේ සිහිනය සැබෑවක් කරගන්න මෙය කදිම අවස්ථාවකි.

ඔබ අප ආයතනය හා සම්බන්ධ විය යුත්තෙ ඇයි?.🥰🥰🥰

වෙනත් කිසිදු ආයතනයකින් ලබා නොදෙන අවස්ථා රැසක් අපගේ සිසුන් හට
ලබා දීම් සිදුකරයි.

එනම්
🔰විභාගය සමත් වීමට අවශ්‍ය දැනුම,

🔰ලංකාවේ කිසිම ආයතනයක ලබා නොදෙන CBT online testing ඔබ අප ආයතනයට ගෙන්වා ලබා දීම.

🔰ඔබට මෙවැනි testing විස්සකට වැඩි ප්‍රමාණකට සහභාගී විය හැක.
Skill test එක සඳහා ද ඔබ පුරුදු පුහුණු කරනු ලැබේ.

🔰Korean interview එකට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳව කොරියානු ජාතිකයෙක් සමඟ ඔබට පෙර පුහුණුව ලබා දෙනු ලැබේ.

අප හා සම්බන්ධ වීමට නම් පහත සඳහන් whatsapp Number එකට පණිවිඩයක් ලබා දෙන්න .
075 692 4339

🇰🇷 EPS-TOPIK විභාගය  ඉල්ලක්ක කරගෙන ඔබ සදහාම නිර්මාණය වූ කොරියානු භාෂා පාඨමාලාව. ඔබ රැකියාවක් සදහා කොරියාවට යෑමට බලාපොරොත...
18/07/2023

🇰🇷 EPS-TOPIK විභාගය ඉල්ලක්ක කරගෙන ඔබ සදහාම නිර්මාණය වූ කොරියානු භාෂා පාඨමාලාව.

ඔබ රැකියාවක් සදහා කොරියාවට යෑමට බලාපොරොත්තු වන්නේ නම් අනිවාර්යයෙන්ම EPS-TOPIK විභාගය සමත්වී තිබිය යුතුය.

EPS-TOPIK විභාගය සමත් වීමට උත්සහා කරන, A/L සදහා කොරියානු භාශා විශය හදාරන සිසුන් සහ කොරියානු භාශාව කතා කිරීමට සහ ඉගෙන ගැනීමට කැමති ඕනෑම පුද්ගලයෙක් හට සහභාගී විය හැක.

eClub Business College වෙතින් පවත්වන කොරියන් භාෂාව පිළිබඳ නොමිලේ දැනුම බෙදා දීමේ වැඩසටහන.

ජුලි මස 20 වන දින රාත්‍රි 8.00 Zoom හරහා පැවැත්වේ.

සම්බන්ද වෙන්න, හෝ මේ සම්බන්දව විස්තර දැන ගන්න අවශ්‍යනම් wtsapp mg දාන්න
075 692 4339

දිවයිනේ සිසුන් 100,000කට වැඩි ප්‍රමානයකට ඉගැන්වීම් කල eClub සමග අදම විශ්වාසයෙන් යුතුව එකතු වන්න.

Address

265/2 Gamunu Mawatha Walana Panadura
Panadura
12500

Telephone

+94756924339

Website

Alerts

Be the first to know and let us send you an email when විහේන් සස්මිර posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to විහේන් සස්මිර:

Shortcuts

Share