17/09/2026
SCUBA DIVING ක්ෂේත්‍රයේ වෘත්තීය අවස්ථාවක් සඳහා ඔබත් සූදානම්ද? 🏊♂️🌊
🎓 Suba Diving - NVQ 03/04 | Recreational Diving L3 | Rescue Diver L4
🔥 WALK-IN INTERVIEW – සැප්තැම්බර් 30 දක්වා විවෘතයි!
📅 2026 සැප්තැම්බර් 30 දක්වා
⏰ සතියේ දිනවල පෙ.ව. 8.30 – ප.ව. 12.00
⏬සුදුසුකම් : අ.පො.ස.(සා.පෙළ) සඳහා පෙනී සිටීම සහ
පිහිනීමේ හැකියාව
🏊 පිහිනුම් ප්‍රායෝගික පරීක්ෂණය සඳහා සූදානම්ව පැමිණෙන්න! 💪
🎯 පාඨමාලා ගාස්තුව නොමිලේ
📝 ලියාපදිංචි ගාස්තුව – රු. 33,000/-
⏳ කාලය – මාස 06
📍 Ocean University of Sri Lanka – Regional Centre, Panadura
📞 දැන්ම විමසන්න:
0382 221266 | 0777 670196 | 076 8712459