Physics with Sumangala Udugamasooriya

Physics with Sumangala Udugamasooriya Bsc Engineering
Faculty of Engineering
University of Moratuwa.(SM - IESL)
(Island 38 - 2011 AL)

13/04/2024
• ඒසී කරලා තියෙන්නේ...•පැනල් ලයිට් සහ සිවිලිම• ටයිල් කළ පොළොව•ටියුෂන් වලට නම් ෆොටෝ එකේ තියෙන බඩුත් එක්කම දෙනවා...•පාටිෂන...
10/04/2024

• ඒසී කරලා තියෙන්නේ...
•පැනල් ලයිට් සහ සිවිලිම
• ටයිල් කළ පොළොව
•ටියුෂන් වලට නම් ෆොටෝ එකේ තියෙන බඩුත් එක්කම දෙනවා...
•පාටිෂන් කරපු space දෙකක් තියෙනවා දෙන්නෙකුට වෙන වෙනම උනත් ගන්න පුළුවන්...
•වර්ග අඩි 400ක එකක් සහ 300 ක එකක්...

Please share to see someone who needs to cover syllabus in 3 months.
29/03/2024

Please share to see someone who needs to cover syllabus in 3 months.

For 2024 AL'sLesson- Current ElectricityStarting date- 02-04-2024 Tuesday 7.30 amAdmission open for new studentsjoin wit...
20/03/2024

For 2024 AL's
Lesson- Current Electricity
Starting date- 02-04-2024 Tuesday 7.30 am
Admission open for new students
join with us 071 361 8192
physics with sumangala Physics with Sumangala Udugamasooriya

AL PHYSICS ඉක්මනින් සිලබස් ඉවර කර ගන්නට... INDIVIDUAL CLASSES : HOME VISIT OR VIDYALAYA Edu. CENTREGROUP CLASSES : HOME ...
15/03/2024

AL PHYSICS ඉක්මනින් සිලබස් ඉවර කර ගන්නට...

INDIVIDUAL CLASSES : HOME VISIT OR VIDYALAYA Edu. CENTRE
GROUP CLASSES : HOME VISIT OR VIDYALAYA Edu. CENTRE

2024 AL THEORY TUESDAY 7.30 AM - 3.00 PM
2024 AL PAPER AND REVISION TUESDAY 3.30 AM - 7.30 PM
2025 AL THEORY MONDAY 3.00 PM - 6.30 PM
2025 AL PAPER AND REVISION MONDAY 7.00 PM - 8.30 PM

දැන්ම ඹබේ ආසනය වෙන්කර ගන්න. whatsapp  071 361 8192
22/07/2023

දැන්ම ඹබේ ආසනය වෙන්කර ගන්න. whatsapp 071 361 8192

15/07/2023
12/07/2023
2023 සිද්ධාන්ත පන්තියබ්‍රහස්පතින්දා උදෑසන 7 සිට සවස 7 දක්වා...මෙහිදී උදෑසන හතේ සිට 12:30 දක්වා එක් පාඩමක් ද දහවල් එකේ සි...
11/07/2023

2023 සිද්ධාන්ත පන්තිය
බ්‍රහස්පතින්දා උදෑසන 7 සිට සවස 7 දක්වා...
මෙහිදී උදෑසන හතේ සිට 12:30 දක්වා එක් පාඩමක් ද දහවල් එකේ සිට 3 දක්වා තවත් පාඩමක් ද සවස තුනයි තිහේ සිට 7 දක්වා ප්‍රශ්න පත්‍රයක් ලියා සාකච්ඡා කර ලකුණු දමා ගනු ඇත.

2023 පුනරීකෂණ පන්තිය
ඉරිදා උදෑසන 10:30 සිට 2.30 දක්වා.

2024 සිද්ධාන්ත පන්තිය
කණ්ඩායම 1
සඳුදා සවස තුනයි තිහේ සිට හතයි තිහ දක්වා.
කණ්ඩායම 2 අඟහරුවාදා සවස තුනයි තිහේ සිට හතයි තිහ දක්වා.

2024 ප්‍රශ්න පත්‍ර පන්තිය
සෙනසුරාදා සවස දෙකයි තිහේ සිට හතයි තිහ දක්වා
එහිදී ප්‍රශ්න පත්‍රයක් ලියා සාකච්ඡා කරලා කුණු දමනු ඇත.

2025 සිද්ධාන්ත පන්තිය

කණ්ඩායම් 1
බ්‍රහස්පතින්දා සවස 3 සිට හයයි තිහ දක්වා.
කණ්ඩායම් 2
සිකුරාදා සවස 3 සිට හයයි තිහ දක්වා.
කණ්ඩායම් 3
සෙනසුරාදා උදෑසන අටේ සිට 1130 දක්වා
කණ්ඩායම් 4
ඉරිදා උදෑසන හතේ සිට 10:30 දක්වා.

2025 ප්‍රශ්න පත්‍ර පන්තිය
තවමත් දින නියම කර නැත.

11/07/2023
සම්පූර්ණයෙන්ම නොමිලේ නිබන්ධන ප්‍රශ්න සාකච්ඡා කිරීමේ සුමංගල සර්ගෙ භෞතිකවිද්‍යා online පන්තිය...2024 AL
05/07/2023

සම්පූර්ණයෙන්ම නොමිලේ නිබන්ධන ප්‍රශ්න සාකච්ඡා කිරීමේ සුමංගල සර්ගෙ භෞතිකවිද්‍යා online පන්තිය...2024 AL

Address

No 104 1/2 Sri Maha Wihara Road, Panadura
Panadura
12500

Telephone

+94713618192

Website

Alerts

Be the first to know and let us send you an email when Physics with Sumangala Udugamasooriya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Physics with Sumangala Udugamasooriya:

Shortcuts

Share

Category