23/09/2026
චෙස් with Nithya | ලෝක ළමා දිනය වෙනුවෙන් ඔක්තෝබර් මාසයේ විශේෂ දීමනාවක්! ♟️✨
ඔබේ දරුවාගේ බුද්ධිය, මතක ශක්තිය මෙන්ම තර්කන හා නිර්මාණාත්මක හැකියාවන් වර්ධනය කරගන්න කදිම අවස්ථාවක්!
මෙවර ලෝක ළමා දින සමරමිනුත්, මව්පියන්ට පහසුවක් ලෙසත් Golden Kings Chess Coaching Academy - පානදුර වෙතින් විශේෂ වැඩසටහනක් හඳුන්වා දෙන්නෙමු.
අපගේ නව ආරම්භක පන්ති මාලාව ඔක්තෝබර් මස මුල් සතියේ සිට ක්‍රියාත්මක වේ.
🌟 විශේෂ දීමනාව (October Special Offer):
ඇතුළත් වීමේ ගාස්තුව (Admission) සම්පූර්ණයෙන්ම නොමිලේ! (FREE)
මාසික ගාස්තුවෙන් 30%ක දැවැන්ත වට්ටමක්! (Class Fee 30% OFF)
🎯 අපේ විශේෂත්වය:
මුල සිටම ඉතා සරලව සියල්ල ඉගැන්වීම.
එක් එක් දරුවා කෙරෙහි වෙන වෙනම විශේෂ අවධානය යොමු කිරීම.
දරුවන්ට සෙල්ලම් කරමින්, විනෝදයෙන් චෙස් ක්‍රීඩාව ඉගෙන ගැනීමට අවස්ථාව සලසා දීම.
ආසන සීමිත බැවින් අදම ඔබේ දරුවා ලියාපදිංචි කරන්න!
📞 වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා:
අමතන්න: 077-5895808
📍 ස්ථානය: Golden Kings Chess Coaching Academy, පානදුර.