Bright Beam International Preschool

Bright Beam International Preschool Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bright Beam International Preschool, Nursery, Sagabo Mawatha, Keselwaththa, Panadura.

Bright Beam International  පෙරපාසලේ 2026 සදහා නව දරුවන් බදවා ගැනීම දැන් සිදුකෙරේ 🙏🔺 අප පෙරපාසල ඔබේ දරුවා හට අවශ්‍ය සියලු...
21/08/2025

Bright Beam International පෙරපාසලේ 2026 සදහා නව දරුවන් බදවා ගැනීම දැන් සිදුකෙරේ 🙏

🔺 අප පෙරපාසල ඔබේ දරුවා හට අවශ්‍ය සියලුම පහසුකම් වලින් සමන්විත අතර 🥰

🔺ඉංග්‍රීසි මාධ්‍ය මෙන්ම සිංහල යන මාධ්‍යන් දෙකෙන්ම ඉගැන්වීම් කටයුතු සිදුකෙරේ. 🥰

🔺සතියේ දින සදුදා සිට සිකුරාදා දක්වා පෙ.ව 8.00 සිට පෙ.ව 11.30 දක්වා ඔබට පැමිණ පෙරපාසල නිරීක්ෂණය කිරීමට ද හැකියාව ඇත.

ඉතා සීමිත දරුවන් පිරිසක් බදවා ගන්නා බැවින් පහත දැක්වෙන දුරකථන අංකයට ඇමතුමක් ලබා දී ඔබේ අයදුම්පතද දැන්ම වෙන්කරවා ගන්න . 🤩

☎️ 077 925 3505
E. A. තනූජා පෙරේරා
බ්‍රයිට් බීම් පෙරපාසල් ප්‍රධාන ගුරුතුමිය

පුංචි අපේ සරුවත් දන්සල ❤️
15/06/2025

පුංචි අපේ සරුවත් දන්සල ❤️

🙏
13/06/2025

🙏

17/05/2025
වෙසක් උත්සවය 🌝
17/05/2025

වෙසක් උත්සවය 🌝

Happy Birthday Loku Teacher 💐😘❤️
19/04/2025

Happy Birthday Loku Teacher 💐😘❤️

කතන්දර පැයක්    රසින් පිරි හෙටක් ❤️
04/04/2025

කතන්දර පැයක්
රසින් පිරි හෙටක් ❤️

පුංචි අපේ සිගිති පොළ🐠🍡🍰🍿🍌🍊🍉🍎🌮🍬🍭
23/03/2025

පුංචි අපේ සිගිති පොළ
🐠🍡🍰🍿🍌🍊🍉🍎🌮🍬🍭

🥰
21/03/2025

🥰

Address

Sagabo Mawatha, Keselwaththa
Panadura

Telephone

+94718150475

Website

Alerts

Be the first to know and let us send you an email when Bright Beam International Preschool posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category