Accounting Workspace

Accounting Workspace Institute for Accounting Studies for Advanced Level/ aat/and Banking Examinations

2026 Revision සදහා ගිණුම්කරණ වැඩබිම සියල්ල සූදානම්
13/08/2025

2026 Revision සදහා ගිණුම්කරණ වැඩබිම සියල්ල සූදානම්

සරසවි ප්‍රවිශ්ඨයේ 2027 ගිණුම්කරණ අඩහැරය...
04/08/2025

සරසවි ප්‍රවිශ්ඨයේ 2027 ගිණුම්කරණ අඩහැරය...

20/11/2024

Congratulations 2024

03/11/2024

Accounting නම්
Sameera Perera Proficient Accounting
at Accounting Workspace

ගොඩයන්න Try කරන අපේ 2024 Set එක...විභාගයට පෙර සූදානම
30/10/2024

ගොඩයන්න Try කරන අපේ 2024 Set එක...
විභාගයට පෙර සූදානම

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මූල්‍ය කලමනාකරණය පිළිබද විශේෂ උපාධිධාරීයෙකුගෙන් මූල්‍ය අනුපාත විශ්ලේෂණය ඉගෙන ගන්න...ලග...
10/08/2024

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මූල්‍ය කලමනාකරණය පිළිබද විශේෂ උපාධිධාරීයෙකුගෙන්
මූල්‍ය අනුපාත විශ්ලේෂණය ඉගෙන ගන්න...
ලගදීම...

~හොදම පාසල් හොදම ගුරුවරුන් සමග~2024 Special Accounting Seminar of Zahira Collage colombo07/08/2024Zahira විද්‍යාලය මගින්...
07/08/2024

~හොදම පාසල් හොදම ගුරුවරුන් සමග~
2024 Special Accounting Seminar of Zahira Collage colombo
07/08/2024

Zahira විද්‍යාලය මගින් සෑම වසරකම උසස්පෙළ ලමුන් වෙනුවෙන් පවත්වන වාර්ෂික ගිණුම්කරණ මාලාව මෙහෙයවීම සදහා මෙම වසරේද අපව තෝරාගත් zahira විද්‍යාලයේ කලමනාකාරීත්වයටත්, වාණිජ අංශයේ අංශයේ සියලුම ආචාර්ය මණ්ඩලයටත් විද්‍යාලයේ ගිණුම්කරණ දේශක චතුරංග දේශකතුමන්ටත් ස්තූතියි.. 🙏
සියලුම ලමුන්ට හොදම ප්‍රතිඵලයක් සදහා උණුසුම් සුභ පැතුම්👨‍🎓👨‍🎓
Accounting Workspace by
Sameera Perera Proficient Accounting

31/07/2024

වර්තමානයේ ගිණුම්කරණ දැනුම කුමක් වුවත් අනාගතයේදී ගිණුම්කරණ ප්‍රතිඵලය A වෙත හරවන ගිණුම්කරණ පන්තිය..

මෙවරත් 90% ට වැඩි A සාමාර්ථ..
13/07/2024

මෙවරත් 90% ට වැඩි A සාමාර්ථ..

02/06/2024

වසරකට පෙර උසස්පෙළ ලියූ ඇයටද
ගිණුම්කරණයට A සාමාර්ථයක්.🥇

මෙවරත් 95% ට වැඩි A සාමාර්ථ ප්‍රතිශතයක් වාර්තා කරමින් උසස්පෙළ ගිණුම්කරණයට විශ්වාසවන්තම පන්තිය ලෙස නැවත වරක් තහවුරු කල වග...
31/05/2024

මෙවරත් 95% ට වැඩි
A සාමාර්ථ ප්‍රතිශතයක් වාර්තා කරමින් උසස්පෙළ ගිණුම්කරණයට විශ්වාසවන්තම පන්තිය ලෙස නැවත වරක් තහවුරු කල වගයි..

📚2026 උසස් පෙළ ගිණුම්කරණයශ්‍රී ලංකාවේ විශ්වාසනීයම ගිණුම්කරණ පාඨමාලාව සමග ඔබත් එක් වන්න..📌ජූනි මාසයේ සිට නව පන්ති ඇරඹේ..📕...
29/05/2024

📚2026 උසස් පෙළ ගිණුම්කරණය

ශ්‍රී ලංකාවේ විශ්වාසනීයම ගිණුම්කරණ පාඨමාලාව සමග ඔබත් එක් වන්න..

📌ජූනි මාසයේ සිට නව පන්ති ඇරඹේ..

📕ජූනි 01 සෙනසුරාදා
ප.ව 1.00 - ප.ව 3.00
සුප්‍රිම් කොමස්කරුවන්ගේ අඩවිය පානදුර

📗ජූනි 07 සිකුරාදා
ප.ව 3.00 - ප.ව 5.00
සිසෙන්කෝ - කලුතර

📘ජූනි 10 සදුදා
ප.ව 3.00 - ප.ව 5.00
ඔරියන්ට් - හොරණ

Online දිවයිනටම..

❤️"ජ'පුර සිහිනය
සැබෑකරන ගිණුම්කරණ
පන්තිය"❤️

ලියාපදිංචිය සදහා නම, පාසල 0777554548 අංකයට Whatsapp කරන්න.

Refresh Accounting with Sameera Perera Proficient Accounting

Address

379/3, Galle Road
Panadura

Alerts

Be the first to know and let us send you an email when Accounting Workspace posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Accounting Workspace:

Shortcuts

Share

Category