Hope Star Nursery Panadura

Hope Star Nursery Panadura preschool

පෙර පාසල් ටීචර්..❤️________________________________________________ලෝකයක් පාදන්න නිහඬවම සේවය කරන පෙරපාසල් ගුරු අම්මලා වෙ...
31/01/2024

පෙර පාසල් ටීචර්..❤️
________________________________________________

ලෝකයක් පාදන්න නිහඬවම සේවය කරන පෙරපාසල් ගුරු අම්මලා වෙනුවෙන්
ආදරෙන්.. ❤️🌹

කිරි සුවඳ අරගෙන
රතු වෙච්ච මූණකින්
මහා හයියෙන් අඬාගෙනම
අම්මගෙ සායෙ එල්ලිලා
මුරණ්ඩුකම් පාන
චූටි කුරුළු පැටවුන් රොත්තක්
ආවාම පන්තියට

ඉතින් ටීචර්ට වැඩ ගොඩයි..

අම්මා ඕනේ..
එක පැත්තකින්..

මට ගෙදර යන්න ඕනේ..
තව පැත්තකින්..

සාරිය කැඩෙනකල් අදින

ගොතපු කොණ්ඩ හයියද බලන
දඟම දඟ රණ්ඩු කෙකි ටිකක්..

අත් දෙකට දෙන්නයි..
සාරිය වටේ පහ හයයි..

ටීච.. චූ බරයි..

ආං තව පැත්තකින්..

අඬන අය නළවන්න
ඉතින් වැඩ කෝටියයි..

බදාගෙන නළෝගෙන
කවි සින්දු පුරෝගෙන
රසම රස කතන්දර
ගොතාපු වාර අනන්තයි..

දඟ චුට්ටො දඟලද්දි
තිහ හතළිහකගෙ සද්දෙ මැදින්
ඉතින් කන් දෙකට
නිවනක් ඇත්තෙ නෑමයි..

කේළම් මැදින් කෝළම් මැදින්
කොළ ඉර ඉර..
රැළි කප කප..

ලොකු ඉස්කෝලෙට යන්න පාර හදන්න

මුළු ඇඟම වෙහෙසන
මුල්ම ගුරු අම්මා
පෙරපාසල් ගුරු අම්මාමයි..

අඬ අඬ ආපු චූටි පැටවු රොත්ත

හිනාවෙලා

පෙරපාසලෙන් ඉගිල්ලිලා යනකොට

හොරාට කඳුළු පිහිදුවෙ
හීනි සතුටක් එක්කමයි..

එයාලා ගියා කියලා
කෝ ඉතින් ඉස්පාසුවක්..

ආං එනවලු
අළුත් කුරුළු පැටව් මහ ගොඩක්..

ඉතින් ආයෙත්
වඩාගන්න බදාගන්න
ටිචර් අම්මට වෙනවමයි..❤️

හැමෝටම පෙරපාසල් ටීචර්ලා වෙන්න බැරි මේ නිසයි..

Coppied

Today our handwork
26/01/2024

Today our handwork

25/06/2023
සිගිති අපේ  අවුරුදු උත්සවය
09/04/2022

සිගිති අපේ අවුරුදු උත්සවය

Address

No. 10, , R. S. Fernando Road
Panadura
12500

Opening Hours

Monday 08:00 - 11:30
Tuesday 08:00 - 11:30
Wednesday 08:00 - 11:30
Thursday 08:00 - 11:30
Friday 08:00 - 11:30

Telephone

+94713260401

Website

Alerts

Be the first to know and let us send you an email when Hope Star Nursery Panadura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Hope Star Nursery Panadura:

Shortcuts

Share

Category