09/01/2025
Pinnacle Srilanka Peoples Awards 2024 සම්මාන උළෙලේ The Best Mathematics Teacher of the Year 2024 ලෙස Kavinda Iroshan සර් සම්මානයට වෙයි
අපගේ උණුසුම් සුභ පැතුම් K. V. Iroshan සර්!
"The Best Mathematics Teacher of the Year"❤️🤩
වසරේ හොදම ගණිත ගුරුවරයා ලෙස People's Pinnacle, Sri Lanka වසරේ විශිෂ්ටයන් ඇගයීමේ උළේලේදී සම්මානයට පාත්‍ර වූ Kv Iroshan ගුරුතුමාට PassMe අපගේ උණුසුම් සුභ පැතුම්! 🙏🏻💙