Southern Institute of Pharmacy

Southern Institute of Pharmacy Pharmacy External Course

08/11/2025

අ. පො. ස.සා.පෙළ. පෙනී සිටි ඔබට ඖෂධ සහායක පාඨමාලාව හදාරමින් ඖෂධ හලක කටයුතු කිරීමට අවස්ථාව සලසා දෙන පාඨමාලාව හැදෑරීමට හැකි අවස්ථාව චෑන් පානදුර දී.
පානදුර ---,නිව් එඩික්ස් ආයතනයේදී
සෑම සෙනසුරාදා දිනකම ප.ව.1.30-3.30
මාසික ගාස්තුව -රු.4000/=
පාඨමාලා කාලය මාස හතරයි.
විමසීම්.0761744240.

15/08/2025

💎අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව ඇතුළුව විෂයන් තුනකට සාමාර්ථ තුනක් ඔබට ඇත්නම් ඔබව ශ්‍රී ලංකා වෛදය මණ්ඩලයේ ආධුනික ඖෂධවේදියෙකු ලෙස ලියාපදිංචි කළ හැක. ඔබගේ ලියාපදිංචිය වසර 2 සම්පූර්ණ වූ පසු කොළඹ වෛද්‍ය විද්‍යාලය මඟින් පවත්වනු ලබන " බාහිර ඖෂධවේදී විභාගය " සඳහා පෙනීසිට සමත් වීමෙන් ලංකාවේ ඉතා ඉහළ පිළිගැනීමක් ඇති ඖෂධවේදියෙකු ලෙස ඔබට සුදුසුකම් සපුරා ගත හැක. මෙම සහතිකය ලබා ගැනීමෙන් අනතුරුව ඔබට පහත ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලැබේ.

➡️ලංකාවේ සිල්ලර හෝ තොග ඖෂධශාලාවක් පවත්වාගෙන යාම.

➡️බටහිර ඖෂධ ආනයනය කර විකිණීම සහ බෙදා හැරීම.

➡️අර්ධ රාජ්‍ය හෝ පුද්ගලික අංශයේ ඖෂධවේදීයෙකු ලෙස සේවය කළ හැකි වීම.

➡️විදේශගතව ඖෂධවේදියෙකු ලෙස සේවය කිරීමට හැකිවීම.

➡️ඔබ වැඩිදුර අධ්‍යාපනයට යොමුවන්නේ නම් විවෘත විශ්ව විද්‍යාලය මඟින් පවත්වනු ලබන ඖෂධවේදී උපාධිය (B Pharm) ලබා හදාරා දේශීය විදේශීය උසස් තනතුරු සඳහා සුදුසුකම් ලැබීම.

ඔබ මේ කෙරෙහි උනන්දුවක් දක්වන්නේ නම් අපගේ පාඨමාලාව විස්තර කර හඳුන්වාදීමේ online දේශනය 2023. 02. 26 ඉරිදා ප.ව. 2 ට සම්බන්ධ වෙන්න.

සම්බන්ධ වීමට කැමති අය දැනුම් දී Link එක ලබා ගන්න. (කිසිඳු ගාස්තුවක් අය නොකරේ.)

♦️ඔබ පාඨමාලාවට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන්නේ නම් සියලුම පාඨමාලා මාර්තු මස මුල් සතියේ *කළුතර, පානදුර සහ නුගේගොඩ* යන නගර වල ආරම්භ වේ.

📌වැඩි විස්තර සඳහා පහත සබැඳිය ඔස්සේ Whatsapp සමූහයට එකතු වන්න.
📌For more details join our whatsapp group.
🔗https://chat.whatsapp.com/HKveVoNmeeH1xkO1JdMTne

15/08/2025

PHARMACY EXTERNAL
2022/2023

Those who have 3 "S" passes including CHEMISTRY can register Sri Lanka medical council and follow this course.

Eᴀsʏ ᴡᴀʏ ᴛᴏ ʙᴇᴄᴏᴍᴇ ᴘʀᴏꜰᴇssɪᴏɴᴀʟʟʏ ǫᴜᴀʟɪꜰɪᴇᴅ

Basic class: Sunday, From: 2 p.m. to 4.30pm

♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️

Revision_2022: Sunday, From: 9.30a.m to 12 p.m.

Physical classes- At Senarathna Pharmacy
📍No.361/3A, Tekkawatta.
Panadura.

▪️Online classes also facilitated.

📞For more details: 0761744240

Newly commencing on March 16th Sunday at New Edics Galle road . Panadura At 12.30-2.30.(Basic class) 2.30- 4.30 (2025- R...
19/02/2023

Newly commencing on March 16th Sunday at New Edics
Galle road . Panadura
At 12.30-2.30.(Basic class)
2.30- 4.30 (2025- Rev group class.)

05/01/2023

🛑පිළිගත් රැකියාවක් සොයන ඔබට,
ඖෂධවේදී සහායක පාඨමාලාව
Pharmacy Assistant Course
නව පාඨමාලා ආරම්භය
➡️2023 ජනවාරි 08 ඉරිදා
උදේ 9.00 ට
Panadura Senarathna Pharmacy & Grocery හිදී

✳️පාඨමාලාවේ වැදගත්කම:
◾ඖෂධවේදය පිළිබඳ පුළුල් දැනුමක් ලබා දීම.
◾ආයතිනික පුහුණුව ඖෂධ ශාලාවක් තුළදීම ලබාදීම.
◾පාඨමාලාව සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව වටිනා සහතිකයක් ලබාදීම.
◾සුදුසුකම් ලබන සිසුන් රැකියා අවස්ථාවන් සඳහා යොමු කරවීම.
◻️පාඨමාලාව හැදැරීමට මූලික දැනුමක් අවශ්‍ය නැත.
✳️අ.පො.ස. සා/පෙ. සමත් ඕනෑම අයෙකුට සහාභාගී විය හැක. වයස් සීමාවක් නැත.

✳️ෆාමසියක, වෛද්‍ය මධ්‍යස්ථානයක වැඩ කිරීමට හෝ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය දැනුම පාඨමාලාව තුළ අන්තර්ගත වේ.
පාඨමාලා කාලය- මාස 05

මෙහෙයවීම දේශක
අමර සේනාරත්න
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි ඖෂධවේදී

පාඨමාලාවට ලියාපදිංචි වීම සඳහා නම, ලිපිනය, 0761744240 යන අංකයට whatsapp පණිවුඩයක් මඟින් යොමු කරන්න.
වැඩි විස්තර සඳහා: 0761744240

𝙃𝙖𝙥𝙥𝙮 𝙉𝙚𝙬 𝙮𝙚𝙖𝙧 !🌞🙏
01/01/2023

𝙃𝙖𝙥𝙥𝙮 𝙉𝙚𝙬 𝙮𝙚𝙖𝙧 !🌞🙏

Address

101 2/3 Galthude
Panadura
2500

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Telephone

+94761744240

Website

Alerts

Be the first to know and let us send you an email when Southern Institute of Pharmacy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Southern Institute of Pharmacy:

Shortcuts

Share

Category