Harvard Institute of Education

Harvard Institute of Education Student's most preferred institute for quality educational requirements

අලුත් මාසයේ අලුතෙන් වැඩ පටන් ගන්න… 🌸අලුත් Plan එක්ක, අලුත් ඉලක්ක එක්ක, අලුත් ජයග්‍රහණ ලබන්න 🎯📚මේ මාසේ ඔයාගේ හොඳම Version...
01/09/2026

අලුත් මාසයේ අලුතෙන් වැඩ පටන් ගන්න… 🌸
අලුත් Plan එක්ක, අලුත් ඉලක්ක එක්ක, අලුත් ජයග්‍රහණ ලබන්න 🎯📚
මේ මාසේ ඔයාගේ හොඳම Version එක වෙන්න. 💪✨

හෙටින් ආරම්භ වන 2026 අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින ඔබ සැමට සුබ පැතුම්! 👩‍🎓🧑‍🎓ඔබ සැමට ජය! ❤️📚
09/08/2026

හෙටින් ආරම්භ වන 2026 අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින ඔබ සැමට සුබ පැතුම්! 👩‍🎓🧑‍🎓

ඔබ සැමට ජය! ❤️📚

All the Best 🫶🏻❤️
09/08/2026

All the Best 🫶🏻❤️

🌿 සුබ අගෝස්තුවක්! 🌿අලුත් මාසයක්... අලුත් ඉලක්ක... අලුත් ජයග්‍රහණ! 📚අද කරන කුඩා උත්සාහය, හෙට ඔබේ ලොකු සාර්ථකත්වයට පදනම වේ...
01/08/2026

🌿 සුබ අගෝස්තුවක්! 🌿

අලුත් මාසයක්... අලුත් ඉලක්ක... අලුත් ජයග්‍රහණ! 📚

අද කරන කුඩා උත්සාහය, හෙට ඔබේ ලොකු සාර්ථකත්වයට පදනම වේ.

අත් නොහරින්න. ඉගෙනගන්න. ඉදිරියට යන්න. 💙

✨ "අද කරන කැපවීම, හෙට ඔබේ ජයග්‍රහණයයි."

📚 11 ශ්‍රේණිය දෙවන වාර විභාගය ඉලක්ක කරගත් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීමේ සම්මන්ත්‍රණය 📚✨ සම්පූර්ණයෙන්ම නොමිලේ! ✨විභාගයට සා...
08/07/2026

📚 11 ශ්‍රේණිය දෙවන වාර විභාගය ඉලක්ක කරගත් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීමේ සම්මන්ත්‍රණය 📚

✨ සම්පූර්ණයෙන්ම නොමිලේ! ✨

විභාගයට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය දැනුම නැවත මතක් කරගනිමින්, අමතක වූ කරුණු මුල සිටම සරලව අවබෝධ කරගන්න ඔබත් එක්වන්න.

📌 ව්‍යාපාර සහ ගිණුම්කරණ අධ්‍යයනය විෂය සඳහා,
✅ ප්‍රශ්න පත්‍ර නිවැරදිව විශ්ලේෂණය කරන ආකාරය
✅ සරලව හා නිවැරදිව පිළිතුරු ලියන ක්‍රම
✅ විභාගයේදී වැඩි ලකුණු ලබාගැනීමට අවශ්‍ය උපදෙස්

ඇතුළු වැදගත් කරුණු රැසක් සාකච්ඡා කෙරේ.

📝 පෑනක් සහ කොළ කිහිපයක් රැගෙන මේ සෙනසුරාදා හාවඩ් එකට එන්න.

ඔබේ විභාග සාර්ථකත්වය සඳහා අදම සූදානම් වන්න! 🌟

🌟 නව මාසයක්... නව අරමුණු... නව ජයග්‍රහණ...මේ ජූලි මාසයේ සෑම දිනක්ම ඉගෙනීමෙන්, කැපවීමෙන් සහ සාර්ථකත්වයෙන් පිරී යාමට ඔබ සැ...
30/06/2026

🌟 නව මාසයක්... නව අරමුණු... නව ජයග්‍රහණ...

මේ ජූලි මාසයේ සෑම දිනක්ම ඉගෙනීමෙන්, කැපවීමෙන් සහ සාර්ථකත්වයෙන් පිරී යාමට ඔබ සැමට සුබ පතනවා. 📖✨

Best wishes for a productive July! 🌿

විමසීම් - 0772803279/0706803279

හවුල් ව්‍යාපාර අවුල් කරගන්නේ නැතුව පැහැදිලිව ඉගෙනගන්න එන්න...📚 2027 උසස් පෙළ ගිණුම්කරණයහවුල් ව්‍යාපාර🗓️ ජුනි 23 අඟහරුවාද...
22/06/2026

හවුල් ව්‍යාපාර අවුල් කරගන්නේ නැතුව පැහැදිලිව ඉගෙනගන්න එන්න...

📚 2027 උසස් පෙළ ගිණුම්කරණය
හවුල් ව්‍යාපාර

🗓️ ජුනි 23 අඟහරුවාදා
🕕 හවස 6.00 ට
📍 හාවඩ් අධ්‍යාපන ආයතනයේදී

විභාගයට පෙර අත්හැරුණු දුර්වලතා ශක්තිමත් කරගෙන, A සාමාර්ථයක් කරා යාමට බලාපොරොත්තු වන ඔබත් අදම එක්වන්න!

පරක්කු නොවී ඔබේ අසුන වෙන් කරගන්න. ✨

0772803279 / 0706803279

2028 උසස් පෙළ ගිණුම්කරණය දෙවන කණ්ඩායම ආරම්භය 👩‍🎓👨‍🎓 👉වෙන විෂය ධාරාවක් කරලා දැන් ඔයා Commerce කරන්න හිතුවද? 👉නැත්නම් සාමා...
21/06/2026

2028 උසස් පෙළ ගිණුම්කරණය දෙවන කණ්ඩායම ආරම්භය 👩‍🎓👨‍🎓

👉වෙන විෂය ධාරාවක් කරලා දැන් ඔයා Commerce කරන්න හිතුවද?
👉නැත්නම් සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලැබෙන තුරු සිට දැන් Commerce කරන්න හිතුවද?
👉ගිණුම්කරණ පන්තියකට දැනටමත් ගිහිල්ලා ඒක හරි ගියේ නැද්ද?

එහෙනම් මේක තවත් පන්තියක් නෙමෙයි ඔයාට. මේක සරසවි මාවතේ ආරම්භක පියවරයි👇

👉ගිණුම්කරණය මුල් විෂය කරුණු මග හැරුණාද?
👉 සංකීර්ණ ගිණුම්කරණ ගැටලු සරලව විසදන්න කැමති ද?
👉පිළිවෙළට පාඩම් ආවරණය කරන පන්තියක් සොයා ගන්න බැරි වුනා ද?
👉 පාඩම් ඉවර වුනාට ප්‍රශ්න පත්‍ර කරලා ලකුණු බැලුවේ නැද්ද?

අපේ වැඩ පිළිවෙළ 📚

🔰 සෑම ඒකකයක් සදහාම මුද්‍රිත නිබන්ධන ලබාදීම.
🔰 විෂය නිර්දේශය ආවරණය.
🔰 Self Study ප්‍රශ්න මගින් අභ්‍යාස තනියම කරවීම.
🔰 හාවඩ් විභාග පැවැත්වීම.
🔰 උසස් පෙළ විභාගයට ආසන්නයේ විභාග මාලාවක් පැවැත්වීම සහ එක් එක් දරුවන්ට ඉලක්කගත ලකුණු ලබා දීම.
🔰 MCQ Quiz පැවැත්වීම.
🔰පසුගිය උසස් පෙළ, වාර විභාග ප්‍රශ්න සහ ආදර්ශ ප්‍රශ්න සාකච්ඡා කිරීම.

ප්‍රමාද නොවී ඔයත් එන්න හරිම තැනට. 👩‍🎓👨‍🎓

විමසීම් - 0772803279 / 0706803279

🌟 සිහිනයක් නොවූ ප්‍රතිඵලයක සැබෑ උරුමය 🌟විශිෂ්ට ප්‍රතිඵල ලැබූ ඔබ සැමට අපගේ උණුසුම් සුබපැතුම්! 🎉👏
20/06/2026

🌟 සිහිනයක් නොවූ ප්‍රතිඵලයක සැබෑ උරුමය 🌟

විශිෂ්ට ප්‍රතිඵල ලැබූ ඔබ සැමට අපගේ උණුසුම් සුබපැතුම්! 🎉👏

ඔබගේ ප්‍රතිඵලය තුළ සැඟවී ඇත්තේ ඔබගේ වෙහෙස, කැපවීම සහ නොපසුබට උත්සාහයේ ප්‍රතිඵලයකි. මෙම ප්‍රතිඵලය තුළින් ඔබගේ ඉදිරි ගමන ස...
19/06/2026

ඔබගේ ප්‍රතිඵලය තුළ සැඟවී ඇත්තේ ඔබගේ වෙහෙස, කැපවීම සහ නොපසුබට උත්සාහයේ ප්‍රතිඵලයකි. මෙම ප්‍රතිඵලය තුළින් ඔබගේ ඉදිරි ගමන සාර්ථක කරගෙන නව ආරම්භයක් ගෙන සියලුම දරුවන් ඉදිරි අධ්‍යාපන ගමනට පියවර තැබිය යුතු ය. දැනුමේ මාවතේ ඔබ තබන සෑම පියවරක්ම සාර්ථකත්වයෙන් පිරී යාමට හදපිරි සුබ පැතුම්! 💪👨‍🎓👩‍🎓

Address

NO. 172, Paraththa Road, Keselwaththa
Panadura
12500

Opening Hours

Monday 15:00 - 21:00
Tuesday 15:00 - 21:00
Wednesday 15:00 - 21:00
Thursday 15:00 - 21:00
Friday 15:00 - 21:00
Saturday 08:00 - 21:00
Sunday 15:00 - 21:00

Telephone

+94772803279

Website

Alerts

Be the first to know and let us send you an email when Harvard Institute of Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Harvard Institute of Education:

Shortcuts

Share

Category