03/01/2026
🌍 Abroad dream එකක් තියෙනවද?
IELTS / PTE කියලා අහලා confused ද?
At Eaton’s English Academy, we don’t just teach — we guide.
IELTS සහ PTE වලදී skills 4ක් master කරන්න ඕන.(Reading, Writing, Speaking & Listening).මේ skills 4ම marks එකතු කරල තමයි overall band score එකක් ලැබෙන්නේ.
ඒ නිසා, ඔයා මේ skills වලට beginner උනත් advanced උනත්, මුලින්ම අපි ඔයාගේ level එක check කරලා,
ඔයාට ගැලපෙන හරියනම path එක band score එක achieve කරන්න හරියටම පෙන්වලා දෙනවා.
WHY CHOOSE US? WHAT DO WE GIVE?
✔ Individual / Small group classes
✔ ඔයාලා කොච්චර ලියුවත් writing mark කරලා feedback එකක් දුන්නෙ නැත්නම් improve වෙන්න කොහොමද?
Don’t worry — ඔයා ලියන හැම writing එකක්ම අපි mark කරලා detailed feedback දෙනවා.මොනවාද අඩුපාඩු, මොනවාද improve වෙන්න ඕන — everything.
✔ ඊළඟට ලොකුම ප්‍රශ්නය — Speaking practice කොහොමද කරන්නේ?
Don’t worry. We got you.
Class තුළ regular speaking practice තියෙනවා විතරක් නෙවෙයි,
අවශ්‍ය නම් extra speaking hours on request arrange කරලා දෙනවා, ඇති තරම් practice කරන්න.
✔ Listening & Reading වලටත් exam-focused activities (real exam style)අපි regularly කරනවා — to improve your listening and reading skills.
✔ Self-practice කරන්නත් අපි resources දෙනවා,ඒ නිසා “මට practice මදි වෙයි” කියලා worry වෙන්න දෙයක් නෑ.
✔ Fixed classes විතරක් නෙවෙයි —
busy ඔයාලට flexible time optionsත් තියෙනවා.
❓ ONE OF THE BIGGEST QUESTIONS
“අනේ මගේ English weak… but I want to do IELTS or PTE?”
Beginner උනත්, advanced උනත් —
Grammar basics සිට Band score දක්වාම 📈 ඔයාට යන්න ඕන හරියනම path එක අපි step by step හදලා දෙනවා.
One-to-one guidance.
No guessing.
No shortcuts.
📩 WhatsApp messages only for enquiries
0702150870