Cp/g/Akuramboda mps

Cp/g/Akuramboda mps Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cp/g/Akuramboda mps, School, kirioruwa, akuramboda, Pallepola.

TEACHER'S DAY CELEBRATION AMPS ❤️2025.10.07
07/10/2025

TEACHER'S DAY CELEBRATION
AMPS ❤️
2025.10.07

02/10/2025

AMPS ළමා දිනය වර්ණවත් කල ගුරුතුමියන් විසින් ඉදිරිපත් කළ නොංචි කෝලම

AMPS බබළවමින් ඉදිරියට යන 2025 සිසු කැළ. සුබ අනාගතයකට ආසිරි සියලුම සිසු දරු දැරියන්ට 🙏
24/09/2025

AMPS බබළවමින් ඉදිරියට යන 2025 සිසු කැළ. සුබ අනාගතයකට ආසිරි සියලුම සිසු දරු දැරියන්ට 🙏

10/09/2025

2025 ශිෂ්‍යත්ව විභාගයේ ගලේවෙල අධ්‍යාපන
කලාපයේ ප්‍රතිඵල විශ්ලේෂණයට අනුව ප්‍රතිඵල 100% ලබා ගත් පාසල් අතරින් මප/ග/ අකුරම්බොඩ ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය කලාපයේ දෙවන ස්ථානය ලබා ගෙන ඇත. එමෙන්ම කඩයිම් ලකුණ පසු කරමින් සිසුන් 8 දෙනෙකු මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වී ඇත. අනිකුත් සියලු සිසුන් 100% මට්ටම ළඟා කර ගෙන ඇත. මෙම ජයග්‍රහණය කරා වෙහෙස මහන්සියෙන් කැප වූ පන්තිභාර ගුරුතුමිය වන සුලක්ශනා යාපා ගුරුතුමියටත්, ජයග්‍රහණය ලැබූ දූ දරුවන්ටත් විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ ශුභාශිංසන ❤👍

Annual trip 2025 ගාලු පුරවරය වටා ගිය අකුරම්බොඩ ආ.ප්‍රා.වි. පුංචි පැටවුන්ගේ  තවත් එක් චාරිකාවක සතුට රැදි මතක සිතුවම්  👍 2...
09/09/2025

Annual trip 2025
ගාලු පුරවරය වටා ගිය අකුරම්බොඩ ආ.ප්‍රා.වි. පුංචි පැටවුන්ගේ තවත් එක් චාරිකාවක සතුට රැදි මතක සිතුවම් 👍 2025.09.05

දිස්ත්‍රික් පෝතක බාලදක්ෂ සංගමය විසින් වෙසක් පොහොය නිමිත්තෙන් මාතලේ අලුවිහරේදී පැවැත්වූ මල් දන්සල ට දායකත්වය  දැක්වූ අකුර...
13/05/2025

දිස්ත්‍රික් පෝතක බාලදක්ෂ සංගමය විසින් වෙසක් පොහොය නිමිත්තෙන් මාතලේ අලුවිහරේදී පැවැත්වූ මල් දන්සල ට දායකත්වය දැක්වූ අකුරම්බොඩ ආදර්ශයේ පෝතක බාලදක්ෂයින්. ❤️

වෙසක් පොහොය නිමිත්තෙන් පළමු වරට සංවිධානය කරනු ලැබූ "මහා කඩල දන්සල" 2025.05.09 දින පැවැත්විණි . මෙම දානමය පිංකම වෙනුවෙන් ...
09/05/2025

වෙසක් පොහොය නිමිත්තෙන් පළමු වරට සංවිධානය කරනු ලැබූ "මහා කඩල දන්සල" 2025.05.09 දින පැවැත්විණි . මෙම දානමය පිංකම වෙනුවෙන් සහය දුන් සියලු දරු දැරියන්ට, දෙමාපියන් ට, ආචාර්ය මණ්ඩලයේ සියලුදෙනා ඇතුළු මේ සඳහා අනුග්‍රහය දැකිවූ සියලුම දෙනාට ස්තූතිය 🙏

AMPS අපේ දන්සල 🙏
09/05/2025

AMPS අපේ දන්සල 🙏

"සිසු නා අභිසෙස්" 2025ශිෂ්‍යනායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය
09/04/2025

"සිසු නා අභිසෙස්" 2025
ශිෂ්‍යනායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය

3 ශ්‍රේණියේ සිසු සිසුවියන් ගේ කෝලම් රටා ❤
09/03/2025

3 ශ්‍රේණියේ සිසු සිසුවියන් ගේ කෝලම් රටා ❤

2025.03.07 දින පැවති සිගිති පොළ
09/03/2025

2025.03.07 දින පැවති සිගිති පොළ

Address

Kirioruwa, Akuramboda
Pallepola
1256

Website

Alerts

Be the first to know and let us send you an email when Cp/g/Akuramboda mps posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category