18/07/2026
🔥🔥 𝐒𝐏𝐄𝐄𝐃 𝐂𝐋𝐀𝐒𝐒 – 𝐎𝐍𝐄 𝐘𝐄𝐀𝐑 𝐓𝐇𝐄𝐎𝐑𝐘 𝐂𝐋𝐀𝐒𝐒
🔥🔥
🎯 *2027 A/L* විභාගයට මාස දෙකකට පෙර සම්පූර්ණ විශය නිර්දේශයම මුල සිට ආවරණය කරන වැඩපිළිවෙළක්! 💥
━━━━━━━━━━━━━━━━━━
➡️ ඔයා මේ වෙද්දි *මොන මට්ටමක ඉන්නවා වුනත් ,2027 Exam එකේදි *හොඳම ප්‍රතිඵලේකට* යන්න මේක හොඳම Chance එකක්!
❗ මේ තවත් එක *Theory උගන්වන Class* එකක් විතරක් නෙමෙයි.*
🅰️ *ඔයාව A එකකට ගෙනියන master PLAN එකක්.*
මේ Plan එකේදී...
✅ Theory සියල්ලම හොඳින් ආවරණය කරනවා.
✅ ගැටලු තර්කාන්කූලව විසඳන්න ඔයාව හුරු කරනවා.
✅✅ වැදගත්ම දේ තමයි, පසුගිය දේවල් අමතක නොවී තියාගන්න අපි *සුවිශේෂ වැඩපිළිවෙළක්* මෙතනදී අපි පාවිච්චි කරනවා .
✅ Class Time එකට අමතර *Daily Quiz Program* එකක් හරහා *Past Papers MCQ* අති *විශාල ප්‍රමාණයක්* ආවරණය කරනවා.
✅ *Flash Class* එකෙන් හැම සතියකම පසුගිය සහ වැදගත් කොටස් ආවරණය කරනවා. *_FREE_* 🎁
✅ හැම Unit එකකටම අදාලව *Unit Test* එකක්, *Term Tests 03ක්* විදිහට *Paper Series* එකක් තියෙනවා.
✅ අවසාන මාස දෙකේ *Target Papers 08ක්* ලියවලා, විවරණ දීලා, සාකච්ඡා කරනවා.
📄 *_මේ Papers 08ම A/L මට්ටමේම, මුළු සිලබස් එකම Cover වෙන සුපිරි Papers 08ක්._*
💯 මේකේ ලකුණුයි ඔයාගේ A/L ලකුණුයි අතර *කෙස් ගහක වෙනසකට වඩා වෙනසක් තියෙන එකක් නෑ.*
━━━━━━━━━━━━━━━━━━
🚀 Speed Class එක Plan කරලා තියෙන්නේ,
*අත්‍යාවශ්‍ය වැඩ* ප්‍රමාණයක් *තිතටම* කරලා,අඩු මහන්සියකින් *වැඩිම ප්‍රතිඵලයක්* ගන්න පුළුවන් වෙන විදිහට.
━━━━━━━━━━━━━━━━━━
💢 Physical වගේම Online ක්‍රම දෙකෙන් ඔයාට පහසු විදිහට clz එකට සම්බන්ද වෙන්න පුලුවන්.
විස්තර දැනගන්න, පහල දාල තියෙන link වලින් group වලට join වෙන්න.
🎯 *ඔයා මොන මට්ටමක හිටියත්, program එක හරියට follow කලොත් විශිෂ්ට ප්‍රතිඵලයක් ස්ථිරයි.*💯
*දැනට හිර වෙලා මොනා කරන්නද කියල හිතාගන්න බැරුව ඉන්න, ගේමක් ගහන්න උමනාවක් තියෙන ඔයාගෙ යාලුවො හැමෝමත් එක්ක ඔයත් අපිත් එක්ක වැඩේට සෙට් වෙන්න, හිර වෙලා ඉන්න යාලුවො හැමෝටම _share_ කරන්න*💟
වැඩි විස්තර බලන්න...👇
https://www.facebook.com/share/v/19UKLiaCf7/
Join WhatsApp group
https://chat.whatsapp.com/KFFn29SHSQA1snIeFIKJJE?s=cl&p=a&ilr=0&amv=3
Telegram Channel
https://t.me/mkwsc