01/03/2026
අනාගතයේ ලෝකය ජයගන්න ඔබ සූදානම්ද?! 🤖🚀
පළමු දින දෙක සම්පූර්ණයෙන්ම නොමිලේ!
වයස 8 - 11 (Primary Course): සඳුදා ප.ව. 4.00 - 6.00
වයස 11 - 16 (Junior Course): සඳුදා ප.ව. 6.00 - 8.00
📅 ආරම්භය: මාර්තු 02
📍 ස්ථානය: Science Plus Education Center, Watareka (Zoom හරහාද සම්බන්ධ විය හැක)
👨🏫 මෙහෙයවීම: Javith Hansana
ඉක්මනින් ලියාපදිංචි වන්න! ඔබේ නම සහ පාඨමාලාව අදම WhatsApp කරන්න.
📞 071 435 2727
🌐 binarybots.lk