23/09/2025
👉 මෙතැනින් සමීක්ෂණය ආරම්භ කරන්න.
https://docs.google.com/forms/d/e/1FAIpQLSeJImdGA_c2kT9BVZvQTE4gwiVrwf76y1C7liWEOR6CIowVEg/viewform?usp=sharing&ouid=105551032616556002225
🎶 ඔබත් Prana සංගීත අධ්‍යයන අකැඩමිය සමඟ ඔබගේ සංගීත අනාගතය හැඩගස්වාගන්න 🎶
අපි විවිධ සංගීත පාඨමාලා ආරම්භ කිරීමට සූදානම් — තබ්ලා , වයලින්, බටනළා, පියානෝ, ඩ්රම්ස්, ගිටාර්, ගායන සහ තවත් බොහෝ දේ සම්ප්‍රදායික, නවීන, වෘත්තීය මට්ටමේ පුහුණුකම් සහිතව.
ඊට ප්‍රථම ඔබගේ අදහස් අපට අවශ්‍යයි!
මිනිත්තු 1-3 රැගෙන ඔබේ අදහස් සමීක්ෂණයකින් අපට ලබා දෙන්න:
✅ ඔබේ සංගීත පසුබිම සහ ඉලක්ක
✅ ඔබ කැමති වාදන උපකරණ හෝ ගායන පුහුණුව
✅ ඔබට පන්ති පැවැත්වීමට පහසු ක්‍රමය (අන්තර්ජාලය, සම්මුඛ, හෝ මිශ්‍ර)
ඔබ ආරම්භක මට්ටමේ, සුළු මූලික දැනුමක් සහිත, අතරමැදි දැනුමක් සහිත හෝ විෂාරද මට්ටගේ අයෙක් වුවත් — ඔබේ ඉගෙනුම් අත්දැකීම අපට නිර්මාණය කළ හැක.
ඔබේ හඬ = අපගේ දැක්ම 🎤
අපි එක්ව ලස්සන දෙයක් ගොඩනඟමු. 💙