15/09/2026
🤝👆 2018 මාස 6න් උසස්පෙළ ගාල්ල පන්තියට ආපු ඉසුරු අද ජයවර්ධනපුර සරසවියෙන් උපාධිය අරන්..... ඔයාගෙ අම්මා,තාත්තා තරම් ම සතුටු වෙන්නෙ මම ඉසුරු..
මොකද? උසස්පෙළ විෂයන් තුනම මාස 6න් උගන්වපු ගුරුවරයා විදිහට ඒ සතුට මම නැතුව වෙන කවුරු විදින්නද? ජය
මම,
පැතුම් සන්නස්ගල සර්.....