OBD Academy - Anuradhapura

OBD Academy - Anuradhapura

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from OBD Academy - Anuradhapura, Trade school, 274/2, Padukka.

09/02/2024

මේ පෝය දවසේ මොකද කරන්නේ. සිල් ගන්න යන්නේ නැද්ද? එහෙනම්, ගෙදරට වෙලා ඉන්න අයට පොඩි ආරාධනයක් කරනවා. අතුරුගිරිය OBD Academy එකට ඇවිත් යන්න එන්න.

මෙවර පොහෝය දවසේ ඔබට TOYOTA රථයක තියෙන Smart Key එකකට තවත් Key එකක් Add කරගන්න විදිහ කියලා දෙන්න අපි සුදානම්.

මෙම මස පොහෝය දින නොමිලේ පැවැත්වෙන මෙම පංතියට ඔබත් අතුරුගිරියේ ජම්බලගස් හංදියේ ඇති OBD Academy ප්‍රධාන ශාඛාව වෙත පැමිණෙන්න. එදිනට අපි ඔබට TOYOTA රථයක Smart Key එකකට තවත් Key එකක් Add කරගන්න විදිහ කියලා දෙනවා. මේ ගැන උනන්දුවක් දක්වන අය ඒ පිළිබඳව දැනුවත් වීමට පහත Whatsapp Group එකට එකතු වෙන්න.

Join Whatsapp Group 👇
https://chat.whatsapp.com/JdXFOQ0tcmqEmKDVzMNC5f

මෙදින පැමිණෙන සියළුම දෙනාට අපගේ පාඨමාලාවන්ට සහභාගිවීමට හැකියාව පවතින අතර පාඨමාලා ගාස්තුවට විශේෂ වට්ටමක් හිමිවේ.

වැඩි විස්තර සදහා අමතන්න.
0760970257/0777712123

08/02/2024

Certificate හදිස්සි අයට...
තැන අදාලම නෑ...
අපි ඉක්මනටම එවනවා...

07/02/2024

අනුරාධපුර, පොළොන්නරුව කට්ටියට තිබුණු ලොකුම ගැටළුව තමයි ඉගෙන ගන්න කොළඹටම එන්න උන එක
ඔටොමොබයිල් වල අලුත්ම තාක්ෂණය ඉගෙන ගන්න ළඟපාත කොහෙවත් තැනක් තිබුනෙ නෑ
මේ වෙලාවේ තමයි OBD ඇකඩමි එක අනුරාධපුරේ ලංකාවේ එකම Automobile program පාඨමාලාව පටන් ගත්තෙ
දැන් දියුණු යැයි සම්මත පැතිවල කරන සියලූම නවීන තාක්ෂණය ඔයාලගෙ නගරෙ ඉඳන්ම ඉගෙන ගන්න දැන් අවස්ථාව උදාවෙලා තියෙනවා
ඉක්මනටම කතා කරලා ඔයාගේ සීට් එකත් වෙන් කරගන්න
රට යනවා නම් Automobile Field එකේ වැඩ්ඩෙක් වෙනවනම් අනිවාර්යෙන්ම කළ යුතු පාඨමාලාවක් තමයි OBD Academy එකේ Programing පාඨමාලාව කියන්නේ
# ECU Programing
# keyprogramming
# SRS Crash clear
# Odometer Flashing
# Wagon R Battery Reset
Call : 0761126202

04/02/2024

Happy Independence Day to you..!!!

Appreciating today's freedom, let's work for a brighter Tomorrow.

Don't be the same all the time, learn. Discover new things with new Technology. Conquer the world.

31/01/2024

අනුරාධපුර, පොළොන්නරුව කට්ටියට තිබුණු ලොකුම ගැටළුව තමයි ඉගෙන ගන්න කොළඹටම එන්න උන එක
ඔටොමොබයිල් වල අලුත්ම තාක්ෂණය ඉගෙන ගන්න ළඟපාත කොහෙවත් තැනක් තිබුනෙ නෑ
මේ වෙලාවේ තමයි OBD ඇකඩමි එක අනුරාධපුරේ ලංකාවේ එකම Automobile program පාඨමාලාව පටන් ගත්තෙ
දැන් දියුණු යැයි සම්මත පැතිවල කරන සියලූම නවීන තාක්ෂණය ඔයාලගෙ නගරෙ ඉඳන්ම ඉගෙන ගන්න දැන් අවස්ථාව උදාවෙලා තියෙනවා
ඉක්මනටම කතා කරලා ඔයාගේ සීට් එකත් වෙන් කරගන්න
රට යනවා නම් Automobile Field එකේ වැඩ්ඩෙක් වෙනවනම් අනිවාර්යෙන්ම කළ යුතු පාඨමාලාවක් තමයි OBD Academy එකේ Programing පාඨමාලාව කියන්නේ
# ECU Programing
# keyprogramming
# SRS Crash clear
# Odometer Flashing
# Wagon R Battery Reset

Call : 0761126202

11/01/2024

*අද දින රාත්‍රි 7.00ට පැවැත්වීමට නියමිත Automobile Technicion වැඩමුළුව සදහා පහත Link හරහා ඔබට සම්බන්ධවීමට හැකියාව පවතී*

*ZOOM link👇*

https://us06web.zoom.us/j/8098843695?pwd=R3g3OXEyUjlpSTg4aWw2TWNTaTdkQT09&omn=89576710030

*YouTube link👇*

https://youtube.com/?si=kGzzZ7sNpQ23jI-N

*FaceBook link👇*

https://www.facebook.com/profile.php?id=100091560720128&mibextid=ZbWKwL

Call Now 0777712123/0760970257

Join our Cloud HD Video Meeting Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution used around the world in board, confer...

31/12/2023

ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබට සාමය, සතුට, සෞභාග්‍යය සපිරි, නිදුක් නිරෝගී සුභ නව වසරක් වේවා...🙏🙏🙏

04/12/2023

Automobile සහතිකයක් ඕනද ?
වාහන වල ඉලෙක්ට්‍රොනික් programming ඉගෙන ගන්න ලංකාවේ එකම තැන
නව පන්ති ආරම්භය
වාහන වල වැඩ්ඩෙක් වෙන්න දැම්ම කතා කරන්න
උගන්නන්නේ Practical දීලා ම තමයි
අලුත් වාහන වල ඉලෙක්ට්‍රොනික තාක්ෂණය උගන්වන ලංකාවේ එකම ආයතනය වන වූ OBD Academy ආයතනය දැන් අනුරාධපුර නගරයේ නවතම ප්‍රෝගැමින් Lab එක ආරම්භ කර තියෙනවා..
වැඩි විස්තර මෙහෙම කියලා බෑ නම්බරේ දෙන්න අපි කතා කරලා ඔහොම දේවල් කියන්නම්
Call 0760970257

Want your school to be the top-listed School/college in Padukka?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address

274/2
Padukka
10500