20/01/2026
දැන්ම ක්‍රියාත්මක වෙන්න!
ADMISSIONS OPEN for 2026!
Give your child the best start at Little HEXER International Pre-School & Daycare Center
AMI Education
Activity-Based Learning
Computer Education
Elocution Programme (Acumen International)
Safe & Loving Daycare Facility
Regular Admission Fee: Rs. 10,000/-
Monthly Fee: Rs. 3,500/-
Daycare Facility: Only Rs. 50/- per hour
Register Now: https://register.littlehexer.com
#150, Pitumpe Road, Meepe, Padukka
Call us today: 071 385 7193 | 070 411 4296
Learning today for a brighter tomorrow!
⏰ දැන්ම ක්‍රියාත්මක වෙන්න!
🎉 ADMISSIONS OPEN for 2026! 🎉
Give your child the best start at Little HEXER International Pre-School & Daycare Center 🌈
✨ AMI Education
✨ Activity-Based Learning
✨ Computer Education
✨ Elocution Programme (Acumen International)
✨ Safe & Loving Daycare Facility
👉 Regular Admission Fee: Rs. 10,000/-
👉 Monthly Fee: Rs. 3,500/-
👉 Daycare Facility: Only Rs. 50/- per hour
🖱️ Register Now: https://register.littlehexer.com
📍 #150, Pitumpe Road, Meepe, Padukka
📞 Call us today: 071 385 7193 | 070 411 4296
📚 Learning today for a brighter tomorrow! 💫
30/11/2024
පොඩ්ඩන්ගේ හැකියාවන් විශ්මිතයි.
Little Hexer pre School - Meepe
https://web.facebook.com/littlehexer.lk
30/11/2024
Montessori Concert ඕනේ තරම් දැකලා ඇති ඒත් Concert එකක් අතුලේ Kids Ramp එකක් දැකපු පළවෙනි වතාව මේ.
පොඩ්ඩන්ගේ හැකියාවන් විශ්මිතයි.
Little Hexer pre School - Meepe
https://web.facebook.com/littlehexer.lk
06/06/2024
සාමාන්‍ය පෙළින් පසු ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම IT පඨමාලාව සඳහා ලියාපදිංචි වීම් දැන් ඇරඹුනා.
අප පාඨමාලාවේ සුවිශේෂී ගුණාංග;
✅ විෂය කරුණු ඇතුලත් Pen Drive එකක්
✅ පංති කාමර දේශන වලට අමතරව වටහා ගැනීමේ පහසුව සඳහා සිංහල සහ ඉංග්‍රීසි යන මාධ්‍යයන්ගෙන් පටිගත කරන ලද දේශන ද ඇතුලත්.
✅ 𝗲 -𝗟𝗲𝗮𝗿𝗻𝗶𝗻𝗴 අත්දැකීම ඉහළ නැංවීම සඳහා විනෝදාත්මක 𝗢𝗻𝗹𝗶𝗻𝗲 ක්‍රියාකාරකම්
✅ පංති කාමරය තුලදී හෝ නිවසේ සිටම සම්පූර්ණයෙන්ම 𝗢𝗻𝗹𝗶𝗻𝗲 ක්‍රමයට හැදෑරීම් කටයුතු කල හැක. එමගින් මොනයම් තත්වයක් යටතේ වුවද මෙම පාඨමාලා සාර්ථකව සම්පූර්ණ කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.
✅ ශ්‍රී ලංකා රජයේ අනුමත Hexer ආයතනය මගින් පිරිනමනු ලබන සහතිකපතක්
❗ වෙනත් අනුකරණ සඳහා නොරැවටෙන්න
පඨමාලාව සඳහා ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 070 367 45 44
21/04/2024
ඔයාටත් ඔයාගෙම කියලා Digital Marketing Agency එකක් පටන් ගන්න හීනයක් තියෙනවද? තවම හරි Path එකක් හදාගන්න බැරි උනාද? ලොකු Investment එකක් කරන්න වෙන නිසා සල්ලි හම්බ වෙනකන් වැඩේ කල් දාලද? තවම හරි Knowladge එකක් නැති නිසා පටන් ගන්න බයද? එහෙමත් නැත්නම් තවම ඔයාට ගැලපෙන Skill එකක් හොයාගන්න බැරුව ලත වෙනවද?
Digital Marketing ඔස්සේඔබේ මූල්‍යමය හීන සැබෑ කරගන්න විදිහ ප්‍ර්‍රායෝගිකව පෙන්නලා දෙන දවස් 2ක Online වැඩසටහනක් මේක.
දිනය: මැයි 3 සහ 4
වේලාව: රාත්‍රී 8 සිට
වැඩසටහන් ගාස්තුව: රු.5000/-
මේ අවස්තාව 20 දෙනෙකුට පමණයි.
For more Information: 0760735657 (Only WhatsApp)
22/01/2022
😍 විශේෂයෙන් website නිර්මාණය කර අමතර අදායමක් ලබාගැනීමට අපේක්ෂාවෙන් ඉන්න අයට හා ව්‍යාපාර කටයුතු වල නිරත වෙන අයට තනිවම web අඩවිය නිර්මාණය කිරීම හා පවත්වාගෙන යාමට හැකි වන අයුරින් මෙම පාඨමාලාව සකස් කර ඇත.
මුල සිට සරලව තේරෙන සිංහලෙන් website (online store) එකක් හදන හැටි 100% ප්‍රයෝගික පුහුණුව සමගින් උගන්වන ලංකාවේ එකම පාඨමාලාව.
දිනය - 2022-01-30 (ඉරිදා)
වෙලාව - උදේ 9.30ට.
කාලය - සති 4.
පාඨමාලා ගාස්තුව - රු10,000
සීමිත සිසුන් පිරිසක් පමණක් බදවා ගැනේ.
පාඨමාලාව හා සම්බන්ද වීම සදහා පහත Whatsapp Group එකට හෝ Telegram Group එකට සම්බන්ද වන්න.
WhatsApp.
https://bit.ly/3zGelan
Telegram.
https://bit.ly/3jzPXSq
වැඩි විස්තර සදහා අමතන්න. 0764045657