Anoma kalubowila Dancing Academy

Anoma kalubowila Dancing Academy Anoma Kalubovila, popular Dancing Lecture in Srilanka who conduct Dancing Classes

15/05/2026

2025 උසස් පෙළ විභාගයෙන් ඉහළ ප්‍රතිඵල ලබාගත් මාගේ දරුවන් ❤️😍

Anoma Kalubowila Dancing Academy
077 718 1021

26/01/2026

Anoma Kalubowila Dancing Academy
077 718 1021

18/01/2026

ශාන්ති කර්ම හා සිංහල සමාජය
රචනා ප්‍රශ්න සාකච්ඡාව.

Anoma Kalubovila Dancing Academy
071 718 1021

10/01/2026

කිරුළ මුතු ලිහි 💕💃
Anoma Kalubovila Dancing Academy
077 718 1021

25/10/2024

❤️🙏

17/10/2024
දිවයිනේ විශිෂ්ටතම ප්‍රතිඵල මත ගොඩනැගුණු නර්තන පාඨමාලාව ඔස්සේ සිදු කරන සමාජ සත්කාරයකි..සියලු උසස් පෙළ දරුවන් දැනුවත් කරන්...
13/08/2024

දිවයිනේ විශිෂ්ටතම ප්‍රතිඵල මත ගොඩනැගුණු නර්තන පාඨමාලාව ඔස්සේ සිදු කරන සමාජ සත්කාරයකි..

සියලු උසස් පෙළ දරුවන් දැනුවත් කරන්න..
2024. 08.19 දින පෙ.ව 8.30 ට
නුගේගොඩ රොටරි ආයතනයේ දී.... 🔥🔥🔥

20/03/2024

🌹" වසර ගණනක පලපුරුද්දක් සහිත නිවැරැදි දේශන හා පුනරීක්ෂණ කඩයිම් ප්‍රශ්න පත්‍ර හා නිවැරදි ඉගැන්වීම් ක්‍රමවේදයක් සහිත පාඨමාලාවකි "🌹
🥇🥇🥇🥇🥇🥇🥇🥇
🌺පෙර පාසලේ සිට 5 ශ්‍රේණිය දරුවන් සඳහා,

🌺6 ශ්‍රේණියේ සිට අ.පො.ස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ දක්වා,

🔴පාසල් විෂය නිර්දේශය ආවරණය

🔴ගායන විධි අධ්‍යනය

🔴බෙර වාදන පුහුණුව

🔴නව නිර්මාණ

🔴ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම

🔵විශ්ව විද්‍යාල ප්‍රවේශය, විද්‍යා පීඨ ප්‍රවේශ සඳහා අවශ්‍ය ප්‍රායෝගික පුහුණු වීම්

🔵ජාතික නැටුම් හා සංගීත විභාග (ප්‍රාරම්භ /මධ්‍යම /අවසාන) සඳහා පුහුණු වීම්

🟣Free style, Hipop, Bollywood ආදී විදේශීය නර්තන පුහුණු වීම් (වයස් භේදයකින් තොරයි)

📞📞සියලු වීමසීම් - 0777181021

🟤නූගේගොඩ/හෝමාගම / පාදුක්ක/කෑගල්ල යන නගරවල පන්ති පැවැත්වේ.

ආදරණීය දුවේ පුතේ අනෝමා කළුබෝවිල රංගායතනය  මගින් හෙට දින උදෑසන 8.00 සිට සවස  2.00 දක්වා පැවැත්වෙන  වැඩමුළුව සඳහා මේ වන වි...
07/03/2024

ආදරණීය දුවේ පුතේ අනෝමා කළුබෝවිල රංගායතනය මගින් හෙට දින උදෑසන 8.00 සිට සවස 2.00 දක්වා පැවැත්වෙන වැඩමුළුව සඳහා මේ වන විටත් සියලුම කටයුතු සූදානම් කර ඇත .
මේ සඳහා ඔබට කෙරෙන ගෞරවනීය ආරාධනයයි...

ඇතුළත් වීම - 600/=
විමසීම් - 0777181021

Address

Padukka

Alerts

Be the first to know and let us send you an email when Anoma kalubowila Dancing Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share