R/Emb/Chandrikawewa Jayanthi M.V.

R/Emb/Chandrikawewa Jayanthi M.V. Announcements

03/10/2025
02/10/2025
ලේ බිඳක් දන් දෙමු.. ජීවිතයක් බේරා ගනිමු.2025.09.17 දින චන්ද්‍රිකාවැව ජයන්ති මහා විද්‍යාලයේ දී..රුධිර පරිත්‍යාගශීලී ඔබ සැ...
11/09/2025

ලේ බිඳක් දන් දෙමු.. ජීවිතයක් බේරා ගනිමු.
2025.09.17 දින චන්ද්‍රිකාවැව ජයන්ති මහා විද්‍යාලයේ දී..
රුධිර පරිත්‍යාගශීලී ඔබ සැමට ආරාධනා....

26/05/2025

ඔබ සැමට ආරාධනා...

ප්‍රදේශවාසී රුධිර පරිත්‍යාගශීලීන්ට ආරාධනා..........
03/10/2024

ප්‍රදේශවාසී රුධිර පරිත්‍යාගශීලීන්ට ආරාධනා..........

23/06/2024
පළාත් නර්තන තරගාවලිය 2024ප්‍රබල පාසල් කිහිපයක් සමග තරග වැදී ප්‍රථම ස්ථාන හා දෙවන ස්ථාන දිනා ගත් චන්ද්‍රිකාවැව ජයන්ති මහා...
23/06/2024

පළාත් නර්තන තරගාවලිය 2024

ප්‍රබල පාසල් කිහිපයක් සමග තරග වැදී ප්‍රථම ස්ථාන හා දෙවන ස්ථාන දිනා ගත් චන්ද්‍රිකාවැව ජයන්ති මහා විද්‍යාලයේ සියලුම දරුදරුවන්ට සුබ පැතුම්.

*කොටි සමූහය -ප්‍රථම ස්ථානය

*අස්නේ නර්තනය( උඩරට)-ප්‍රථම ස්ථානය

*නාග රාක්ෂ නර්තනය(පහතරට)- ප්‍රථම ස්ථානය

*බෙර සමග කවි ගායනා -දෙවන ස්ථානය

*කඩිප්පු නිර්මාණය- දෙවැනි ස්ථානය

මෙම ජයග්‍රහණ සඳහා සහයෝගය ලබා දුන් අප පාසලේ විදුහල්පතිතුමා ඇතුළු සියලුම ගුරුබවතුන්ටත් ගුරු උපදේශිකා දිපිකා සිරිවර්ධන ගුරුතුමියටත් අප පාසලේ සියලුම සෞන්දර්ය අංශයේ ගුරුබවතුන්ටත් ස්තුතිය පුදකර සිටිමි.🙏

Address

42
Padalangala

Telephone

+94252262654

Website

Alerts

Be the first to know and let us send you an email when R/Emb/Chandrikawewa Jayanthi M.V. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to R/Emb/Chandrikawewa Jayanthi M.V.:

Shortcuts

Share

Category