R/EMB/Godawela Maha Vidyalaya

R/EMB/Godawela Maha Vidyalaya R/EMB/Godawela Maha Vidyalaya is a provincial school, which provides primary and secondary education.

01/03/2025
16/11/2024

ආදරණීය දුවේ පුතේ අපොස උසස් පෙළ 2024 විභාගයට මුහුණ දෙන ඔබට ඔබ
සඳහා අධ්‍යාපන අමාත්‍යංශය විසින් සකස් කරන ලද අපොස උසස් පෙළ උපකාරක
ප්‍රශ්න පත්‍ර දැන් e-තක්සලාවෙන්......ප්‍රශ්න පත්‍ර ලබා ගැනීම සඳහා පහත සබැඳිය වෙත
පිවිසෙන්න.
https://www.e-thaksalawa.moe.gov.lk/moodle/course/view.php?id=591

GMV Morning Assembly ===================🌻
07/11/2024

GMV Morning Assembly
===================🌻

ගොඩවෙල මහා විද්‍යාලයෙ 12 ශ්‍රේණියට සිසුන් ඇතුලත් කරගැනීම මෙම මස 22 වන අඟහරුවාදා උදේ 8.30ට සිදු කෙරේ. ===================...
21/10/2024

ගොඩවෙල මහා විද්‍යාලයෙ 12 ශ්‍රේණියට සිසුන් ඇතුලත් කරගැනීම මෙම මස 22 වන අඟහරුවාදා උදේ 8.30ට සිදු කෙරේ.
===================================

💐සිංහල භාෂා තරග වලින් සමස්ත ලංකා ප්‍රථම ස්ථානයත් ජාතික මට්ටමේ තෙවන ස්ථානයත්  දිනාගත් ර/ඇඹි/ ගොඩවෙල මහා විද්‍යාලයේ 13ශ්‍ර...
20/10/2024

💐සිංහල භාෂා තරග වලින්
සමස්ත ලංකා ප්‍රථම ස්ථානයත්
ජාතික මට්ටමේ තෙවන ස්ථානයත් දිනාගත්
ර/ඇඹි/ ගොඩවෙල මහා විද්‍යාලයේ 13ශ්‍රේණියේ M.R.P. සදුනි මහේෂිකා දියණියට උණුසුම් සුභපැතුම්.💐💐💐💐💐💐💐💐
====================================

🌼පෙර පොහොය වැඩසටහන🌼 ===================================2024.10.16
16/10/2024

🌼පෙර පොහොය වැඩසටහන🌼
===================================
2024.10.16

13/10/2024

මෙවරත් කොට්ඨාස මට්ට්මේ ප්‍රාථමික ක්‍රීඩා වලින් ජයග්‍රහණය කර කලාප මට්ටමේ තරඟ වලට සුදුසුකම් ලැබූ දරුවන්ට විද්‍යාලයේ සුබපැතුම්. 💐💐

🌻විශ්ව ගුරු දින සැමරුම.🌻=======================ගොඩවෙල විද්‍යාලයේ දරුදැරියන් විසින් ගුරු මව්පියවරුන් වෙනුවෙන් සංවිධානය කළ...
07/10/2024

🌻විශ්ව ගුරු දින සැමරුම.🌻
=======================
ගොඩවෙල විද්‍යාලයේ දරුදැරියන් විසින් ගුරු මව්පියවරුන් වෙනුවෙන් සංවිධානය කළ වර්ණවත් උත්සවයේ සිත්ගත් අවස්තා.
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

Address

Godawela Maha Vidyalaya, Godawela
Omalpe

Opening Hours

Monday 07:30 - 13:45
Tuesday 07:30 - 13:45
Wednesday 07:30 - 13:45
Thursday 07:30 - 13:45
Friday 07:30 - 13:45

Website

Alerts

Be the first to know and let us send you an email when R/EMB/Godawela Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to R/EMB/Godawela Maha Vidyalaya:

Shortcuts

Share

Category