24/11/2024
වෘත්තීය හෙද නිලධාරියකු ලෙස ජීවිතය දිනන්න ඔබත් අදම අපත් සමග එකතු වන්න....
රැකියාවකින් ඔබ්බට ගිය ජීවිතයක් ජීවත් කරවන මානුෂීය මෙහෙවරක්,
ජාතික හා ජ්‍යාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් ඇති හෙද වෘත්තිකයකු ලෙස ජීවිතය අරඹන්න දැන් ඔබටත් අවස්ථාවක්...
ශ්‍රීලංකාවේ ජනප්‍රිය හෙද විදුහල් ජාලයක් වන සිලෝන් හෙද පුහුණු පාසලෙහි හෙද පාඨමාලා සඳහා නවක සිසුන් බදවා ගැනේ....
--------------------------------------------------------------------------
කා සඳහා ද ?
මෙවර අ.පො.ස. සා.පෙළ / උ.පෙ.ළ විභාගය අවසන් කල සිසු සිසුවියන් සඳහා
වයස් සීමාව - 16 / 28 අතර
මාධ්‍ය - සිංහල / ඉංග්‍රීසි
පාඨමාලා කාලය - වසරක පාඨමාලාවකි
දේශන ක්‍රම - මෙය වසරක පාඨමාලාවක් වන අතර න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුව ආයතනය තුලදී සිදු කරයි
ස්ථානය - සිලෝන් හෙද පුහුණු පාසල , මාතර
--------------------------------------------------------------------------
මෙම පාඨමාලාවේ වැදගත්කම ,
01 - මෙම පාඨමාලාව සාර් ථකව නිම කරන සිසු සිසුවියන්ට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඉහළම පිළිගැනීමක් සහිත සහතිකයක් පිරිනැමේ.
02 - වසරක පාඨමාලාව සාර් ථකව අවසන් කරන සෑම සිසුවෙක්ම පුහුණුවීම් සඳහා පෞද්ගලික රෝහල් තුලට යොමු කෙරේ.
03 - පාඨමාලාවෙන් පසු විදේශ ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින සිසුන් සඳහා විශේෂ පුහුණුවක් ආයතනය විසින් ලබා දීමට කටයුතු කරයි.
--------------------------------------------------------------------------
විදිමත් ඉගැන්වීම් රටාවක් සමඟ රාජ්‍ය රෝහල් ගනනාවක සේවයේ නියුතු දේශක මඬුල්ලක් සමගින් මෙම පාඨමාලාව සිසු ඔබ සඳහා සූදානම් කර තිබේ.
ඔබත් අදම ඔබේ ආසනය වෙන් කරවා ගන්න.... ආසන සීමිතයි....
--------------------------------------------------------------------------
වැඩි විස්තර සදහා අමතන්න
077-077 53 40 / 075-077 53 40 / 070-1654332
WhatsApp - 075 165 4335
Location - No 33/3 , Anagarika Dharmapala Mw , Matara