26/09/2026
🌷දරුවට මිනිස් ජිවිතයේ වටිනාකම කියලා දෙමුද ?🌹
❤️දෙමාපියනී ඔබ දරුවන් කුඩා කාලයේ සිට භෞතික ද්‍රෙවල් වලින් ඔවුන්ව කොතෙක් නම් සම්පුර්ණ කරන්න වෙහෙසෙනවාද?
❤️ඒත් දරුවන්ගේ අධ්‍යාත්මික ආකාල්පමය දියුණුවක් ඇතිකරන්න ඔබ කොතෙක් උත්සහ ගන්නවාද?
💚වර්තමාන දරුවන් ආදර සම්බන්දතා බිදවැටිමේන්,විභාග ෆේල් වීමෙන්,පරාජන් හමුවේ නොයෙක් හේතුන් නිසා අකාලයේ සිය ජිවිතය අහිමි කරගන්නාකාර සමාජයේ සුලබය.
💚ඉතිං දේමාපියනි අපි දරුවන්ට කුඩාකාලයේ සිට සිය වටිනාකම හා ඔවුන් ඔබට වටින තරම් කියලා දිය යුතුව ඇත.
🌼 මනුෂ්‍ය ජිවිතයක් ලද අපි හැමෝම වාසනාවන්තයි.
💙ඉතිං පුතේ හැමෝටම බෑ මනුෂ්‍යන් වෙන්න බලන්න තිරිසන් සත්තු ලොකේ ගොඩක් ඉන්නවා නේද?🐐🐪🐑🐗🐹
ඒ සත්තුන්ට ලෙඩක් තුවාලයක් වුනොත් අසරණයි.සිංහයෝ🐆🦁 කොටියෝ වගේ සත්තුන්ට ගොදුරු වෙන අහිංසක සතුන් පණ පිටින් තමයි කන්නේ.අපිට මදුරුවෙක් කද්දි ඉවසන්න බැ..ඒත් ඒ සත්තු පණපිටින් ගොදුරු වෙද්දී දැනෙන වේදනාව හිතන්න පුලුවන්ද ?
💙බලන්න පුතේ කූඩූ කරලා ඉන්න සත්තු ජිවිත කාලේම කූඩුවකට වෙලා ඉද්දි එයාලාට දුකක් තමයි දැනෙන්නේ.ජිවිතේ නිදහසක් විදින්න එයාලාට නෑ
🌼 හරක් වගේ සත්තුන්ගෙන් හොදට වැඩ අරගෙන අන්තිමට මිනිස්සු ඌන්ව මස් කඩේට විකුණලා දානවා.පුතේ අපිට පේන මේ තිරිසන් ලෝකේ විතරයි .අපායේ මීට වඩා දුක් වැඩි.
🌼ගෙවල් වල ඇතිකරන බල්ලන් විදින පොඩි සැපක් දැකලා තිරිසන් ලෝකේ හොදයි කියලා නම් හිතන්න එපා.
💙පුතේ මිනිස්සු තමයි මනස උසස් සත්ව කොට්ඨාසය.අපිට හොද නරක දෙක තෙරෙනවා.කරන්න ඔනී නොකළයුතු දේ තෙරෙනවා.මිනිස්සුන්ට ආගමක් සංස්කෘතිකක් තියෙන නිසා සදාචාරව ජිවත්වෙනවා.
💙ලෙඩට දුකට අපිට පිහිට වෙන්න ගොඩක් අය ඉන්නවා.ජිවිතේ සාර්ථක කරගත්තොත් අපිට සැප විදින්න පුලුවන්.
💙පුතේ ඔයා බිහිකරලා හදාවඩා ගන්න අම්මයි තාත්තයි ඔයාට පණ වගේ ආදරෙයි.ඒ දෙන්නා ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයා දවසක හොද දරුවෙක් ලෙස මේ සමාජයේ ඉන්නවා දකින්නයි.හොද රැකියාවක් කරනවාටයි.ඒ සේරටම වඩා ඔයා සතුටින් ජිවත් වෙනවා දකින්නයි.
💙පුතේ කිසි දෙමාපියෙක් තමන්ගෙ දරුවාගේ මළකඳ ඔවුන් ජිවත් වෙලා ඉන්න කාලේ දකින්න කැමති නෑ
🌼ඉතිං පුතේ ඔයාට පණ වගේ අවුරුදු ගාණක් ආදරය කරන දෙමාපියන් ගැන හිතන් නැතිව දවස් හෝ මාස කිහිපයක් අදුනා ගත් කෙනෙක්ගෙ ආදරය නොලැබුණ නිසා ජිවිතය අතහරින්න එපා.
💙එක්කෙනෙක් ඔයාව අතහැරියාට මේ ලොකේ ඕනී තරම් කෙල්ලො කොල්ලො ඉන්නවා ආදරය කරන්න. ඒත් ඔයාව මේ ලෝකෙට ගෙනාව දෙමාපියන් දෙන්නා හැරුනාම වෙන කිසි කෙනෙක්ට බෑ ඔයාගේ අම්මා තාත්තා වෙන්න.
🌼මිනිස්සු හැමොටම ප්‍රශ්න තියෙනවා.අපි හැමදේටම මුහුණ දෙන්න ඔනී.හිත ශක්තිමත් කරගන්නඔනී.
🌲කොහම හරි නින්දා අලාභ දුක සියල්ල ඉවසන්න පුරුදු වෙමු
🌲පරදින වාර ගාණට වඩා උත්සහ කරමු
🌲ඉගෙන ගන්න කාලෙ ඉගෙන ගෙන හොද රස්සාවක් කලොත් ඔනී කෙනෙක් ඔයාට ආකාර්ශන වෙයි.ඒ නිසා වැරදි බැදිම් වලට හදිසි වෙන්න එපා.
🌲දෙයක් කරන්න කලින් තමන්ට හො දෙමාපියන්ට අපහසුතාවයකට පත්වෙන්න වෙයිද කියලා හිතලා බලන්න.
🌲සමාජය නින්දා කරන නරක දේවල් කරන්න එපා
🌲පුතේ පව් කරන්න ලැජ්ජා,බය වෙන්න.ලැජ්ජා බය මේ දෙක තියෙනවා නම් ඔයාට කාටවත් නින්දා අපහස කරන්න බෑ.
🌼ඔයාව වැරදිවලට පොළඹවා ගන්නත් බෑ.
🌲පුතේ දෙමාපියන් හැරුනාම කිසිම කෙනෙක් ඔනීවට වඩා විස්වාස කරන්න එපා
🌲ඔයාගේ පිරිසිදුකම බදින දවස වෙනකම් රැකගන්න (ගැණු දරුවෙක් නම්)
🌲පුතේ හීන ලෝකවල ජිවත්වෙන්න එපා.සමාජයේ මිනිස්සු රුපෙන් මනින්න බෑ
🌲.සමාජ ජාල වල ඉන්න නොදන්න අයට ඔයාගේ පෞද්ගලික දේවල් කියන්න එපා.
🌲සමාජය යන රැල්ලට ගහගෙන යන ඉපනැල්ලක් වෙන්න එපා.
🌲හොද නරක බේරලා ගන්න ආත්මශක්තිය ඇති ද❤️ඉතිං දෙමාපියනි ඔබ දරුවාව කුඩා කාලයේ සිට භෞතික දේවල් වලින් කොතෙක් නම් සම්පුර්න කරනන වෙහෙසෙනවාද නේද? ඒත් ඔබ දරුවන්ගේ අධ්‍යාත්මික ආකාල්පමය දියුණුවක් ගැන හිතනවාද?
❤️දරුවන්ට ඔවුන්ගේ වටිනාකම් කුඩා කල සිට කියලා දෙමු.කියන ආදරනීය යෝරුවෙක් වෙන්න.
🌼පුතේ ප්‍රශ්න වලින් පැනලා ජිවිතය අතහරින්න එපා.හැමදේම තාවකාලිකයි.ප්‍රශ්නත් තාවකාලිකයි.
🌳මැරෙන් නැතිව ජිවත් වෙමු.ඔයා ඔයාටම ආදරය කරන්න.
ඔයාගේ මිනිස් ජිවිතයට ආදරය කරන්න.
ඔයාට ලැබිලා තියෙන දේවල් වලට ආදරය කරන්න පුරුදු වෙන්න
💙අන්තිමට කියන්නම් පුතේ දෙමාපියන් ඔයාව ඔවුන්ට වඩා විස්වාස කරනවා.ඔයාගෙන් ඉල්ලන එකම දේ මොන ප්‍රශ්නෙ ආවත් අම්මායි තාත්තායි තනිකරලා සමුගන්න හදිසි තීරණගන්න එපා.
🌷දරුවට මිනිස් ජිවිතයේ වටිනාකම කියලා දෙමුද ?🌹
🌼 මනුෂ්‍ය ජිවිතයක් ලද අපි හැමෝම වාසනාවන්තයි.
💙ඉතිං පුතේ හැමෝටම බෑ මනුෂ්‍යන් වෙන්න බලන්න තිරිසන් සත්තු ලොකේ ගොඩක් ඉන්නවා නේද?🐐🐪🐑🐗🐹
ඒ සත්තුන්ට ලෙඩක් තුවාලයක් වුනොත් අසරණයි.සිංහයෝ🐆🦁 කොටියෝ වගේ සත්තුන්ට ගොදුරු වෙන අහිංසක සතුන් පණ පිටින් තමයි කන්නේ.අපිට මදුරුවෙක් කද්දි ඉවසන්න බැ..ඒත් ඒ සත්තු පණපිටින් ගොදුරු වෙද්දී දැනෙන වේදනාව හිතන්න පුලුවන්ද ?
💙බලන්න පුතේ කූඩූ කරලා ඉන්න සත්තු ජිවිත කාලේම කූඩුවකට වෙලා ඉද්දි එයාලාට දුකක් තමයි දැනෙන්නේ.ජිවිතේ නිදහසක් විදින්න එයාලාට නෑ
🌼 හරක් වගේ සත්තුන්ගෙන් හොදට වැඩ අරගෙන අන්තිමට මිනිස්සු ඌන්ව මස් කඩේට විකුණලා දානවා.පුතේ අපිට පේන මේ තිරිසන් ලෝකේ විතරයි .අපායේ මීට වඩා දුක් වැඩි.
🌼ගෙවල් වල ඇතිකරන බල්ලන් විදින පොඩි සැපක් දැකලා තිරිසන් ලෝකේ හොදයි කියලා නම් හිතන්න එපා.
💙පුතේ මිනිස්සු තමයි මනස උසස් සත්ව කොට්ඨාසය.අපිට හොද නරක දෙක තෙරෙනවා.කරන්න ඔනී නොකළයුතු දේ තෙරෙනවා.මිනිස්සුන්ට ආගමක් සංස්කෘතිකක් තියෙන නිසා සදාචාරව ජිවත්වෙනවා.
💙ලෙඩට දුකට අපිට පිහිට වෙන්න ගොඩක් අය ඉන්නවා.ජිවිතේ සාර්ථක කරගත්තොත් අපිට සැප විදින්න පුලුවන්.
💙පුතේ ඔයා බිහිකරලා හදාවඩා ගන්න අම්මයි තාත්තයි ඔයාට පණ වගේ ආදරෙයි.ඒ දෙන්නා ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයා දවසක හොද දරුවෙක් ලෙස මේ සමාජයේ ඉන්නවා දකින්නයි.හොද රැකියාවක් කරනවාටයි.ඒ සේරටම වඩා ඔයා සතුටින් ජිවත් වෙනවා දකින්නයි.
💙පුතේ කිසි දෙමාපියෙක් තමන්ගෙ දරුවාගේ මළකඳ ඔවුන් ජිවත් වෙලා ඉන්න කාලේ දකින්න කැමති නෑ
🌼ඉතිං පුතේ ඔයාට පණ වගේ අවුරුදු ගාණක් ආදරය කරන දෙමාපියන් ගැන හිතන් නැතිව දවස් හෝ මාස කිහිපයක් අදුනා ගත් කෙනෙක්ගෙ ආදරය නොලැබුණ නිසා ජිවිතය අතහරින්න එපා.
💙එක්කෙනෙක් ඔයාව අතහැරියාට මේ ලොකේ ඕනී තරම් කෙල්ලො කොල්ලො ඉන්නවා ආදරය කරන්න. ඒත් ඔයාව මේ ලෝකෙට ගෙනාව දෙමාපියන් දෙන්නා හැරුනාම වෙන කිසි කෙනෙක්ට බෑ ඔයාගේ අම්මා තාත්තා වෙන්න.
🌼මිනිස්සු හැමොටම ප්‍රශ්න තියෙනවා.අපි හැමදේටම මුහුණ දෙන්න ඔනී.හිත ශක්තිමත් කරගන්නඔනී.
🌲කොහම හරි නින්දා අලාභ දුක සියල්ල ඉවසන්න පුරුදු වෙමු
🌲පරදින වාර ගාණට වඩා උත්සහ කරමු
🌲ඉගෙන ගන්න කාලෙ ඉගෙන ගෙන හොද රස්සාවක් කලොත් ඔනී කෙනෙක් ඔයාට ආකාර්ශන වෙයි.ඒ නිසා වැරදි බැදිම් වලට හදිසි වෙන්න එපා.
🌲දෙයක් කරන්න කලින් තමන්ට හො දෙමාපියන්ට අපහසුතාවයකට පත්වෙන්න වෙයිද කියලා හිතලා බලන්න.
🌲සමාජය නින්දා කරන නරක දේවල් කරන්න එපා (මත්ද්‍රවය ආදි...)
🌲පුතේ පව් කරන්න ලැජ්ජා,බය වෙන්න.ලැජ්ජා බය මේ දෙක තියෙනවා නම් ඔයාට කාටවත් නින්දා අපහස කරන්න බෑ.
🌼ඔයාව වැරදිවලට පොළඹවා ගන්නත් බෑ.
🌲පුතේ දෙමාපියන් හැරුනාම කිසිම කෙනෙක් ඔනීවට වඩා විස්වාස කරන්න එපා
🌲ඔයාගේ පිරිසිදුකම බදින දවස වෙනකම් රැකගන්න (ගැණු දරුවෙක් නම්)
🌲පුතේ හීන ලෝකවල ජිවත්වෙන්න එපා.සමාජයේ මිනිස්සු රුපෙන් මනින්න බෑ
🌲.සමාජ ජාල වල ඉන්න නොදන්න අයට ඔයාගේ පෞද්ගලික දේවල් කියන්න එපා.
🌲සමාජය යන රැල්ලට ගහගෙන යන ඉපනැල්ලක් වෙන්න එපා.
🌲හොද නරක බේරලා ගන්න ආත්මශක්තිය ඇති දරුවෙක් වෙන්න.
🌼පුතේ ප්‍රශ්න වලින් පැනලා ජිවිතය අතහරින්න එපා.හැමදේම තාවකාලිකයි.ප්‍රශ්නත් තාවකාලිකයි.
🌳මැරෙන් නැතිව ජිවත් වෙමු.ඔයා ඔයාටම ආදරය කරන්න.
ඔයාගේ මිනිස් ජිවිතයට ආදරය කරන්න.
ඔයාට ලැබිලා තියෙන දේවල් වලට ආදරය කරන්න පුරුදු වෙන්න
💙අන්තිමට කියන්නම් පුතේ දෙමාපියන් ඔයාව ඔවුන්ට වඩා විස්වාස කරනවා.ඔයාගෙන් ඉල්ලන එකම දේ මොන ප්‍රශ්නෙ ආවත් අම්මායි තාත්තායි තනිකරලා හදිසි තීරණගන්න එපා.
🌈️දෙමාපියනි දරුවන්ගේ ආකල්ප දියුණුවක් ඇති කරමු.එය දරුවෙක්ට දිය හැකි මහගු දායාදයකි.
ස්තූතියි
ඔබේ අදහස්ද දක්වන්න
✍️මදූ ජයසිංහ
බොහෝ දෙනෙක් කියවූ මාගේ වෙනත් ලිපි
🌞🌞🌈️🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞
දරුවෝ දිනවන්නම කැමති දෙමාපියන්ට විශේෂයෙයි මේ ලිපිය කියවන්න
https://www.facebook.com/share/p/1Ghknx8iHH/
🌈️🟡🟡🟡🟡🟡🟡🌞
දරුවන්ගේ ජිවිත අදුරින් ආලෝකයට ගෙනයන්න කැමති දෙමාපියන් කියවන්න
https://www.facebook.com/share/p/1Ch7MjQV1n/