Chathu Wijerathne

Chathu Wijerathne

Share

ICT Teacher
"A good teacher is like a Candle -it consumes itself to light the way for others" ♥

09/01/2026
21/10/2025

If anyone needs a Online individual class for A/L ICT or O/L ICT, you can contact me 071-5413787

Photos from MORAI's post 21/10/2025
Photos from MORAI's post 18/09/2025

Let’s give them a 🥂 to inspire the world

21/02/2025

ඔයා දරුවෙක් ඉන්න නිසා ඉගෙන ගන්න දැන් බෑ කියලා හිතන කෙනෙක් නම් මේක ඔයාට,
දරුවෙක් එක්ක නිදි මරපු ඔය ඇස් වලට අකුරු කරන්න ඇහැරන් ඉන්න එක මහ දෙයක් නෙවෙයි,
පටන් ගන්න... දන්නේම නැතුව ඒක කරලා ඉවර වෙයි 🧿

30/08/2024

දුටුගැමුණු ලා පරාක්‍රමබාහු ලාට ප්‍රතිපත්ති ප්‍රකාශ තිබුනද කියන්න මං දන්නේ නෑ.
ඒත් ඒ මිනිස්සුන්ට ප්‍රතිපත්තියක් තිබුණා...

රජසැප වින්දත්‍ ඒ විදින සැපට ණය නැති වෙන්න පරම්පරා ගානකට පාවිච්චි කරන්න පුලුවන් තරමට වැහි වතුර ටික පවා එකතු කරා..

දැන් පාලනයට එන මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නේ එයාල බලය හොයන්නේ රටේ හැම මනුස්සයටම එක වගේ සැප පහසු ජීවිතයක් තියෙන රටක් හදන්න හිතාගෙන නෙවෙයි,

දුප්පත් මිනිස්සු ගොඩක් උඩ වැජ්ඹෙන සීමිත පිරිසක් රජ් කරන්න හිතාගෙන 😕

ජන්දය අරගෙන වැඩ නොකරන අපේක්ෂකයෝ හැමදාමත් වැජ්ඹෙන, කිසිම ලාබ අපේක්ෂාවක් නැතුව තමන්ගේ ජ්න්දේ පාවිච්චි කරන සාමාන්‍ය මිනිස්සු වැරදි කාරයෝ වෙන අමුතුම රටක් මේක.

කව්රු දිනුවත් අපි හැමෝම දිනන්න ඕන කියාලා හිතන එකක් එනකං අපි පරාදයි යාලුවා 🥺

12/07/2024

❤️

Want your school to be the top-listed School/college in Nuwara Eliya?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Nuwara Eliya