N/Gamini Central College

N/Gamini Central College Official page of Gamini Central College, Nuwara Eliya, Central province, Sri Lanka

🌟 Proud Moment for Gamini Central College! 🎭🏆We are immensely proud to announce that our talented student, Kavindu Vidus...
15/09/2026

🌟 Proud Moment for Gamini Central College! 🎭🏆
We are immensely proud to announce that our talented student, Kavindu Vidusha, has achieved a remarkable milestone at the Central Province Competition of the All-Island Drama and Theatre Festival!

He secured 3rd Place for Best Character Performance (Solo Drama) for his brilliant portrayal in the drama "Gandhabbachari". 🎉

A massive congratulations goes out to Kavindu and the entire drama crew whose dedication, teamwork, and passion made this achievement possible:

Kavindu Vidusha
Sadeesh Pivithuru
Themiya Shehan
Kirula Hansaja
Seneru Nethsara
Vathila Devwin
Nethsara Thejan
Yasith Bigusara
S. Lakshudan
Sachinta Dilhara
Maneesha Dineth
Raveesh Lashika

🙏 Special Appreciation
We extend our deepest gratitude to our teacher-in-charges, Ms. Dasuni Hansika and Ms. Nirosha Rathnayake, for their visionary guidance, tireless training, and constant support that made this victory possible.

“Success is no accident. It is hard work, perseverance, learning, studying, sacrifice, and most of all, love of what you are doing.”

We wish you all the very best for the upcoming rounds and future endeavors. Keep making our alma mater proud! ✨🎓

🎙️ අපේම ගාමිණීයේ හඬ, Kavindu Vidusha Kalhara හට ඔබේ වටිනා මනාපය ලබාදෙන්න!ඔහුගේ දක්ෂතාවය ජාතික තලයට රැගෙන යාමට අදම සහය වන...
12/09/2026

🎙️ අපේම ගාමිණීයේ හඬ, Kavindu Vidusha Kalhara හට ඔබේ වටිනා මනාපය ලබාදෙන්න!

ඔහුගේ දක්ෂතාවය ජාතික තලයට රැගෙන යාමට අදම සහය වන්න.

📱 වැඩසටහන අතරතුර ලබාදෙන අංකය සඳහන් කර,

DNS (Space) Kavindu ගේ අංකය ටයිප් කර 0763568914 වෙත යවන්න.




12/09/2026

අප විද්‍යාලයේ අභිමානය ජාතික තලයට රැගෙන යන අපේම සොහොයුරාට සුභාශිංසන එක් කරමු!

සමස්ත ශ්‍රී ලාංකීය ශිෂ්‍ය ප්‍රජාවගේ හඬ නියෝජනය කරමින්, රටේ අනාගතය සහ තරුණ පරපුරේ දැක්ම පිළිබඳ සංවාදයට එක්වන ස්වර්ණවාහිනී “නාඩිය” වැඩසටහන සඳහා, නුවරඑළිය ගාමිණී ජාතික පාසල නියෝජනය කරමින් අප විද්‍යාලයේ ආදරණීය සොහොයුරෙකු වන කවිඳු විදූෂ කල්හාර සහභාගී වේ.

තම දක්ෂතාවය, දැනුම සහ විශ්වාසනීය අදහස් තුළින් විද්‍යාලයේ නාමය ජාතික තලයේ බබළවමින් ඉදිරිපත් වන ඔහුගේ මෙම සුවිශේෂී අවස්ථාව නැරඹීම සඳහා, ගරු විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයට, සියලුම සිසු සිසුවියන්ට සහ ආදි ශිෂ්‍ය ප්‍රජාවට ගෞරවපූර්වකව ආරාධනා කර සිටිමු.

📅 දිනය : ඉදිරි සඳුදා
🕙 වේලාව : රාත්‍රී 10.00 ට
📺 නාලිකාව : ස්වර්ණවාහිනී

ගාමිණී අභිමානය ජාතික තලයේ දිදුලන මේ මොහොතට ඔබත් සාක්ෂියක් වන්න.




The future belongs to those who believe in their dreams.Wishing all G.C.E. A/L students confidence, strength, and outsta...
09/08/2026

The future belongs to those who believe in their dreams.

Wishing all G.C.E. A/L students confidence, strength, and outstanding success in every paper. May your efforts be rewarded with excellent results. 💚✨

All the Best for Your A/L Examination!




🏆 Congratulations to Our Talented Gaminians! 🎶We extend our heartfelt congratulations to Malsha Imesh and Inosh Rashmika...
28/07/2026

🏆 Congratulations to Our Talented Gaminians! 🎶

We extend our heartfelt congratulations to Malsha Imesh and Inosh Rashmika for their outstanding achievements at the All Island Music Competition.

Your dedication, talent, and hard work have brought great pride and honor to Gamini College. May this achievement be the beginning of many more successes in your journey ahead.

Wishing you both continued excellence and success in all your future endeavors. ✨

Congratulations and Best Wishes!






📸 Post Credit | Danuka Nuwandhara

**.. උසස් පෙළ නව පන්ති සඳහා විෂයධාරා තෝරාගැනීමේ දැනුවත් කිරීමේ වැඩසටහන ..**2026 උසස් පෙළ (A/L) හදාරන සිසු දරු දැරියන් සහ...
03/07/2026

**.. උසස් පෙළ නව පන්ති සඳහා විෂයධාරා තෝරාගැනීමේ දැනුවත් කිරීමේ වැඩසටහන ..**

2026 උසස් පෙළ (A/L) හදාරන සිසු දරු දැරියන් සහ දෙමාපියන් වෙත,
අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය නිමවා, උසස් පෙළ හැදෑරීමට අපේක්ෂාවෙන් පසුවන සිසුන්ගේ විෂයධාරාවන්, විෂයයන් සහ අනාගත විශ්වවිද්‍යාල පාඨමාලා නිවැරදිව තෝරාගැනීමට මඟපෙන්වන විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පහත පරිදි සංවිධානය කර ඇත.

• දිනය: 2026 ජූලි මස 06 වන සඳුදා
• වේලාව: පෙ.ව. 08:30 සිට
• ස්ථානය: නු/ගාමිණී මධ්‍ය මහා විද්‍යාලීය ප්‍රධාන ශාලාව
• ප්‍රධානත්වය: නුවරඑළිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමා

නුවරඑළිය කලාපයේ සියලුම සිංහල මාධ්‍ය පාසල්වල උසස් පෙළ හැදෑරීමට බලාපොරොත්තු වන සිසු දරු දැරියන්ට, තමන්ගේ අනාගතය වෙනුවෙන් තීරණාත්මක වන මෙම වැඩසටහන සඳහා තම දෙමාපියන් ද සමඟ අනිවාර්යයෙන්ම සහභාගී වන ලෙස ආරාධනා කරමි.

(ඔබගේ පාසලේ නිල ඇඳුමෙන් සහභාගී වන්න.)

විදුහල්පති,
නු/ගාමිණී මධ්‍ය මහා විද්‍යාලය
(ජාතික පාසල),
නුවරඑළිය.

🌕🙏 සැදැහැ සිතින් සමාධියට යොමුවන පින්බර පොසොන් පෝය දිනයක් වේවා!බුදුන් වහන්සේගේ ධර්මය සිහිපත් කරමින්, කරුණාව, මෛත්‍රිය සහ ...
29/06/2026

🌕🙏 සැදැහැ සිතින් සමාධියට යොමුවන පින්බර පොසොන් පෝය දිනයක් වේවා!
බුදුන් වහන්සේගේ ධර්මය සිහිපත් කරමින්, කරුණාව, මෛත්‍රිය සහ සදාචාරය පිරුණු ජීවිතයකට අප සැම යොමු වෙමු.
සියලු දෙනාටම පින්බර පොසොන් පෝය දිනයක් වේවා! 🤍☸️




🚨 2026 අ.පො.ස (උසස් පෙළ) නවක සිසුන් බඳවා ගැනීම - නු/ගාමිණී මධ්‍ය මහා විද්‍යාලය (ජාතික පාසල) 🚨නුවරඑළිය නු/ගාමිණී මධ්‍ය මහ...
26/06/2026

🚨 2026 අ.පො.ස (උසස් පෙළ) නවක සිසුන් බඳවා ගැනීම - නු/ගාමිණී මධ්‍ය මහා විද්‍යාලය (ජාතික පාසල) 🚨

නුවරඑළිය නු/ගාමිණී මධ්‍ය මහා විද්‍යාලයේ 2026 උසස් පෙළ පන්ති සඳහා අයදුම්පත් කැඳවීම දැන් ආරම්භ කර ඇත.

📚 පවතින විෂය ධාරාවන්:
• විද්‍යා/ ගණිත (සිංහල මාධ්‍ය)
• කලා (සිංහල මාධ්‍ය)
• වාණිජ (සිංහල මාධ්‍ය)
• තාක්ෂණවේදය (සිංහල මාධ්‍ය)
• වෘත්තීය විෂය මාලාව (සිංහල මාධ්‍ය)

✨ නවතම විෂය අවස්ථා:
• උසස් පෙළ ජීව විද්‍යාව (ඉංග්‍රීසි මාධ්‍ය)
• උසස් පෙළ ගෘහ ආර්ථික විද්‍යාව
• කලා (ඉංග්‍රීසි මාධ්‍ය)
• ජපන් භාෂාව

• අයදුම්පත් භාරගැනීම ආරම්භය: 2026.06.25 දින සිට
• අයදුම්පත් භාරගන්නා අවසාන දිනය: 2026.07.04
• යොමු කිරීමේ ක්‍රමය: ඔබගේ අයදුම්පත් ලියාපදිංචි තැපෑල මඟින් පමණක් යොමුකළ යුතුය.

📝 අයදුම්පත් ලබාගැනීම: ඇතුළත්වීමේ අයදුම්පත් පාසල් ගේට්ටුව අසල ඇති ආරක්ෂක අංශයෙන් ලබාගත හැක.

📞 වැඩිදුර තොරතුරු සඳහා අමතන්න: 052-2222279

📍 ලිපිනය: විදුහල්පති, නු/ගාමිණී මධ්‍ය මහා විද්‍යාලය, බදුල්ල පාර, නුවරඑළිය.



🚨 2026 G.C.E. (Advanced Level) New Student Admissions - N/Gamini Central College (National School) 🚨

Applications are now being called for the 2026 Advanced Level classes at Nu/Gamini Central College, Nuwara Eliya.

📚 Available Subject Streams:
• Science / Mathematics (Sinhala Medium)
• Arts (Sinhala Medium)
• Commerce (Sinhala Medium)
• Technology (Sinhala Medium)
• Vocational Stream (Sinhala Medium)

✨ New Subject Opportunities:
• A/L Biology (English Medium)
• A/L Home Economics
• Arts (English Medium)
• Japanese Language

• Commencement of Applications: From June 25, 2026
• Closing Date for Applications: July 04, 2026
• Submission Method: Your applications must be sent via Registered Post only.

📝 How to Obtain Applications: Admission applications can be obtained from the Security Section near the school gate.

📞 For further information, contact: 052-2222279
📍 Address: Principal, N/Gamini Central College, Badulla Road, Nuwara Eliya.

🏆 Rising to the Challenge -Wishing Our Chess Stars the Very Best! 🏆We are immensely proud to announce that two of our br...
26/06/2026

🏆 Rising to the Challenge -Wishing Our Chess Stars the Very Best! 🏆
We are immensely proud to announce that two of our brilliant minds have officially qualified for the prestigious All-Island School Chess Championship (Under 14 Girls' Category)!

Strategic brilliance, unwavering focus, and countless hours of dedication have brought them to this elite national stage. As they prepare to represent our institution, we celebrate their remarkable journey and the inspiring standard they have set for their peers.

🌟 Celebrating Our Qualifiers (Grade 9)
H. H. Gehansa Silva (එච්. එච්. ගෙහන්සා සිල්වා)
A. K. K. Mandinu Pahandi (ඒ. කේ. කේ. මන්දිනු පහන්දි)

💬 A Message of Encouragement
"Chess is the gymnasium of the mind." Gehansa and Pahandi, your dedication to mastering this beautiful game of strategy and intellect has already brought immense honor to our school community. Qualifying for the All-Island arena is a monumental milestone, but we know this is just the beginning of your journey toward excellence.

As you step up to face the best minds in the country, play with confidence, trust your preparation, and remember that the entire school community is standing firmly behind you.

May your strategies be flawless and your moves be decisive. Bring home the crown! 👑✨

🥊🥈 Silver Today, Gold Tomorrow 🥈🥊Congratulations to S. Kaveesha Wenura on winning the Silver Medal at the Provincial Box...
25/06/2026

🥊🥈 Silver Today, Gold Tomorrow 🥈🥊

Congratulations to S. Kaveesha Wenura on winning the Silver Medal at the Provincial Boxing Tournament 2026 in the U-18 (75–81kg) Weight Class. 💪🔥

Your dedication, courage, and relentless hard work have earned you a place among the best. This silver medal is not just an achievement—it’s a stepping stone to even greater success.

Keep fighting, keep believing, and keep making us proud. 👊🏆

Address

Nuwaraeliya Badulla Road
Nuwara Eliya

Opening Hours

Monday 08:00 - 14:00
Tuesday 08:00 - 14:00
Wednesday 08:00 - 14:00
Thursday 08:00 - 14:00
Friday 08:00 - 14:00

Telephone

+94522222279

Alerts

Be the first to know and let us send you an email when N/Gamini Central College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to N/Gamini Central College:

Shortcuts

Share