Subhadrarama Buddhist College

Subhadrarama Buddhist College දැයේ දුපුතුනි,
දේශයේ උන්නතිය උදෙසා, මනුෂ්‍යත්වයේ ගුණයන් ලොවට දායාදකරන මානව හිතවාදියෙකු වෙමු🏅☝

තිස් වසරකට අධික කාලයක් පුරා දහස් ගණනක් පැවිදි ගිහි සිසුන්ගේ නැණ නුවන පුබුදු කොට පසුගියදා සේවයෙන් ඉසිඹු ලැබූ සුභද්‍රාරාම ...
19/05/2026

තිස් වසරකට අධික කාලයක් පුරා දහස් ගණනක් පැවිදි ගිහි සිසුන්ගේ නැණ නුවන පුබුදු කොට පසුගියදා සේවයෙන් ඉසිඹු ලැබූ සුභද්‍රාරාම පිරිවෙන් විද්‍යායතනයේ ගරු පරිවෙණාධිපති ශාස්ත්‍රපති ගන්තුනේ සෝමතිලක නායක මාහිමිපාණන් වහන්සේ, ගරු නියෝජ්‍ය පරිවෙණාධිපති, දර්ශනපති වතුරුවිල සිරි සුජාත පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ සහ වසර පහළොවක් පමණ අප විද්‍යායතනයේ ආචාර්යවරයෙකු වශයෙන් සේවය කළ, දැනට ගුරු අධ්‍යාපනඥ සේවයේ නියුතු ඩබ්ලිව් එන් චමින්ද මහතාට උපහාර පිදීමේ උත්සවයක් 2026 ජුනි මස 05 වන සිකුරාදා සවස 2.30 පිරිවෙන් ප්‍රධාන ශාලාවේ දී පැවැත්වේ. ඒ සඳහා සහභාගි වන ලෙස ආදි ශිෂ්‍යයන්, ආදි ගුරුවරුන්, දෙමාපියන්, සුභපතන්නන් ඇතුළු ඔබ සැමට ආරාධනා!!! 🙏🙏🙏

2028 අ. පො. ස. උසස් පෙළ පන්ති සහ ප්‍රාචීන පන්ති ඇරඹුණා.
29/04/2026

2028 අ. පො. ස. උසස් පෙළ පන්ති සහ ප්‍රාචීන පන්ති ඇරඹුණා.

සුභද්‍ර බක්මහ උළෙල - 2026 ට සූදානම් වෙමින්... 2026 අප්‍රේල් 10 දින සුබදුරු පිරිවෙන් පරිශ්‍රයේ දී පැවැත්වේ.
08/04/2026

සුභද්‍ර බක්මහ උළෙල - 2026 ට සූදානම් වෙමින්... 2026 අප්‍රේල් 10 දින සුබදුරු පිරිවෙන් පරිශ්‍රයේ දී පැවැත්වේ.

Address

Gangodawila
Nugeoda
10250

Telephone

+94112821067

Website

Alerts

Be the first to know and let us send you an email when Subhadrarama Buddhist College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Subhadrarama Buddhist College:

Shortcuts

Share

Category