01/05/2026
විභාගෙට කළින් හරියටම ඉගෙනගන්න...
LINK එකට ගිහින් බලන්න..තව කෙනෙක්ට දකින්න SHARE කරන්න..❤️🥊️
https://youtu.be/uz_HLsLqrWo?si=ZfDzNliIjwwl26td
Yt : Deepathi Dasun PHYSICS
#2026
" CONCEPTS ටික හරියටම ඉගෙනගන්න "
PHYSICS 2026
01/05/2026
විභාගෙට කළින් හරියටම ඉගෙනගන්න...
LINK එකට ගිහින් බලන්න..තව කෙනෙක්ට දකින්න SHARE කරන්න..❤️🥊️
https://youtu.be/uz_HLsLqrWo?si=ZfDzNliIjwwl26td
Yt : Deepathi Dasun PHYSICS
#2026
අපි පහුගිය ටිකේ හරිම busy.. මේ වීඩියෝ එක share කරන්න බැරි උනා..
⭕ මේක තමයි වැඩි සද්දයක් නැතුවම ළමයි ටිකගේ PHYSICS RESULTS හදපු ලොකුම නොවුණත් හොඳම PHYSICS පන්තිය...
⭕ ඇයි ඒ එහෙම කියන්නේ..?
2025 අවුරුද්දේ සමස්ත ලංකාවෙම *භෞතික විද්‍යාවට A & B* ගත්තු ප්‍රමාණය 13% ක් වෙද්දි අපේ 36% යි... 😍
ලංකාවෙම A + B + C එකතුව ගත්තොත් තියෙන්නේ 32 % යි..
අපේ 64 % යි...😍😍😍
වෙන මොන කතා ද..
2026 විහාගෙටත් තව මාස 3 යි..
මේ මාස තුනේ අපිට
PHYSICS MCQ 1000 PLUS වැඩපිළිවෙල තියෙනවා
2026 REVISION එක තියෙනවා..
ඒ නිසා හරියටම CONCEPTS ටික ඉගෙනගෙන exam එක ගොඩදාගන්න දැන්ම සෙට් වෙන්න..🍁
ජයම වේවා..🫡🏆️
දීපති දසුන්ප්‍රිය
0773294930
08/04/2026
🔥MCQ 1000 PLUS එකට මුල ඉඳන්ම JOIN වෙලා ඉන්න KANDY ළමයෙක්ගේ comment එක ❤️
"මට දැන් වැඩ කරන්නත් ආසයි. 🥰ගණනුත් ටික ටික හදාගන්න පුළුවන් ප්‍රමාණය වැඩිවෙනවා..."
✨️ concepts ටික හරියටම ඉගෙනගන්න - MCQ 1000 PLUS
ිකහරියටම
15/03/2026
👉🏼MCQ 1000 ක PHYSICS පන්තිය...
✨️ MCQ 1000 PLUS ✨️
සමාරම්භක දවස බලන්න link එක click කරන්න...👇🏼
https://youtu.be/Q6SsAURKiGE?si=qGYaOUaBEePDD3gA
ඔයා මොන මට්ටමේ හිටියත් 📈 මේ මාස පහේ Physics වලින් උඩට එන්න..
🎯 ලංකාවේ ප්‍රමිතිගතම MCQ SPECIAL paper class එකට සෙට් වෙන්න...
වැඩිදුර තොරතුරු සඳහා සහ ලියාපදිංචි වීම සඳහා 0773294930 ට mcq1000 ලෙස whatsapp පණිවිඩයක් "දැන්ම" යොමුකරන්න.✨
දීපති දසුන්ප්‍රිය 🩺
MBBS(UG)
ලංකාවටම විවෘතයි.. 🇱🇰❤️
ිකහරියටම
Day 1 | part 1| MCQ 1000 PLUS ✨️ Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.
11/03/2026
පහුගිය ඉරිදා අපි 2028 අවුරුද්දේ උසස් පෙළ කරන්න බලාපොරොත්තු වෙන අලුත් මොළ ටිකට PHYSICS උගන්වන්න පටන්ගත්තා...
අලුතින් එන උද්‍යෝගමත් මොළ ටිකට A level එකට හරියට භෞතික විද්‍යාව ඉගෙනගන්න කළුතර දිස්ත්‍රික්කයේ මේ වෙනකොට තියෙන හොඳම තැන අපි බව අපි තවදුරටත් තහවුරු කරමින් ඉන්නේ...
අපි භෞතික විද්‍යාව විෂය සිලබස් එකක් විදිහට නොදැක Concepts ගොඩක එකතුවක් විදිහට උගන්වන එක, තාර්කිකව හිතන්න කැමති Gen Z පරම්පරාවට විෂය ගොඩදාගන්න මාර පහසුවක් වෙලා...
ලංකාවෙන් 26 % ක් අසමත් වෙන සම්භාවිතාව වැඩි විෂයක් , සරලව , අවශ්‍ය දේ හරියට ඉගෙනගන්න 2028 ළමයි ටික ඉරිදා උදේට මතුගමට එන්න...
දෙමාපියන්ටත් උදේට ඇවිත් කතා කරන්න පුළුවන්.. අපි අපේ plan එක කියන්නම්.. ඔයාලා ඔයාලගේ support එක දෙන්න... හැමෝම එකතුවෙලා ළමයි ටික ගොඩ දාමු... ❤️
-දීපති
cover page designed by Roomore Advertising & Marketing
#2028 ික_හරියට_ඉගෙනගන්න
PHYSICS MCQ ම දාහක් 🫣
MCQ 1000 PLUS 🏆🧲
ිකහරියටම
ිකහරියටම
07/02/2026
Medical Faculty එකක exam තියෙන හැටි..🩺💊
https://youtu.be/6drD0okl4xg?si=NwSeIn4wGTivQdJ2
30/11/2025
⭕⭕2026 Revision + Paper class සමාරම්භය⭕⭕
මේ වීඩියෝ එක කරලා ගොඩක් දවස්.. කුණාටුව සහ ආපදා තත්වයත් එක්ක publish කරන්න හිතුණෙ නෑ.. ඒත් තවත් පරක්කු කරන්නත් බෑනේ ළමයි..
අමාරු කාලෙ හයියෙන් අල්ලන් ඉන්න..
🥇ඊළඟ මාස 8 එකදිගට වැඩ කරමු..
VIDEO LINK ;👇
https://youtu.be/Rz-WuFSRFpc?si=HwPyHyUd2GNvtBwG
GROUP LINK ; https://chat.whatsapp.com/KUJSM3gtVg98jaz4YUByCE?mode=hqrt2
#2026සුපිරියක්කරමු
#දීපතිදසුන්ප්‍රිය
27/11/2025
Stay Safe !❤️