15/10/2025
හරි විදියේ 𝗜𝗧 දැනුමක් නැති නිසා ඔයත් අපහසුතාවයට පත් වෙලාද?
ජොබ් එකේ වැඩ ටික පිලිවෙලට කරගන්න අමාරුයිද?
කැම්පස් එකේ වැඩ ටික 𝗜𝗧 නිසා හරියට කරගන්න බැරිද?
දැන් AI ඇවිල්ලා නිසා තවත් අමාරු වෙලාද?
මෙන්න තියෙනවා ඔයාලගේ සියලුම ප්‍රශ්න වලට විසදුම!
💻 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮 𝗜𝗻𝘀𝘁𝗶𝘁𝘂𝘁𝗲 𝗼𝗳 𝗧𝗮𝗹𝗲𝗻𝘁 𝗮𝗻𝗱 𝗧𝗿𝗮𝗶𝗻𝗶𝗻𝗴 (𝐒𝐋𝐈𝐓𝐓) වෙතින්
පිරිනමන 𝗖𝗲𝗿𝘁𝗶𝗳𝗶𝗰𝗮𝘁𝗲 𝗣𝗿𝗼𝗴𝗿𝗮𝗺 𝗶𝗻 𝗜𝗧 & 𝗔𝗜
මෙම පාඨමාලාවෙන් ඔයාට පරිගණක මූලික දැනුමෙන් පටන්ගෙන,
𝗔𝗜 පාවිච්චි කරලා තමන්ටම website එකක් හදාගන්න දක්වා සරලව ඉගෙන ගන්න පුලුවන්.
𝗖𝗼𝘂𝗿𝘀𝗲 𝗖𝗼𝗻𝘁𝗲𝗻𝘁:
🔰Computer hardware, software & operating system basics
🔰Internet, Cybersecurity & online safety essentials
🔰Email, Zoom & online communication tools
🔰Microsoft Word & Excel fundamentals
🔰PowerPoint, Canva & PDF tools
🔰Introduction to Artificial Intelligence (AI & ChatGPT)
🔰AI for writing, presentations & data analysis
🔰Digital collaboration tools (Google Workspace, Trello, Slack)
🔰Social media & personal digital branding
🔰Website fundamentals (domain, hosting & structure)
🔰Create your own website using AI tools
🔰Final project presentation & certification
📆 කාල සීමාව: මාස 𝟬𝟯
💻 දේශන: 𝗢𝗻𝗹𝗶𝗻𝗲
🗣️ භාෂාව: 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵 & 𝗦𝗶𝗻𝗵𝗮𝗹𝗮
💰 පාඨමාලා ගාස්තුව: Rs. 35,000/-
🎟️ වට්ටම: Rs. 15,000/-
💸 ගෙවිය යුතු මුලු මුදල: 𝗥𝘀. 𝟮𝟬,𝟬𝟬𝟬/-
🏅 සහතිකය: දේශීය සහ ජාත්‍යන්තරව පිළිගත් සහතිකයක්
🎓 පාඨමාලාව අවසානයේදී විශේෂ සහතික ප්‍රදාන උත්සවයක් පවත්වානු ලබන අතර,
🌟 තෝරාගත් හොඳම ශිෂ්‍යයන්ට (𝐒𝐋𝐈𝐓𝐓) ශිෂ්‍යත්වයක්ද හිමි වේ.
🚀 ඔයාගේ හීනවලට යන්න, අලුත් වෙන ලෝකයේ ඉදිරියටම යන්න එක්වන්න (𝐒𝐋𝐈𝐓𝐓) එකට! ❤️