Kushan Jayasinghe

Kushan Jayasinghe

Share

Combined Maths Tutor |Teacher | Engineer in SriLanka. B.Sc. Engineering(Hon's)University of Moratuwa,AM(IESL).

11/03/2026

● ගම්පහ 2028 නව පන්ති ආරම්භය ❗️❗️❗️

📍සිසුර මොන්ටානා ගම්පහ

🗓 මාර්තු 13 සිකුරාදා

🕖 උදෑසන 8.00 ට

ඇවිත් සැබෑ වෙනස අත්විඳින්න ❗️


09/03/2026

👊👊

Photos from Kushan Jayasinghe  's post 27/02/2026

🔴🔴2028 COMBINED MATHS __THEORY🔴🔴

ප්‍රශ්න අතර අතරමං නොවී, විශ්වාසයෙන් ඉදිරියට යාමට…
සිහින ගොඩනඟන සංයුක්ත ගණිතය පන්තිය…

විෂය නිර්දේශයේ පවතින සියලු කොටස් ඉතා නිවැරදිව, තර්කානුකූලව සහ ගුණාත්මකව පහදා දෙමින් විෂය පිලිබද විස්වාසය තහවුරු කර දෙයි.
සෑම පාඩමක් අවසානයේම විභාග ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමට හුරු කරයි.

🔥ඉතින් ඔබත් එන්න... සංයුක්ත ගණිතයේ නියම රස සොයන්නට…

Combined Maths සඳහා 'A' එකක්,
ගන්න කැමති, උනන්දුව තියෙන හැමෝම අනිවාර්යෙන්ම එන්න...

Nugegoda --- Rotary
මාර්තු 11 බදාදා 2 - 5 p.m

Gampaha --- Sisura montana
මාර්තු 13 ,සිකුරාදා 8 - 11 a.m

2028 whatsApp Group

https://chat.whatsapp.com/E4JvnktY7qJEpRkKIeMoXo?mode=gi_t

ආසාවෙන් උනන්දුවෙන් තර්කානුකූලව නිසි ලෙස තේරුම් ගැනීමට හැකිවන පරිදි උගන්වන සහ එම පාඩම් වලට අදාල විභාග ගැටළු ද ඊට අදාල අමතර ගැටලුද විසඳීම සඳහා ලංකාවේ එකම විසඳුම ...!!!

ගොඩ යන්න ගොඩ වෙන්න..

ඉංජිනේරු,
කුෂාන් ජයසිංහ (B.Sc. Engneering - University of Moratuwa)
සියළු විමසීම් : 070 233 7468

Facebookpage:
https://www.facebook.com/share/15yk4yDyp6/

Youtube :

https://youtube.com/?si=C1x2PMfQ4YcvNTDO

24/02/2026

"Focus on the vision, not the noise."

17/02/2026
08/02/2026

🙂

23/01/2026

COMBINED MATHS(Pure/Applied ) 🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴
-----------------------------------------------------
🔥2026 Theory පන්තිය සදහා මග හැරුනු Theory කොටස් සදහා අපේ online weekly revise discussion සමග
Sunday(online) රෑ 8.00 සිට 10.00 දක්වා සහ
Thursday(online) රෑ 8.00 සිට 10.00 දක්වා ....

නොමිලේ සම්බන්ද වී 2026 විභාගයට විස්වාසය තහවුරැ කර ගන්න.🔴🔴FREE🔴🔴
WhatsApp සම්බන්ධ වීමට

https://chat.whatsapp.com/GzaMLZnF681GTjEg7V5wPW?mode=hqrt1

2026 Revision...
නුගේගොඩ රොටරි - සෑම අගහරැවාදා දිනකම උදේ 7.30 සිට 1.30 දක්වා...
WhatsApp සම්බන්ධ වීමට

https://chat.whatsapp.com/GzaMLZnF681GTjEg7V5wPW?mode=hqrt1

2026 Paper Class..
නුගේගොඩ රොටරි - සෑම අගහරැවාදා දිනකම සවස 2.30 සිට 5.30 දක්වා...
WhatsApp සම්බන්ධ වීමට

https://chat.whatsapp.com/GzaMLZnF681GTjEg7V5wPW?mode=hqrt1

-----------------------------------------------------
🔥2027 Theory පන්තිය
නුගේගොඩ රොටරි - සෑම ඉරිදාකම උදෑසන 8.30 සිට 12.00 දක්වා..

WhatsApp සම්බන්ධ වීමට

https://chat.whatsapp.com/H4KVgr89jcNI9Dat0SQDoz?mode=r_t

ඉංජිනේරු,
කුෂාන් ජයසිංහ (B.Sc. Engineering - University of Moratuwa)
සියළු විමසීම් : 070 233 7468

Facebookpage:
https://www.facebook.com/share/15yk4yDyp6/

Youtube:

https://www.youtube.com/

01/01/2026

සැමට සුබ නව වසරක් වේවා!

Want your school to be the top-listed School/college in Nugegoda?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Rotary Hall
Nugegoda