28/06/2025
The wait is over – ACCELERATOR'25 has officially kicked off! 🚀
Plan Craft Session 01
Our first mentoring session is happening now, fueled by the incredible support of
Our main sponsor – bizadvisor🔥
Here’s to new ideas, bold moves, and unstoppable growth!
06/06/2025
ඔබත් සංචාරක කර්මාන්තය සම්බන්ධව උනන්දුවක් පවතින අයෙක්ද?✈️🌍
දැනටමත් එවැනි ව්‍යාපාරයක් පවත්වාගන යන හෝ එවැනි ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අදහස් කරන රජයේ හෝ පෞද්ගලික විශ්ව විද්‍යාලයක ප්‍රථම උපාධිය හදාරන ඔබටයි මේ වටිනා අවස්ථාව.
අදම අයදුම් කරන්න ACCELERATOR '25!
අයදුම් කිරීම සදහා
https://forms.gle/rGE12XwsNox6xpPW8
වැඩිදුර තොරතුරු සදහා අපගේ Whatsapp සමූහය සමග සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/J5Oi5NQAZcpD8NtsYjV5mQ
Are you interested in the tourism industry?✈️🌍
Whether you’re already running a business or planning to start one,
this valuable opportunity is for undergraduates currently pursuing their first degree at a government or private university.
Apply now for ACCELERATOR '25!
04/06/2025
ඔබත් තාක්ෂණික ව්‍යාපාර සම්බන්ධව උනන්දුවක් පවතින අයෙක්ද? 💻
දැනටමත් එවැනි ව්‍යාපාරයක් පවත්වාගන යන හෝ එවැනි ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අදහස් කරන රජයේ හෝ පෞද්ගලික විශ්ව විද්‍යාලයක ප්‍රථම උපාධිය හදාරන ඔබටයි මේ වටිනා අවස්ථාව.
අදම අයදුම් කරන්න ACCELERATOR '25
අයදුම් කිරීම සදහා
https://forms.gle/rGE12XwsNox6xpPW8
වැඩිදුර තොරතුරු සදහා අපගේ Whatsapp සමූහය සමග සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/J5Oi5NQAZcpD8NtsYjV5mQ
Are you interested in the technology business sector? 💻
Whether you are already running a business or planning to start one,
this valuable opportunity is for undergraduates currently pursuing their first degree at a government or private university.
Apply now for ACCELERATOR '25!
28/05/2025
Accelerator ‘25
🛑මූලික දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය🛑
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවසායකත්ව අධ්‍යනාංශය විසින් සංවිධානය කරනු ලබන Accelerator '25
තරුණ ව්‍යවසායකත්ව ආයෝජන තරගාවලිය පිළිබද මූලික දැනුවත් කිරීමේ වැඩසටහන
📆Date - 2025/05/31 (Saturday)
⏰Time - 9.00 am Onwards
මෙම වැඩසටහන සමග සම්බන්ධ වන ඔබට,
📌තරගාවලියට ඇතුලත් වීමෙන් ලැබෙන ප්‍රතිලාභ
📌තරගාවලියේ ඉදිරි වට සදහා ගමන් මග
📌තමන්ගේ ව්‍යාපාරයට හෝ අදහසට ආයෝජන ලබා ගන්නේ කෙසේද?
යනාදී කරුණු රාශියකට පිළිතුරු මෙන්ම, ඔබට Accelerator’25 පිළිබද ඇති ගැටලු නිරාකරණය කරගැනීමටත් අවස්ථාව ලබාගත හැකියි.
පහත link හරහා සජීවීව Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වන්න.
https://learn.zoom.us/j/8763398769?omn=91676023827
වැඩිදුර තොරතුරු සදහා අපගේ Whatsapp group සමගද සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/J5Oi5NQAZcpD8NtsYjV5mQ
11/05/2025
ඔබ Accelerator '25 සදහා අයදුම් කල යුත්තේ ඇයි?
1. ආයෝජකයින් (Angel Investors) වෙතින් ආයෝජන ආකර්ශනය කර ගැනීමේ සහ ප්‍රදානයන් ජයග්‍රහණය කිරීමට ඇති අවස්ථාව.
2. ඔබගේ ව්‍යාපාරය/ ව්‍යාපාර අදහස සාර්තක කරගැනීම සදහා අවශ්‍ය උපදේශන සේවා ලබා ගැනීමේ අවස්ථාව.
3. ඔබගේ ව්‍යාපාරය/ ව්‍යාපාර අදහස සදහා ඉහල පිලිගැනීමක් අත් කරගැනීමේ හැකියාව.
4. ජයග්‍රහණ තුලින් ජාතික මට්ටමේ ඇගයීමට පාත්‍ර වීමේ අවස්ථාව.
අයදුම් කිරීම සදහා - https://forms.gle/rGE12XwsNox6xpPW8
වැඩිදුර විස්තර ලබා ගැනීම සදහා අපගේ Whatsapp සමූහයට එකතු වන්න- https://chat.whatsapp.com/J5Oi5NQAZcpD8NtsYjV5mQ
06/05/2025
Accelerator '25
තරගාවලියේ මූලික අවස්ථාවේ සිට අවසානය අදියරය දක්වා නිවැරදි ගමන් මග.
මෙහිදී Investor Pitch Round හි තරග කිරීමට අවශ්‍ය දැනුම හා පුහුණුව ඉන් පෙර පැවැත්වෙන Mentorship Stage හිදී අප විසින් ප්‍රවීණයන් හරහා ඔබට ලබා දෙනු ලැබේ.
තරගය සදහා අයදුම් කිරීමට අවශ්‍ය අවම සුදුසුකම වන්නේ ශ්‍රී ලංකාවේ ඕනෑම රජයේ හෝ පෞද්ගලික විශ්ව විද්‍යාලයක ප්‍රථම උපාධිය හැදෑරීම සහ ව්‍යාපාරයක් හෝ ව්‍යාපාර අදහසක් පැවතීම පමණි.
ලියාපදිංචි වීම සදහා - https://forms.gle/rGE12XwsNox6xpPW8
වැඩිදුර තොරතුරු සදහා අපගේ Whatsapp සමූහය සමග එකතුවන්න. - https://chat.whatsapp.com/J5Oi5NQAZcpD8NtsYjV5mQ
23/03/2025
𝐀𝐜𝐜𝐞𝐥𝐞𝐫𝐚𝐭𝐨𝐫 ‘𝟐𝟓 - 𝐘𝐨𝐮𝐭𝐡 𝐁𝐮𝐬𝐢𝐧𝐞𝐬𝐬 𝐏𝐢𝐭𝐜𝐡𝐢𝐧𝐠 𝐂𝐨𝐦𝐩𝐞𝐭𝐢𝐭𝐢𝐨𝐧
Accelerator '25 is a youth entrepreneurship competition that empowers future graduates to become entrepreneurs!
If you are an undergraduate dreaming of becoming a future entrepreneur and need financial support, Accelerator ‘25 - Youth Business Pitching Competition is 𝐧𝐨𝐰 𝐨𝐩𝐞𝐧 𝐟𝐨𝐫 𝐲𝐨𝐮.
If you are studying at 𝐚𝐧𝐲 𝐮𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐢𝐭𝐲 in Sri Lanka and have a business idea, you can now apply for the Accelerator ‘25 - Youth Business Pitching Competition.
𝐑𝐞𝐠𝐢𝐬𝐭𝐫𝐚𝐭𝐢𝐨𝐧 𝐋𝐢𝐧𝐤 - https://forms.gle/rGE12XwsNox6xpPW8
𝐅𝐨𝐫 𝐌𝐨𝐫𝐞 𝐈𝐧𝐟𝐨
Kavindu Oshanka - 077 925 0558
This is your opportunity to steer your entrepreneurial journey in the right direction⚡️
Department of Entrepreneurship
Faculty of Management Studies and Commerce
University of Sri Jayewardenepura