12/05/2025
මගේ ලොකේ රැජින නුබයි අම්මේ.අම්මටත් තාත්තටත් පවුලේ හැමෝටම සසර මඟ කෙටිකරගන්න වාසනාව ලැබේවා.අම්මගේ පද පේලී ලස්සනයි අපෙ අම්මා 🖤
B.A.(hons) Criminology & Criminal Justice
12/05/2025
මගේ ලොකේ රැජින නුබයි අම්මේ.අම්මටත් තාත්තටත් පවුලේ හැමෝටම සසර මඟ කෙටිකරගන්න වාසනාව ලැබේවා.අම්මගේ පද පේලී ලස්සනයි අපෙ අම්මා 🖤
20/04/2025
🖤
12/04/2025
දරුවනේ අලුත් අවුරුද්ද සුබ වෙන්න ඕන ඔයාලට. පොඩ්ඩනේ සම්ප්‍රදායික භාවයෙන් එහා ගිය නිවැරදිව විෂය හා ජිවීතය නවීන ලොකයේ තාක්ෂණික අභියෝග සමග ජයගන්න එන්න. බිබිල නගරයේ ලිසර අද්ද්‍යාපනික ආයතනයේ පන්ති ආරම්භ කරා එන්න අවිත් වෙනස බලන්න.සිහින වලට වඩා අරමුණ බලවත්ය.
දරුවනේ තාක්ෂණික දියුණුවේ ඉහලම හිනිපෙත් දකින ගෝලීය වශයෙන් මානව සබදා අවම වන යුගයක ජිවිතය අරගලයක් බව නොරහසකි. ඉතින් දරුවනේ විෂය පමනක් නොව ජිවිතයද කියාදෙන යුගයේ B.C පන්තිය
* ගෙඩිය පිටින් උත්තර ලියා ඉහල ලකුණු ප්‍රමානයක් ගත හැකි එකම විෂය බෞද්ධ ශිෂ්ඨාචාරය වීම
* සියලු පාඩම් මනසට උද්‍යෝගිමත් ආකාරයෙන් ආවරණය කරදීම.
* විභාග බීතියෙන් හා විෂයන් කළමනාකරණය නිවැරදිව කියාදී සරසවියේ දොරටුවෙන් ඇතුලුවන තෙක් ඔබලා වෙනුවෙන් කැපවීමට සිටින අතරමන් නොකරන පාරට ගොඩවෙන්න.
පිටතින් නොබලන්න. එක් දිනකිනක් පැමිණ වෙනස වටහාගන්න. මේ ඇරයුම 2027 කලා විෂය ධාරාවෙන් අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තුවන පොඩ්ඩන් වෙනුවෙනි.
පහත watsapp සබැදියෙන් අප හා එක්වන්න
https://chat.whatsapp.com/KilypT0LC4AI3tCKAhrcF4
බෞද්ධ ශිෂ්ඨාචාරය
නිරායුධ අරගලයක් උදෙසාය්
13/03/2025
"කිසිදු හැදෑරීමකින් තොරව යමෙකු දර්ශනයක් ප්‍රතික්ෂේප කරන්නෙහිද,
හෙතෙම අනුවණයෙකි."
ඉතින් පොඩ්ඩනේ, 2025 අ.පො.ස උසස් පෙළ විභාගය සදහා සුදානමින් සිටින පොඩ්ඩන් වගේම කිසිදු ආකාරයකින් සිද්ධාන්ත හා පුණරීක්ෂණ පාඩම් ආවරණය කරගැනීමට නොහැකි වූ ඔබ වෙනුවෙන්
*මාස 05 වැනි කෙටි කාලයක් තුල සියලු පාඩම් මනසට උද්‍යෝගිමත් ආකාරයෙන් ආවරණය කරදීම.
*සියලු පාඩම් ආවරණය වන පරිදි සැකසූ
බහුවර්ණ ප්‍රශ්න සාකච්ඡාවට ලක්කිරීම.
*ව්‍යුහගත ප්‍රශ්න නිවැරදිව ලියන ආකාරය කියාදීම, ප්‍රශ්න ලිවීමට සැලැස්වීම,ඔබ ලියන ලද සියලු ප්‍රශ්න වෙහෙසකින් තොරව සාකච්ඡා කිරීම අඩුපාඩු සැකසීම.
*Pass papers කුප්පිය.
විභාග බීතියෙන් හා විෂයන් කළමනාකරණය නිවැරදිව කියාදී සරසවියේ දොරටුවෙන් ඇතුලුවන තෙක් ඔබලා වෙනුවෙන් කැපවීමට සිටින අතරමන් නොකරන පාරට ගොඩවෙන්න.
පිටතින් නොබලන්න. එක් දිනකිනක් පැමිණ වෙනස වටහාගන්න. මේ ඇරයුම 2025 කලා විෂය ධාරාවෙන් විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තුවන පොඩ්ඩන් වෙනුවෙනි.
බෞද්ධ ශිෂ්ඨාචාරය
නිරායුධ අරගලයක් උදෙසා
Coming soon...
සොහොනත් මරණයත් මෙලොව ඇති ලස්සනම වචන දෙක බව දනිති නම්
තොපි සකුරාවට පෙර මිනීමල් සුවඳට ආදරය කරයි නිතැතින්ම හැමදාම!
දැන දැන හිමි නොවෙනා බව නොදැනී
මම තව තව ඔබ වෙත පෙම් කරමී
ප්‍රේමයක දිග පළල
ලියාගෙන වැලපෙන
සොහොන් කොත් කුමට ද
මළ කඳට බරවෙන
පක්ෂ මාරුත වේගයෙන්
ගෙවී යන ජීවිතය හරවත් කරනට කලාවෙන් අරුතක්....