19/08/2026
💥💥 2026 අර්ධ ශිෂ්‍යත්වයක් ප්‍රථම වතාවට ...
ඔන්ලයින් ටේලරින් මැහුම් ඩිප්ලෝමා පාඨමාලාව සදහා මෙම මස බදවා ගැනීම් ඇරඹුනා 💥
💥 මේ අවස්ථාව . ඔබට..
💥විධිමත් ටේලරින් මැහුම් ඩිප්ලෝමාවක් තුලින් ව්‍යාපාරික ලෝකය ජය ගන්න... වසර අවසාන කන්ඩායම සදහා සීමීත සිසුන් පිරිසක් බදවා ගැනීම
🔰 වැඩිම විෂය නිර්දේශයකින් අඩුම කාලයකදී විධිමත් ඩිප්ලෝමා පාඨමාලාවක් දැන් ඔබට💃
💪💪 වැඩිම ව්‍යාපාරිකාවන්, ඩිප්ලෝමාධාරිනියන්, ගුරුවරුන් 26 වසරක් පුරා බිහි කල එකම මැහුම් ඩිප්ලෝමා පාඨමාලාව.
💥💥 දිවයිනේ ප්‍රදේශ ගණනාවක පන්ති පවත්වා පුළුල් විෂය නිර්දේශයක් තුළින් Online පන්තිද පවත්වන විශාල දරු දැරියන් පිරිසක් විධිමත් ආකාරයට සමාජ ගත කල ප්‍රවීන ඇඟලුම් විලාසිතා නිර්මාණ ශිල්පිණිය විසින් අගෝස්තු 30 සෙනසුරාදා රාත්‍රී 7:00ට දේශනය පැවැත්වේ ..
🔴මූලික දැනීම අවශ්‍යය නොවේ .
🔴සෑම පාඩමක් සඳහාම රෙකෝඩින් ලබා දේ.
🔴සෑම ඇදුමක්ම කපා මසා පෙන්වීම සිදු කෙරේ.
🔴සරල පැහැදිලි කිරීම්.
🎈වැඩිම කොටස් ප්‍රමානයක විශය මාලාව සාරි ජැකට්ද ඇතුලත්ව කාන්තා, සහ ළමා ,ඇදුම් පාසැල් නිල ඇදුම්,ස0කීර්න මෝස්තර ද සමගින් සියලු කොටස් ආවරණය වේ..
👩🏫👩🏫කාන්තා පුවත් පත් ලේඛිකා , ඇඟලුම් විලාසිතා නිර්මාණ තාක්ෂණ ශිල්පිණී ,BSc උපාධිධාරීනි අත්දැකීම් සහ විෂය දැනුමෙන් සන්නද්ධ යමුනා විජේමාන්න මහත්මිය විසින් සියලුම විෂය කොටස් ප්‍රායෝගිකව ඉගැන්වීම සිදු කෙරේ.
👩🎓👩🎓පිලිගත් සහතික පත්‍රයක් ගෞරවාන්විතව BMICH හිඳී ඩිප්ලෝමා සහතික පත් ප්‍රධානෝත්සවයකින් ඔබට පිරි නැමේ .
♥️ආරම්භක දේශනයට නොමිලේ සහබාගි වීමට නම සඳහන් කර WhatsApp පණිවිඩයක් තබන්න. සීමිත සිසුන් පිරිසක් බදවා ගැනේ ...
විමසීම් ☎️ WhatsApp 071 853 1690