21/02/2026
Little Steps pre school & Day care
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Little Steps pre school & Day care, School, nugegoda, Nugegoda.
21/02/2026
28/12/2025
We wishing you all a merry Christmas 🎄🎁
Best wishes from Little steps pre school and day care
28/12/2025
Concert 2025 💚
2025.12.12
Their precious performances on their concert day ❤️ 2025 concert
14/12/2025
දඟ කරන්න පුතේ,
නිරෝගීමත් ළමයි දඟයිලූ….
දඟ කරන්න පුතේ,
පුංචි කාලේ දඟ ළමයි ලොකු වෙද්දී දඟ නැහැලූ…
දඟ කරන්න පුතේ,
ඔය වයසට දඟ නොකර, වයසට ගියාම දඟ කරන්නද ?…
දඟ කරන්න පුතේ,
ඔයාට නොකිව්වට, ඔයාගේ සමහර දඟ වැඩ අම්මි හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා…
දඟ කරන්න පුතේ,
අම්මිට ටිකක් කේන්ති ගිහින් බැන්නට, පාරක් දෙකක් ගැහුවට…අම්මිගේ ආදරේ අඩුවෙන්නේ නැහැ 💞💞💞
✍️ කවිතා සෙල්වරාජ්
✨ Happy Baby and Mom 💫
(උපුටාගන්නවා නම්, කරුණාකර කතෘ අයිතිය සුරකින්න 🫶)
👍 අපේ page එක follow කරන්න අමතක කරන්න එපා🫶
______________________________________
🌟🅷🅰🅿🅿🆈 🅱🅰🅱🆈 🅰🅽🅳 🅼🅾🅼 🅷🅾🅼🅴🆂🅲🅷🅾🅾🅻
මුල් ළමාවියේ සමස්ථ වර්ධනයට මහත් පිටුවහලක්වන බුද්ධිවර්ධන ක්‍රියාකාරකම් සහ ක්‍රීඩාපාදක ක්‍රියාකාරකම් ඇතුලත්ව කෙරෙන අපගේ homeschooling වැඩසටහන් සඳහා WhatsApp හරහා විමසන්න.
✅වයස මාස 18 සිට අවුරුදු 4 දක්වා දරුවන්ට සම්බන්ධ විය හැකියි!
වැඩි විස්තර සඳහා 👇
WhatsApps 📲 https://wa.me/97455487553
💟💟💟💟💟
අවුරුදු 5ට අඩු බබාලා ඉන්න අම්මලා, වෙලාවක් ලැබුණොත් මේ Facebook පිටුව 👇👇👇 පැත්තට පොඩ්ඩක් ගිහිං බලන්න…. අපේ පුංචි හපනුන්ගේ ක්‍රියාකාරකම් 💕
👇👇👇
𝑯𝒂𝒑𝒑𝒚 𝑩𝒂𝒃𝒚 𝒂𝒏𝒅 𝑴𝒐𝒎 𝑯𝒐𝒎𝒆𝒔𝒄𝒉𝒐𝒐𝒍𝒊𝒏𝒈 𝑺𝒒𝒖𝒂𝒅
https://www.facebook.com/share/1ByWj43AfX/?mibextid=wwXIfr
“𝐄𝐚𝐫𝐥𝐲 𝐋𝐞𝐚𝐫𝐧𝐢𝐧𝐠 𝐒𝐭𝐚𝐫𝐭𝐬 𝐚𝐭 𝐇𝐨𝐦𝐞 — 𝐄𝐯𝐞𝐫𝐲 𝐇𝐨𝐦𝐞 𝐢𝐬 𝐚 𝐇𝐨𝐦𝐞𝐬𝐜𝐡𝐨𝐨𝐥”🏠🤗💞
Click here to claim your Sponsored Listing.
Location
Category
Culinary Team
Attire
Website
Address
Nugegoda