IBMC Reading Wings

IBMC Reading Wings අපි පොත් කියවීමේ පුරුද්ද දරුවන්ට දායාද කරමු...📖️🦋
(1)

මේ සරුංගල් නිවාඩුවේ සෙල්ලම් කරන්න, සරුංගල් අරින්න විතරක්ම නෙවෙයි ගොඩක් පොත් කියවලා තෑගි දිනන්නත් ඔන්න ඔයාලට දැන් පුළුවන්...
28/08/2026

මේ සරුංගල් නිවාඩුවේ සෙල්ලම් කරන්න, සරුංගල් අරින්න විතරක්ම නෙවෙයි ගොඩක් පොත් කියවලා තෑගි දිනන්නත් ඔන්න ඔයාලට දැන් පුළුවන්.
⭐අවුරුදු 12ට අඩු පොඩිත්තන් සඳහාමයි.
⭐ඔයාලා මේ නිවාඩු කාලේ කියවපු පින්තූර කතා පොතක සිත්ගත් අවස්ථාවක් චිත්‍රයට නගලා අපට එවන්න.
⭐සැප්තැම්බර් 07ට කලින් තමයි අපිට එවන්න ඕනි.
⭐ ඔයාලා ඒ අඳින චිත්‍රය තියෙන පොත වගේම, ඒ පොත ලියපු නැන්දාගේ හරි මාමාගේ හරි නමත් අපට ලියලා එවන්න.
⭐ ඒ විතරක් නෙවෙයි. චිත්‍රය අඳින ඔයාලගෙත් නමයි,ලිපිනයයි,දූරකථන අංකයයි ඒත් එක්කම අපිට ලියලා එවන්න.
⭐ඉතින් ඔයාලා එවන චිත්‍රවලින් හොඳම චිත්‍ර තෝරනවා. ඒ තේරෙන චිත්‍රවලට පුංචි තෑග්ගකුත් ඔන්න අපි දෙනවා...
අපේ ලිපිනය තමයි.
IBMC Lanka (Pvt.) Ltd,
419 -1/1, හයිලෙවල් පාර, දෙල්කද, නුගේගොඩ.
දු.අ. 077 -3895569
IBMC Publication See less

IBMC Publication

21/08/2026

පොත් ලොවට පියඹන්න, තටු දෙන්න.

දැයේ දූ පුතුන්ගේ බුද්ධියේ නිම් වළලු පුළුල් කිරීම සඳහා IBMC Lanka ආයතනය පසුගිය කාලය පුරාවට විවිධ සමාජ සත්කාරක වැඩසටහන් (CSR Projects) සංවිධානය කරන්නට යෙදුණි.

එම වැඩසටහන් තවදුරටත් පුළුල් කරමින් 2026 වර්ෂයේ දී 'දරුවන්ගේ කියවීමේ පුරුද්ද වර්ධනය' කිරීමට නව ව්‍යාපෘතියක් මේ වන විට ආරම්භ කර තිබේ.

"පොත් ලොවට පියඹන්න, තටු දෙන්න." ලෙසින් නම් කර තිබෙන මෙම ව්‍යාපෘතිය, අදියර තුනක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට නියමිත වේ.

1. පාසලට පෙර මුල් ළමා වියේ දී පොත් 100 හඬ නගා කියවීම.
දෙමව්පියන්ගේ, ගුරුවරුන්ගේ සහ වැඩිහිටියන්ගේ මග පෙන්වීම යටතේ සතියකට පොතක් හඬ නගා කියවීමෙන් දරුවාට මෙම ඉලක්කය කරා පහසුවෙන් ළඟා විය හැකිය.

2. පළමු සහ දෙවන ශ්‍රේණිවල දී (පළමු ප්‍රධාන අවධියේදී ) දෙමාපියන්ගේ සහයෝගය ඇතිව පොත් 100 කියවීමට හුරු කිරීම.

3. තුන් වන සහ හතරවන ශ්‍රේණි (දෙවන ප්‍රධාන අවධිය) සඳහා පොත් 100 තනිවම කියවීම පෙළඹවීම.

ප්‍රාථමික අධ්‍යාපන අවධිය අවසාන වන විට දරුවා ස්වාධීන කියවන්නෙකු බිහි කිරීමට අවශ්‍ය පසුතලය සැකසීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි. දරුවන්ට කියවීමේ පුරුද්ද දායාද කිරීමේ පරමාර්ථයෙන් ඇරඹි මෙම ව්‍යාපෘතිය සඳහා ඉහත වයස් කාණ්ඩයන්හි සිටින ඔබේ දරුවාට ද සම්බන්ධ විය හැකි බව සතුටින් දන්වා සිටිමු.

For more details: 076 0008920

මේ සරුංගල් නිවාඩුවේ සෙල්ලම් කරන්න, සරුංගල් අරින්න විතරක්ම නෙවෙයි ගොඩක් පොත් කියවලා තෑගි දිනන්නත් ඔන්න ඔයාලට දැන් පුළුවන්...
20/08/2026

මේ සරුංගල් නිවාඩුවේ සෙල්ලම් කරන්න, සරුංගල් අරින්න විතරක්ම නෙවෙයි ගොඩක් පොත් කියවලා තෑගි දිනන්නත් ඔන්න ඔයාලට දැන් පුළුවන්.

⭐අවුරුදු 12ට අඩු පොඩිත්තන් සඳහාමයි.

⭐ඔයාලා මේ නිවාඩු කාලේ කියවපු පින්තූර කතා පොතක සිත්ගත් අවස්ථාවක් චිත්‍රයට නගලා අපට එවන්න.

⭐සැප්තැම්බර් 07ට කලින් තමයි අපිට එවන්න ඕනි.

⭐ ඔයාලා ඒ අඳින චිත්‍රය තියෙන පොත වගේම, ඒ පොත ලියපු නැන්දාගේ හරි මාමාගේ හරි නමත් අපට ලියලා එවන්න.

⭐ ඒ විතරක් නෙවෙයි. චිත්‍රය අඳින ඔයාලගෙත් නමයි,ලිපිනයයි,දූරකථන අංකයයි ඒත් එක්කම අපිට ලියලා එවන්න.

⭐ඉතින් ඔයාලා එවන චිත්‍රවලින් හොඳම චිත්‍ර තෝරනවා. ඒ තේරෙන චිත්‍රවලට පුංචි තෑග්ගකුත් ඔන්න අපි දෙනවා...

අපේ ලිපිනය තමයි.

IBMC Lanka (Pvt.) Ltd,
419 -1/1, හයිලෙවල් පාර, දෙල්කද, නුගේගොඩ.
දු.අ. 077 -3895569

IBMC Publication

15/07/2026

ඔයාගෙ පුතා ඔය තරම් Advance විදිහට හිතන්න ගත්තෙ කොහොම ද?

10/07/2026

වරුණිගෙ පුතා දක්ෂ ලෙස රචනා ලියන්නේ කොහොම ද?

03/07/2026

පොත් කියවීම පරිකල්පනයට හොඳ අභ්‍යාසයක්! අපි උසස් කියවීමේ සංස්කෘතියක් බිහිකිරීමට උරදෙමු!
අපි දරුවන්ට පොත් කියවීමේ පුරුද්ද දායාද කරමු!
ප්‍රවීණ සහ ජනප්‍රිය සාහිත්‍යවේදියකු වූ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සාහිත්‍ය ලෝකය තරණය කළ අන්දම තම අතීත මතකයන් ඔස්සේ හෙළි කරයි. ඔහු සමග පැවැත්වූ සාකච්ඡාවේ සම්පූර්ණ වැඩසටහන IBMC - You Tube නාලිකාවේ. Link එක පළමු කමෙන්ටුවේ.

03/07/2026

දරුවන්ගේ ලෝකය විකසිත කරමු!
ළමා බුද්ධි වර්ධන සිතුවම් සඟරාව
BRAINY ළමා බුද්ධි වර්ධන සිතුවම් සඟරාව දැන් දිවයින පුරා පොත් අලෙවි සැල්වලින්, IBMC දෙල්කඳ ශාඛාවෙන්, මරදාන ශාඛාවෙන් හෝ On Line ක්‍රමටය ලබා ගත හැකිය.
අපව අමතන්න - +94 77 222 3055

02/07/2026

අපි උසස් කියවීමේ සංස්කෘතියක් බිහිකිරීමට උරදෙමු!
අපි දරුවන්ට පොත් කියවීමේ පුරුද්ද දායාද කරමු!

ප්‍රවීණ සාහිත්‍යවේදියකු වන චූලානන්ද සමරනායක මහතා සිය සාහිත්‍ය ලෝකය ගැන සිහිපත් කරමින් තමන්ට කියවීමේ පුරුද්ද ඇති කරන්නට ළමා පරිවර්ථන සාහිත්‍ය කෘති මුල්වූ බව කියයි. දරුවන්ගේ කියවීමේ පුරුද්ද වැඩි දියුණු කිරීම සඳහා කළ යුත්තේ කුමක් ද යන්න ඔහු සිය අත්දැකීම් ඇසුරින් තවදුරටත් අපට කියා දෙයි. ඔහුගේ සම්පූර්ණ සාකච්ඡාව පළමු කමෙන්ට්ටුවේ.

23/06/2026

දරුවන්ගේ ලෝකය විකසිත කරමු!
ළමා බුද්ධි වර්ධන සිතුවම් සඟරාව
දැන් පොත්හල්වලින්,

www.ibmcbooks.lk වෙබ් අඩවියෙන් වගේම IBMC ප්‍රකාශන ආයතනයේ දෙල්කඳ සහ මරදාන පොත් අලෙවිසැල් ඇතුළු දිවයින පුරා පිහිටි ප්‍රධාන පොත් අලෙවිසැල් වලින් මේ පොත් පෙළ ඔබට මිලදී ගත හැකිය. එසේම IBMC publications Face book පිටුව ඔස්සේ පොත් ඇණවුම් කිරීමේ හැකියාවද පවතී.

✨ IBMC ප්‍රකාශන - 0772223055/ 0702115833/ 0767090561

IBMC කියවීම් චාරිකාව පිළිබද සහෘද සටහන්"කතන්දර පොත් සියයක් කියවීමේ සංකල්පය පෙර පාසල් වෙත යොමු කළ අපේ ආශා මිස් ඇතුළු අනෙකු...
19/06/2026

IBMC කියවීම් චාරිකාව පිළිබද
සහෘද සටහන්

"කතන්දර පොත් සියයක් කියවීමේ සංකල්පය පෙර පාසල් වෙත යොමු කළ අපේ ආශා මිස් ඇතුළු අනෙකුත් මහත්ම මහත්මීන්ව ගෞරවයෙන් මතක් කරන අතර ඇත්තටම අපේ පෙරපාසල තුළ ද කතන්දර මුල්ල පැවතුණද එහි සබඳතාව දරුවා හා ගුරුතුමිය අතර පමණක් තිබුණි. නමුදු මෙම සංකල්පය නිසාවෙන් දරුවා තම දෙමාපියන් සමග ද කතන්දර කියවීමට හුරුපුරුදු විය. එතුළින් කතන්දර පමණක් නොව දරුවා තම මව පියා සමග පවත්නා සහ සම්බන්ධතාවය ද සංවර්ධනය විය. වෙනදා කාර්යබහුල තම දරුවන් සමග කාලය ගත නොකරන දෙමාපියන් පවා දරුවා සමග කාලය ගත කිරීමට හුරු විය. මාස තුනක් පුරාවට මෙම සංකල්පය ප්‍රායෝගිකව පෙරපාසල් තුළ සිදුවීම තුළින් දරුවන්ගේ නිර්මාණශීලීත්වයද වර්ධනය වී ඇත. ඔවුන් දැන් අලුත් අලුත් කතන්දර ගොඩනැගීමට හුරු පුරුදු වී ඇත. කතන්දර පොත් සියයක් කියවීමේ තේමාව අප පෙර පාසල් වෙත යොමු කරමින් අපට නව අත්දැකීමක් ලබා දුන් ඔබ සියලු දෙනාට තැලිගම සමනල අපි ස්තුතිවන්ත වෙනවා.🙏"

දිලානි සමන්මලී
සමනල පෙර පාසල - තැලිගම

Address

419-1/1 Highlevel Road, Delkanda
Nugegoda
10250

Telephone

+94773895569

Website

Alerts

Be the first to know and let us send you an email when IBMC Reading Wings posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to IBMC Reading Wings:

Shortcuts

Share