Inspire College of Higher Education

Inspire College of Higher Education

Share

Inspire College of Higher Education is a TVEC-registered institution committed to empowering students through quality higher education.🎓

05/04/2026

ඔයත් Early Childhood Educator කෙනෙක් වෙන්න හිතනවද? ✨

ඔයාගේ dream career එක start කරන්න හොඳම තැන 👉 Inspire College of Higher Education 👩🏻‍🎓

Early Childhood Education පිළිබඳ අවශ්‍ය සියලුම දැනුම ලබාගන්න අදම join වෙන්න 🔥❤️

03/04/2026

𝗡𝗩𝗤 𝗟𝗲𝘃𝗲𝗹 𝟰 - 𝗣𝗿𝗲-𝘀𝗰𝗵𝗼𝗼𝗹 𝗧𝗲𝗮𝗰𝗵𝗲𝗿

🔸 NVQ Level 4 විභාගයට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය පාඩම් සැලසුම් (Lesson Plans) සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් (Teaching Practice), න්‍යායයන්, කළමනාකරණය සමග ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම
🔸 NVQ Level 4 විභාගයේ විශිෂ්ඨ ප්‍රතිඵල ලබාදුන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියන්
🔸 දෙස් විදෙස් පිලිගත් සහතික 2ක් (Diploma සහ NVQ Level 4)
🔸 සිංහල හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන්
🔸 සහනදායී ගෙවීම් ක්‍රම

මෙම පාඨමාලාව හදාරා NVQ Level 4 විභාගයට මෙතෙක් පෙනී සිටි සියළු සිසුන් සමත් වී ඇත 💯

📲 විමසීම් : 070 768 8688

(TVEC Reg No. P01/1028)
නො.173/3, පරණ කොට්ටාව පාර, මිරිහාන, නුගේගොඩ

Photos from Inspire College of Higher Education's post 29/03/2026

Some of the beautiful teaching aids made by our students for the NVQ Level 4 final assessment!🌟

11/03/2026

Congratulations to all our students on their wonderful achievement! 🎓 We are proud of your hard work and dedication. Wishing you success in your future endeavours!✨️

Photos from Inspire College of Higher Education's post 04/03/2026

A big round of applause to our students who proudly received their NVQ certificates today! 🌟

May this milestone be the beginning of many more accomplishments in your journey ahead! ❤️

Photos from Inspire College of Higher Education's post 08/02/2026

At yesterday’s workshop, students explored creativity through nature—collecting materials from our garden and transforming them into unique creations. Learning through hands-on experience 🌱

07/02/2026

Practical tips and gentle guidance for early childhood educators, shared by Mrs. Menik Wijayawardhana, a veteran in the field of Early Childhood Education.

06/02/2026

Sneak peek!👀

Our Start Strong workshop includes hands-on fine and gross motor activities — plus a take-home activity book with materials!❤️

06/02/2026

🌟IT'S HAPPENING TOMORROW!🌟

This is for you, if you want to know what truly matters in the first months of preschool — before letters, worksheets, and academics begin.

START STRONG Workshop reveals the real classroom secrets, practical tricks, and proven strategies that experienced preschool teachers use to settle children, build routines, and create smooth, successful beginnings.

No theory. No guesswork.
Just what actually works when children walk into preschool for the first time.

✨ A letter of participation will be provided
✨️ Includes a take-home activity book filled with ready-to-use ideas
✨ Learn gross motor activities children love and readiness skills that come before academics

🗓️ 7th February 2026
📍Inspire College of Higher Education
⏳ Limited seats – once full, registrations close

05/02/2026

🌟මෙය ඔබ වෙනුවෙන්මයි🌟

පෙර පාසල් දරුවන්ට අකුරු ලිවීම හුරු කරවීමට පෙර,පෙර පාසලක පළමු මාස කිහිපය තුල දරුවන්ට සැබැවින් වැදගත් වන්නේ කුමක්ද යන්න දැනගැනීමට ඔබට අවශ්‍යද?

START STRONG වැඩමුළුව මගින් ළමයින්ගේ චර්යාවන් ගොඩනැගීමට සහ සුමට, සාර්ථක ආරම්භයක් ඇති කිරීමට පළපුරුදු පෙරපාසල් ගුරුවරුන් භාවිතා කරන සැබෑ පන්තිකාමර රහස්, ප්‍රායෝගික උපක්‍රම සහ ඔප්පු කරන ලද උපාය මාර්ග හෙළි කරයි.

✨ වැඩමුළුවේ සහභාගීත්වය තහවුරු කිරීමට ලිපියක් සපයනු ලැබේ.

✨️ භාවිතයට සුදුසු ප්‍රායෝගික වැඩ පොතක් ( Take-home activity book ) සපයනු ලැබේ.

✨ ළමයින් කැමති, දළ මෝටර් කුසලතා වර්ධනය කිරීමේ ක්‍රියාකාරකම් ප්‍රායෝගිකව කරනු ලැබේ.

🗓️ 2026 පෙබරවාරි 7වන දින
📍Inspire College of Higher Education
📞 07 07 688 688
⏳ සීමිත ආසන

දැන්ම register වන්න! 🌈

03/02/2026

A confident teaching practice session, thoughtfully planned and executed with self-made learning materials. 🌿

Practical experiences like this shape skilled, creative, and classroom-ready early childhood educators.

Want your school to be the top-listed School/college in Nugegoda?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

173/3, Old Kottawa Road, Mirihana
Nugegoda