Ceuticals - School Of Technological Science For Hair and Skin

Ceuticals - School Of Technological Science For Hair and Skin

Share

By Ayodya Manatunga

01/05/2024

Brushes Down, Spirits Up ✊
May day wishes to every Superhero out there!

30/04/2024

වර්ණවත් ගමනක් ආරම්භ කරන්න!

Advanced Hair Coloring with Color Correction
5 Weeks Course

අපේ Advanced Hair Coloring with Color Correction ඊළග batch එක ළගදීම් පටන් ගන්න අපි ලෑස්ති වෙලා ඉන්නේ ඉතිං අපිත් එක්ක සම්බන්ධ වෙලා වර්ණ නිවැරදි කිරීමේ ක්‍රම සමගින් හිසකෙස් වර්ණ ගැන්වීම් කලාවේ ප්‍රවීනයෙක් වෙන්න කැමති ඔයාලට තමයි මේ අවස්තාව.

මාර්තු 20 වන සදුදා තමයි අපේ 25 අලුත් බැජ් එක පටන් ගන්නෙ.

පාඨමාලාව අතරතුරේ කෙරෙන හැම ප්‍රයෝගික පුහුණුවීමකට ඕන කරන සේරම උපකරණ අපේ ආයතනය විසින් ඔයාලට දෙන්න සූදානම්. හිසකෙස් වර්ණ ගැන්වීමේ කලාව ගැන මුල ඉදන්ම ආසාවෙන් හරිම විදියට ඉගන ගන්න අපිට කතා කරන්න.
සිසුන් 15 දෙනෙක් සදහා පමණයි. ඉක්මනින් ඔබේ ආසනය වෙන් කරගන්න... 💜

එන්න කැමති අය අපිට WhatsApp message එකක් එවන්න.

Ceuticals By:
Ayodya Manatunga

More Info
077 384 8404 | 070 684 8404

30/04/2024

🌟 Attention all aspiring hair maestros! 🌟

Mark your calendars and get ready to embark on an exciting journey of creativity and skill refinement with our upcoming professional hair cutting class—Batch 21! Starting on May 14th, this exclusive 8-week program is designed to equip you with everything you need to excel in the world of hair artistry.

Whether you're a beginner eager to master the basics or a seasoned stylist looking to elevate your craft, our comprehensive curriculum covers it all. From laying the foundation with fundamental techniques to exploring advanced cutting methods and unleashing your creativity with innovative styles, this course promises to be a transformative experience. 💇‍♂️💇‍♀️

Seats are limited, so don't miss out on this incredible opportunity to hone your skills and take your career to new heights. Reserve your spot today and join us as we redefine the art of hair cutting!

For registrations and further assistance, contact us via WhatsApp at
📞 077 384 8404
📞 0706 848404.

Let's make your hair dreams a reality! 💫✂️


30/04/2024

Elevate your waxing game with our Advanced Full Body Waxing Techniques Workshop! 🌟

Join us on May 7th, Tuesday, for an intensive one-day session packed with insider tips, expert guidance, and hands-on practice. Whether you're a seasoned pro or just starting out, this workshop is your ticket to mastering the art of full-body waxing like never before.

From perfecting your technique to learning advanced tricks for a flawless finish, our comprehensive curriculum covers it all. Say goodbye to guesswork and hello to confidence as you unlock the secrets to smooth, hair-free skin from head to toe. 💆‍♀️💫

Don't miss out on this opportunity to elevate your expertise and enhance your client experience. Reserve your spot today and let's make every waxing session a masterpiece! 💪✨

For registrations and further details, contact us via WhatsApp at
📞 077 384 8404
📞 0706 848404..

Let's wax poetic together!


09/04/2024

ගත සුවපත් කරගෙන හිතත් සුවපත් කරගමුද...??
සම සහ හිසකෙස් වගේම ශරීරයේ අනවශ්‍ය මේදය සම්බන්ධ පහත දක්වා ඇති ඕනෑම සේවාවක් දැන් ඔබට නුගේගොඩ Ayodya Manatunga Hair and Beauty Academy හිදි ලබාගත හැක.

වැඩි විස්තර සදහා 0773 848404
0706 848404
කාන්තාවන් සදහා පමණක් සේවාවන් ලබාදෙන බව කරුණාවෙන් සලකන්න.

Photos from Ceuticals - School Of Technological Science For Hair and Skin's post 14/03/2024

Best is yet to come… Stay tuned peeps 💜💖💜💖💜💖💜💖💜💜💖💜💖💜💖

08/03/2024

හැම දවසක්ම අපේ... අදත් අපේ... 💜💖💜
Happy International Women’s Day beautiful ladies. You’re the Magic of happiness and you’re the Miracle that spreads smiles around whole universe.
Proud and blessed to be a Magical and a miraculous woman 💜💖💜

03/03/2024

International Women’s Day
ලෝක කාන්තා දිනය - මාර්තු 08

දිනයකට සීමා නොවිය යුතු ඒ අගය කිරීම දිවිය පුරාවටම පැවතිය යුත්තකි.
ලොව රජකිරීමට සුදුසු වූ තොටිල්ල පදවන අත‍, හිත මෙන්ම ඒ ගතද නිරතුරුව සුරැකීම මුළුමහත් සමාජයීය වගකීමක් වෙයි.
ආදරණීය කාන්තාවනි ශ්‍රී ලාංකීය ශ්‍රම බලකායේ 40% ක් නියෝජනය කරන ඔබ‍, ඔබේ ශාරීරික සුවතාවය ගැන කොතරම් දුරට සැලකිලිමත්ද වූවාද...?
වැඩිහිටි දියනිවරුන් සිටින මව්වරුන් ඔබේ තරුණ දූ වරුන්ගේ ශාරීරික සෞඛ්‍ය හා සුවතාවය ගැන කෙතරම් දුරට අවදානය යොමු කලාද...?
ඒ හා සමානව දරුවන්ගේ ජීවිත හිනිපෙත්තටම ඔසවා තබන්න දරදිය අදින මව්වරුන්ගේ කායික මානසික පීඩාවන් ගැන‍, දියනිවරුනි ඔබ සොයා බැලුවාද...?
මව්වරුන්ගේ ඉහතකී තත්වයන් ගැන සොයා බැලීම දූ වරුන්ට පමණක් නොව කරදඩු උස් මහත් වූ පුතුන්ගේද වගකීම බව මතක් කල යුතුමයි.
ලැබිය හැකි කුමන මට්ටමේ හෝ කායික සුවපත් භාවයක් ඔබව ඉතා ඉහළ මානසිකව සුවපත් හා සමතුලිතතාවයට ගෙන එන බව ඔබට කොතැන දී හෝ දැනුනාද...??
එය එසේම නෙවේද... දිනයකට සීමා නොවී අපි අපිව අගය කිරීමට‍, සුරැකීමට හා සුවපත් කිරීමට පෙළ⁣ෙඹෙමු.
එය පෞද්ගලිකව මෙන්ම සමාජයීය වශයෙන්ද අතිමහත් වූ පරිවර්තනයක් සිදුකරන බව නොඅනුමානයි. 💜

පහත කරුනු කෙරෙහි අවධානය යොමු කරන්න. මෙහි සදහන් පීඩාකාරී තත්වයන්ට ඔබත් මුහුණ දෙනවා නම් මේ දැනුවත් කිරීම සහ ප්‍රතිකාර ගොඩනැගීම ඔබ වෙනුවෙන්මයි.

👜 තරුණ දූවරුන්ගේ සහ කාන්තාවන්ගේ එදිනෙදා යහපැවැත්මට හිසරදයක් වූ මාසික ඔසප් චක්‍රයේ අක්‍රමිකතා, PCOS/ PCOD සහ දැඩි වේදනා පාලනය කර බොහෝ දුරට සුවපත් කරදීම වෙනුවෙන් වු රූපලාවණ්‍ය ඉක්මවා ගිය විද්‍යාත්මක ප්‍රතිකාර. එන්නත් කිරීම් තුවාල කිරීම් හෝ වෙනත් සංවේදී ක්‍රම ඖශධ ලබාදීම් වලින් සුව නොවූ නාරි හා ප්‍රසව රෝග වලින් එක්තරා මට්ටමකට ඔබව අපට සුව පත් කල හැක.

👜 ගර්භාශය, පැලෝපීය නාලිකාව ආශ්‍රිතව හට ගන්නා Fibroids වලින් එක් වර්ගයක් ස්වභාවිකවම පාලනය වී යෑම වෙනුවෙන් මුහුණට පමනක් කරන ෆේශල් ප්‍රතිකාර කීපයක් විශ්වසනීයව ලබා දීම.

👜 ඕනෑම වයසක තරුණ සහ වැඩිහිටි කාන්තාවන්ගේ මුහුනේ හෝ පිටේ ඇති කුරුලෑ සුව කිරීම වෙනුවෙන් වන ප්‍රතිකාර.

👜 දද සහ කුශ්ඨ වෙනුවෙන් සහ ඒවා පාලනය වීම වෙනුවෙන් කෙ⁣රෙන ප්‍රතිකාර.

වැඩිදුරටත් දැනුවත් වීම හෝ සේවාවන් ලබා ගැනීමට
📞 0773 848404
📞 0706 848404
Ayodya Manatunga Hair and Beauty Academy
Ceuticals - School Of Technological Science For Hair and Skin

24/02/2024

Hellooo…. Beautiful knowledge seekers..
We will be heading to our 19th & 20th professional hair cutting batches at once and all set to start on the Tuesday 5th March as well as 9th Saturday, a weekend batch due to high demand 💜💖💜
8 Weeks of duration and you will be learning A to Z comes under basics and advanced Hair cutting with creative haircuts including both theory and 100% hands on practice.

Whoever is looking for professional guidance to up lift your hair cutting skills, this would be the perfect platform to make it a reality.
Please contact us through WhatsApp on given number for registrations and further assistance.

Limited seats are accommodating as we pay individual attention to each student. So please reserve your slot at your earliest.
Contact
📞 077 384 8404
📞 070 6848404

16/02/2024
15/02/2024
14/02/2024
Want your school to be the top-listed School/college in Nugegoda?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address

21/7, Pagoda Road
Nugegoda
10250