ජපුර අපි - J’pura Api

ජපුර අපි - J’pura Api

Share

We are J’pura Folks.��

Photos from ජපුර අපි - J’pura Api's post 08/02/2026

“ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ පළමු වසර (2023/24 ශිෂ්‍ය කණ්ඩායමේ) ඉගෙනුම ලබන සිහින වීෂාන් වන මාගේ මවට හදිසි Coronary arter bypass graft surgery (CABG) හෘද රෝග සැත්කමක් කිරීමට සිදුව ඇත. ඒ සඳහා රුපියල් 1,600,000 (ලක්ෂ 16ක) ක පමණ මුදලක් අවශ්‍යව ඇති අතර ඒ සඳහා දායක වීමට කැමති අයෙක් වෙතොත් කරුණාකර පහත දුරකථන අංක ඔස්සේ අප දැනුවත් කරන මෙන් කාරුණීකව ඉල්ලා සිටිමි. වෛද්‍ය තොරතුරු මේ සමඟ අමුණා ඇත. 🙏

බැංකු තොරතුරු

90669866
K.S.V.Perera
BOC (Thoduwawa Branch)

දුරකතන අංක

සිහින - 0769492110
සෙව්මිණී - +94 (77) 634 7661

ස්තූතියි.
Pls share ! 🙏🏻”
Copied

01/02/2026

ඔයාගේ Healthy lifestyle එකට උදව් කරන්න *Healthy Mix* අපි සුදානම්💪🫵!

පෙබරවාරි 02 පෙරවරු 7.00-11.00 ත් අතර ඔයාගේ අවශ්‍යතාවට ගැලපෙන හොදම meal එක ගන්න eat-rite canteen එක අසල *Healthy Mix* එකට එන්න.

Healthy Mix Foods🥗 ගැන වැඩි විස්තර දැනගන්න ඕන නම්, Healthy mix whatsapp group එකට join වෙන්න.

https://chat.whatsapp.com/HwPxQ8ny14sCrA1H1l8PGx?mode=gi_t

Healthy Mix tiktok account

https://www.tiktok.com/.mix34?_r=1&_t=ZS-93WaWwvZ0WS

19/01/2026

2026 නව ආර්ථික දැක්මකින් කැම්පස් යන මම👉🏻👈🏻 අනවශ්‍ය වියදම් තහනම්❌

29/11/2025

විජේරාම අවට ජපුර කොල්ලො කෙල්ලො ටික ⁣මහරගම youth එක ගාවට ගිහින් සපෝර්ට් එකක් දෙමුද. මොකද එතන ⁣අධාර විදියට හම්බවුන බඩු ගොඩක් තියෙනවලු.එතනට දැන් උදව්වට කට්ටිය ඕනි.🙏🏻♥️

29/11/2025

ජපුර♥️✨
අපි පුලුවන් විදියට එකිනෙකාට උදව් කරමු♥️
29/11/2025

තොරතුරු -Sanjeewa Tharinduගේ facebook පිටුවෙන්.

Photos from ජපුර අපි - J’pura Api's post 28/11/2025

අයියෝ Susiko එක ගාව නුග ගහ🙁
ජපුරත් හුලඟ සැරයි🥺

Photo credit goes to respective owners♥️

07/11/2025

🥲🥲

07/11/2025

♥️🌼

01/11/2025

ජපුර අපිට හදවත් 10000ක් එකතු වුණා...
😍❤️

01/11/2025

Real චරිත...♥️

Want your school to be the top-listed School/college in Nugegoda?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Nugegoda
10250