25/12/2025
2025 O/L ICT දවස් 6 න් ගොඩ යමුද?
🖥️ ICT paper එකේ ලකුණු වැඩියෙන් එන පාඩම් ටික ආවරනය කර ගන්න
📍දිනක ගාස්තුව 400/=
ප්‍රශ්න ප්‍රත්‍රය PDF එකක් ලෙස ලබා දෙනූ ලැබේ.
📖සෑම පාඩමක් අවසානයේ ප්‍රශ්න සාකච්චා කර නැවත මතක් කර දීම.
Physical classes:
SkillBe Education Center- දෙල්කද - නුගේගොඩ
Online- ලංකාවටම
සදුදා රාත්‍රි 7.00 - 10.00 p.m
✅ සෑම සිසුවෙකුම ප්‍රශ්න පත්‍රයකට ලිවිමට සහා ඉහල ලකුනු ගැනිමට මුල සිට ඉගැන්වීම.
✅පන්ති වලට සහභාගි වීමට පහත අංකයට whatsapp පනිවිඩයක් එවන්න.
077 868 53 81
09/11/2025
2025 A/L විභාගයට පෙනී සිටින සියලුම දරුවන්ට සුභ පැතුම් 🫡🙏🙏🌷
04/11/2025
2025 O/L ICT මාස 3 න් A එකක්..ගන්න ඕනද?
මේ පාරත් තියනවා ඇවිල්ලම බලන්න
04/10/2025
විභාගයට කලින් ICT paper එකේ MCQ 50 කලින් කරලා යමුද?
මෙවරත්
විශේෂ MCQ 300 ක් සාකච්ඡා කරන වැඩසටහන
මෙහිදි
📍MCQ ප්‍රශ්න සදහා විශේෂිත කෙටි ක්‍රම
📍ඉක්මනින් නිවැරැදි පිලිතුරු සැපයීමට
📍MCQ ගැටලු සෑදෙන විෂය කොටස් සාකච්ඡාව සිදු වේ
27/09/2025
2025 A/L ICT වීභාගයට කලින් ICT Paper එක ලියන්න ඕනද?
එහෙනම් මේ Final Guess Papers 5 ලියන්න..
මෙම ප්‍රශ්න පත්‍ර සම්පුර්ණයෙන් ම 2025 A/L ICT ප්‍රශ්න පත්‍රය සදහා අනුමාන ආකෘති papers වේ
📍MCQ - 50
📍Structured Essay- 4
📍Essay- 4
ලෙසා මෙම ප්‍රශ්න ප්‍රර සමන්විත වේ
මෙම ප්‍රශ්න පත්‍ර තනිවම ලිවීමට සහා ලබා ගත් ලකුණු අනුව A,B,C,S ලෙස ලබා ගැනිමට අවස්ථාව හිමි වේ
මෙම Papers ලීවිමට අවශ්‍ය නම් පහත අංකයට Whatsapp පණිවිඩයක් එවන්න
27/09/2025
2026 A/l Past Paper MCQ , Structured and Essay ප්‍රශ්න සාකච්ඡා කිරීම
සෑම සදුදා දිනකම රාත්‍රි 7.30 ට නෝමිලේ පැවැත්වේ
📍මෙහිදී MCQ 50 ආවරණය කර ගැනීමට අවශ්‍ය සියලුම විෂය කොටස් ආවරණය හා MCQ ප්‍රශ්න සෑදෙන ආකාරය පිළිබඳ දැනුම ලබා ගත හැක
සහාභාගි වීමට පහත අංකයට WhatsApp පණිවිඩයක් එවන්න.
22/09/2025
https://www.youtube.com/live/vMp6wVvEqzA?si=IPjseUhxR31PSLtG
A/l ICT Logic Gate | Fast Track - Revision | Day 1
Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.
19/09/2025
2025 A/L ICT Guess Papers ලියමුද?
100 % අනූමාන ICT Papers 5 කින් විභාගයට සූදනම් කරන වීශේෂ වැඩසටහන
👉සම්බන්ධ වීමට අවශ්‍ය නම්
ඔබේ නම, ICT කරනු ලබම මාද්‍ය (සිංහල/ ඉංග්‍රීසි )
ද යන්න සදහන් කර WhatsApp message එකක් 077 868 53 81 අංකයට එවන්න..
WhatsApp Group link:
https://chat.whatsapp.com/HGJKFqt15uq1WBoLhqYlDu?mode=ems_copy_t
12/09/2025
2026 A/L ICT
Number System / Logic Gate
මේ පාඩම් දෙක මුල ඉදලා හරියට දැනගෙන ඕනම ගාණක් හදන්න ඉගෙන ගන්න ඕනද?
📍Past papers, Models Papers ප්‍රශ්න සියල්ල
සාකච්ඡා කරනු ලැබේ.
එහෙනම් ඇවිල්ලම බලන්න
08/09/2025
Join With today Live Session 🛑
A/L ICT 2026 - Support Seminar
03/09/2025
2025/2026 A/L ICT අමාරු පාඩම් ගොඩදා ගන්න ඕනද?
‼️Networking, Memory Management, Flow chat, phython wage පාඩම් වල අමාරු කොටස් ආවරණය කර ගැනිම
📍past paper ප්‍රශ්න කොටස් , Model papers ලිවිම
✅ මේ මාස 2 සියලුම අමාරු කොටස් ආවරණය කරගන්න ඇවිල්ලම බලන්න