Accounting With Dulanjaya Jayasekara

Accounting With Dulanjaya Jayasekara

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Accounting With Dulanjaya Jayasekara, Nugegoda.

19/06/2026

හිතට වදින ACCOUNTING
DULANJAYA JAYASEKARA












゚viralシfypシ゚viralシalシ #シ゚viralシfypシ゚viralシalシ

18/06/2026

2026 FINAL 08 ACCOUNTING🚩

🛑 ගිණුම්කරණ විෂයේ අමතක වූ සියලුම පාඩම් නැවත සියල්ලම ඉක්මනින් ආවරණය කරගැනිමට සදහා ඔබට සම්බන්ධ විය හැක.

✅ සමාගම් ගිණුම්කරනය
✅ ගිණුම්කරන ප්‍රමිත
✅ පොදුකාර්ය පිරිවැය
✅ ද්‍රව්‍ය පිරිවැය
✅ ශ්‍රම පිරිවැය
✅ ආන්තික පිරිවැය
✅ ආයෝජන තීරණ
✅ ගිණුම්කරණ අනුපාත
✅ මුදල් ප්‍රවාහ
✅ ගිණුම් සමීකරණ
✅ මුලික සටහන් පොත්
✅ සමිති සංවිධාන
✅ හවුල් ව්‍යාපාර

සම්බන්ධ විමට පහත whatsapp group එකට සම්බන්ධ වන්න.

https://chat.whatsapp.com/H6ZpVb7n3HlIJtSBkjwpDn?s=cl&p=i&ilr=1

14/06/2026

අපේ දුලා සර් දෙවෙනි ඉනිම ඉවරවෙනකොට

11/06/2026

හිතට වදින ACCOUNTING
DULANJAYA JAYASEKARA

සක්යා - පානදුර
ගුරුමඩල - කලුතර
A ONE - කඩුවෙල
දිවයිනටම ONLINE

Con- 077 049 2796

10/06/2026

අපේ දුලා සර් දෙවෙනි ඉනිම පටන්ගන්නකොට

05/06/2026

🤗

01/06/2026

හීනෙන් පවා ඔයා දිනනවා විතරක්ම දකින්න ❤️
හැම විනාඩියකම ඒ ගැන විතරක්ම හිතන්න ✨
අම්මා අප්පච්චි ඔයා දිනනකන් බලන් ඉන්න ඒ හැම දෙනාම
ඔයාගේ result දැකලා සතුටු වෙන විදිය මතක් කරන්න 🥰❤️‍🩹

Positive thinking කියන්නේ දිනන ගමනක energy එක 🙌🏻🌹
වචනෙන් පවා positive වෙන්න ❣️

විශ්වාස කරන්න !!
ඔයාට පුළුවන් දිනන එක ලොකුවටම දිනන්න !!! 🎓⚡

29/05/2026

Youth කියල කියන්නෙ A/L කරන ළමයෙක් බලන්නම වටින Film එකක් ❤️

Film එක බොලද Romantic Plot එකක් වටේ ගෙතිල තිබ්බට Ending එකේදි විභාග ප්‍රතිඵලයකට(Film එකේ හැටියට ඉන්දියාවෙ A/L Exam එක) ඔයාගෙ අම්මට තාත්තට මොන තරම් සතුටක් දෙන්න පුළුවන්ද කියන, විභාග ප්‍රිතිඵලයකින් ඔයාගෙ වටේ මිනිස්සු ඔයාට සලකන විදිය වෙනස් වෙන එක, ඔයා ඔයාව දකින විදිය වෙනස් එක හරි ලස්සනට Emotionally ගලපල පෙන්නනව 🥹

ඉතින් Free time එකක අනිවාරෙන් බලන්න 🙌🏻

Send a message to learn more

29/05/2026

❤️

Want your school to be the top-listed School/college in Nugegoda?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Nugegoda