OSEE-Vidudaya Welfare Shop

OSEE-Vidudaya Welfare Shop

Share

“The high-quality educational stationery you need is carefully produced and provided by us. We warmly welcome you.”

In addition, the production and import of educational tools and equipment that inspire a passion for learning is our main business. Organization for Social and Educational Empowerment (OSEE)සමාජ සහ අධ්‍යාපන සවිබලකරණ සංවිධානය ලාභ අරමුණු කර නොගත් සංවිධානයකි.එය එකසත් ජාතීන්ගේ සංවිධාන ගුණාත්මක අධ්‍යාපනයත්(SDG 04)සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව(SDG 05)ප්‍රවර්ධනය සදහා පිහිටුවා ඇත.21 සියවසට අධ්‍යාපන අවස්ථ

20/01/2026
15/12/2025

Exam Answer Booklets (10 Units-ONE Packt ) Rs. 300/-
Exam Answer Booklets (12 Units-ONE Packt ) Rs. 360/-
ONE SHEET (A4 16pg) Rs.30/-
Colors Available

ඕනෑම සිසුවෙකු තමන්ගේ විභාගයකට සූදානම් වීමේදී පුහුණු වීම් කරනවා.
තැන තැන විසුරැණු හෝ අසංවිධිතව
පිළිතුරැ ලිවීම මනසට බාධාවක්.
මනසින් ගලා එන දැනුම ඔබේ ඔබට සිත්ගත්
පෑනකින් කඩදාසියකට
මුදාහැරීම “සැහැල්ලුවෙන් සහ අපහසුවකින් තොරව කරගන්න අවශයි”.මනස ප්‍රබෝධයෙන් පිළිතුරැ ලියන්න කැමැත්තක් ඇතිවෙන්න ඔබ භාවිතාකරන පෑන-කඩදාසිය-බලපානවා.
මනසට වදයක් වෙවී විභාගවලට සූදානමි වීමේ ප්‍රතිපලය පීඩනයක්.
මේ කඩදාසිය ඉහළම ගුණත්වයේ ආනයනික කඩදාසියක්.
ඉන්දුනීසියාවෙන් ගෙන්වන එය රසායනිකවලින් තොරයි.
රසායනික පිරිණු කඩදාසි අධ්‍යාපනයෙන් හෙට දවස බාරගන්න ඔබේ සෞඛ්‍යට බලපාන්න පුලුවන්.(ග්‍රාමීයව පැමිණ සිටින සරසවි සිසුන්ගේ නිෂ්පාදන කුසලතා වර්ධනය සදහා නිෂ්පාදන ක්‍රියාවලියට දායක කෙරේ.
අමතරව සරසවි සිසුන්ට අර්ධකාලීන ආදායමක් තහවුරු කිරීම සදහා නිෂ්පාදනය සිදු කෙරේ.
Products Specifications
*70gsm/imported woodfree papers
*Fully White Papers
*සංවිධානය කර ගැනීම සදහා සිදුරු කර ඇත.
*පිටු 16 පොත් 10ක් ඇත
එක පොතක් කටු 02 කින් නිමකර ඇත.
එක සෙට් එකක බර(Weight per set)35g පොත් 10හි බර
Total Weight 400g Price RS :300/-
order online
01. https://wa.me/p/24806815105595028/94776844913
02. https://wa.me/p/32640778812175888/94773984098
තොග ඇණවුම් සදහා: 0776844913
All the essential stationery you need for your exams is now available at the best convenience!
📌 From us, you can get high-quality exam essentials such as:
✔️ Past Work NOTEBOOKS
✔️ Answer Booklets
✔️ Extra Answer Sheets
✨ and many more…

05/12/2025

වැටුණු රට ගොඩ ගනිමු .සැවොම ප්‍රයෝජනවත් ආර්ථික ක්‍රියාවලියකට යොමු කරගනිමු.එන්න සමිබන්ධ වෙන්න:
ඔබට අවශ්‍ය විභාග/උසස් අධ්‍යාපන උපකරණ සුබසාදන මිලකට ලබාගන්න.
සරසවි සිසුන් සවිබලකරණ වැඩසටහන යටතේ ඔවුන්ගේ නිෂ්පාදන ද ඔබට ලබා ගැනීමට දැන් හැකියි.
https://wa.me/c/94776844913

Photos from OSEE-Vidudaya Welfare Shop's post 02/12/2025

උසස් පෙළ හෝ සරසවි අධ්‍යන කටයුතු කරන ඔබට එදී නෙදා ඉගෙනුම් කටයුතු කරනවිට අවශ්‍ය ඉතා කුඩා Pocket Notebook එකකි.විශේෂයෙන් බහුවරණ වැනි ප්‍රශ්න සදහා පිළිතුරු ලිවීමට යාමේදී පිළිතුරෙහි වැදගත් ස්ථාන සටහන් කර ගැනීමට මෙය වැදගත් වේ.
පාසැල් පන්ති කාමර තුළ ප්‍රශ්න පත්‍ර සදහා සිසුන්ට ලබා දීමට ඇණවුම් කළ හැකි එකතුවකි.
තනි පොතක ප්‍රමාණය අගල් 3x3.5inchers
40pags
01-piece price LKR 30/-
බර 30g
12 paces LKR 350/-
ඇසුරුම් කිරීම විශ්වවිද්‍යාල සිසුන් විසින් සිදුකරයි.
(පාසල් /කණ්ඩායම් හෝ පන්ති සදහා පොදුවේ ලබා ගත හැකියි.
This is a small Pocket Notebook designed for students preparing for their A/L or university studies. It is especially useful when practicing multiple-choice questions, as it allows you to note down key points and important parts of your answers quickly and neatly.
Order online:
https://wa.me/c/94776844913

Want your school to be the top-listed School/college?

Website