Ikigai Japanese Cultural Center

Ikigai Japanese Cultural Center Ikigai Japanese Cultural Center

18/10/2024

හරි පාරෙන් ජපන් යමු!

දැන්ම අප අමතන්න...
+81 70 3527 3774 (WhatsApp, Viber)
+81 70 2353 4777 (WhatsApp, Viber)

“ජපන් සිහිනය සැබෑ කරගන්න ජීවිතය දිනන්න”JLPT ජූලි 2024 සදහා නව පාඨමාලා සඳහා ලියාපදිංචිය ආරම්භ වුනා. IKIGAI Japanese Cultu...
03/01/2024

“ජපන් සිහිනය සැබෑ කරගන්න ජීවිතය දිනන්න”

JLPT ජූලි 2024 සදහා නව පාඨමාලා සඳහා ලියාපදිංචිය ආරම්භ වුනා.

IKIGAI Japanese Cultural Center සමඟින් අත්වැල් බැඳගන්න.

WhatsApp සමඟින් දැන්ම සම්බන්ධ වන්න.
https://wa.me/message/TVOKF7APY23UG1?src=qr

JLPT/NAT, SSW ජපන් රැකියා, Training Visa, Japan Student Visa සඳහා අවශ්‍ය සියලුම පාඨමාලා 📚

🀄️භාෂා ආවරණය :
Reading, Writing,Listening, Speaking,
Grammar, Kanji

🀄️ පාඨමාලාවේ අවසාන මාසය පුරාවට Model papers/Past Papers/ Revision

🀄️ පාඨමාලාව අවසානයේ වටිනා සහතික පත්‍රයක් පිරිනැමේ.

🀄️ පාඨමාලාව සාර්ථකව අවසන් කරන සිසුන් හට “Student Visa” ලබා ගැනීමට මඟ පෙන්වීම.

Team IKIGAI
We Sharp Your World

Contact us:
IJC Local Branch (Sri Lanka)
+94 77 405 1852

IJC Headoffice (Japan)
+81 70 3527 3774 (WhatsApp)
+81 70 2353 4777(WhatsApp)

IKIGAI news paper released!!Visit us!Stay informed!
15/12/2023

IKIGAI news paper released!!

Visit us!
Stay informed!




12/12/2023








JLPT/NAT වලට ශිෂ්‍යත්වයක් 😳ඔව් ජපන් සිහිනය සැබෑ කරගන්න දුවා දරුවන්ට IKIGAI ජපන් ආයතනයෙන් ශිෂ්‍යත්වයක් ප්‍රදානය කිරීමට තී...
09/12/2023

JLPT/NAT වලට ශිෂ්‍යත්වයක් 😳

ඔව් ජපන් සිහිනය සැබෑ කරගන්න දුවා දරුවන්ට IKIGAI ජපන් ආයතනයෙන් ශිෂ්‍යත්වයක් ප්‍රදානය කිරීමට තීරණය කරල තියෙනව.

තෝරාගත් සිසුන් 40 දෙනෙකු හට, රු.25,000/- මාස 3ක සම්පූර්ණ JLPT/NAT N5 ජපන්භාෂා පාඨමාලාව සඳහා 80% ශිෂ්‍යත්වයක් පිරිණැමීම මේ යටතේ සිදුවෙනව.

ඒ අනුව පාඨමාලා ගාස්තුව: රු.5,000/-

සිසුන් 40 තෝරගන්නෙ කොහොමද ?

1. අයදුම්පත්‍රය සම්පූර්ණ කිරීම
2. JLPT exam කිරීමේ අරමුණ වාක්‍ය 2කින්
3. ඔබේ අනාගත අරමුණ එක් වාක්‍යකින්
4. IKIGAI ආයතනය ගැන ඔබේ අදහස වාක්‍ය 2කින් ඉදිරිපත් කිරීම.

"ඉක්මන් කරන්න, ජපන් සිහිනය වෙත පියනගන්න"

Ikigai Japanese Center සමඟින් අත්වැල් බැඳගන්න.

Team IKIGAI
_We Sharp Your World _

Contact us :
IJC Headoffice (Japan)
+81 70 3527 3774
+81 70 2353 4777

IJC Local Branch (Sri Lanka)
+94 77 405 1852

කරුණාකර මෙම පෝරමය පුරවන්න
https://forms.gle/XheUsD6FjKwAGYph6

06/12/2023


06/12/2023

News in Japan 🇯🇵

02/12/2023
Learn japanese with IKIGAI..
27/11/2023

Learn japanese with IKIGAI..



ළමයි, *JLPT exam* එකට තව දවස් *07* යි 🙈.විශේෂයෙන් මේ දවස් ටිකේ වැඩි පැය ගානක් *Japanese* වෙනුවෙන් මහන්සි වෙන්න. ඔව් ඔයාල...
25/11/2023

ළමයි, *JLPT exam* එකට තව දවස් *07* යි 🙈.
විශේෂයෙන් මේ දවස් ටිකේ වැඩි පැය ගානක් *Japanese* වෙනුවෙන් මහන්සි වෙන්න.
ඔව් ඔයාලට පුලුවන් 👊
頑張ってください‼︎

අපි ඔයාල එක්ක ඉන්නව.
Team IKIGAI



🇱🇰 #日本語

Address

156-1/1, Old Kesbewa Road, Gangodawila
Nugegoda

Telephone

+94774051852

Website

Alerts

Be the first to know and let us send you an email when Ikigai Japanese Cultural Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Ikigai Japanese Cultural Center:

Shortcuts

Share